ඉන්ධන මිල දැනෙන්නම අඩු කරයි.. නව මිල ගණන් මෙන්න...


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන වර්ග කිහිපයකමිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත. 

මෙම මිල සංශෝධනය 2026 ජනවාරි 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව නිවේදනය කරයි.

මෙම සංශෝධනයට අනුව ප්‍රධාන ඉන්ධන වර්ග දෙකක මිල පහත දමා ඇති අතර අනෙකුත් ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදුව නොමැත.

ඉන්ධන වර්ගයපැවති මිල (රු.)සංශෝධිත මුදල (රු.)නව මිල (රු.)
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්294.00- 2.00292.00
ලංකා සුදු ඩීසල්279.00- 2.00277.00
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්340.00වෙනසක් නැත340.00
ලංකා සුපිරි ඩීසල් (යුරෝ 4)323.00වෙනසක් නැත323.00
ලංකා භූමිතෙල්182.00වෙනසක් නැත182.00


2 Comments

  1. Wimal's journalist , Nice heading . Now put a reply comment idiot.

    ReplyDelete
    Replies
    1. OH How nice You are my boy. - Lapaya

      Delete
Previous Post Next Post