විමල්ගේ සත්‍යග‍්‍රහය අධිකරණයෙන් නිහඬ කරවයි..

 


ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (12) පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවයට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි.

අදාළ විරෝධතාවය හේතුවෙන් අමාත්‍යාංශයට පැමිණෙන සේවාලාභීන්ට සහ ප්‍රදේශවාසීන්ට දැඩි අපහසුතා එල්ල වන බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව මහජන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම වාරණ නියෝගය පනවා ඇත.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අහෝසි කරන ලෙසත්, අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවත් බල කරමින් මෙම සත්‍යග්‍රහය දියත් කෙරිණි.

කඩුවෙල පොලිස් නිලධාරීන් විසින් අදාළ අධිකරණ නියෝගය සත්‍යග්‍රහය පවත්වන ස්ථානයට රැගෙන ගොස් දැනුම් දී තිබේ.

ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත නොකිරීම හා මහජන පීඩාවක් ඇති වන ලෙස කටයුතු නොකීරීමේ කොන්දේසිය මත සත්‍යග‍්‍රහය පවත්වාගෙන යාමට අධිකරණය ඉඩ දී ඇත. 

16 Comments

  1. ශබ්ධවිකාශන නැතත් මුන්ගෙ ගද සේවාලාබීන්ට අවහිරතාවක්

    ReplyDelete
    Replies
    1. කුලී ඩෝබියාට තරහ ගොහින්, විමල්ට එක පෙලට කොමෙන්ට් කොටනවා.

      Delete
    2. විමල් තමයි ජෙප්පන්ට තියෙන ලොකුම අභියෝගය. පේනවනෙ එකම රදා මාමා තමා විමල්ට මඩ කොමෙන්ට් ඔක්කොම ගහල තියෙන්නෙ.

      Delete
  2. විමල් තමා සමලින්ගිකත්වය වැඩිපුරම ජනගත කරපු නායකයා.. මූත් අහවල් ටයිප් එකෙ පොරක්ද කොහේද?

    ReplyDelete
    Replies
    1. විමල් තමා ජෙප්පන්ගේ කොන්ද කඩලා හාන්සි කලේ. විමල් දකිනකොට ජෙප්පන්ට හුලිජ්ජ යනවා.

      Delete
    2. විමල් තමයි ජෙප්පන්ට තියෙන ලොකුම අභියෝගය. පේනවනෙ එකම රදා මාමා තමා විමල්ට මඩ කොමෙන්ට් ඔක්කොම ගහල තියෙන්නෙ.

      Delete
  3. චන්දෙ වත් ඉල්ලන කොන්ද පණ නැති සන්ග්ලාස් නිවටයා.., අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ල අස්වෙන්නලු..

    ගෝටගෙන් ලොකු ඇමැතිකක් අරන් අන්තිමට බෑ කියලා දමල ගහල ගියපු නිවට කල්ලතෝනි පනික්කියා

    ReplyDelete
    Replies
    1. විමල් තමයි ජෙප්පන්ට තියෙන ලොකුම අභියෝගය. පේනවනෙ එකම රදා මාමා තමා විමල්ට මඩ කොමෙන්ට් ඔක්කොම ගහල තියෙන්නෙ.

      Delete
  4. ඈ වහාම ඇමතිකමෙන් ඉල්ලා අස්වියයුතුයි. Ngo සල්ලිවලින් බෞද්ධයන්ව සූක්ශම ලෙස වනසනවා.

    ReplyDelete
  5. කිව්වේ නම් Harini Go Home!, ඒත් රෑ වෙන කොට​ Wimal Went Home.....

    ReplyDelete
    Replies
    1. විමල් තමයි ජෙප්පන්ට තියෙන ලොකුම අභියෝගය. පේනවනෙ එකම රදා මාමා තමා විමල්ට මඩ කොමෙන්ට් ඔක්කොම ගහල තියෙන්නෙ.

      Delete
    2. විමලාවතී අවධානය නේද ඕනෙ හුත්ති? මෙන්න මේ රුපියල් දෙක අරන් රෙද්ද කඩල දෙකට නැවිල පලල් කරපං පෝලිම දාන්න

      Delete
  6. විමල්ට මඩ ගහන එකා එක්කො කොටාගෙ පුක් කොල්ලා. නැත්නම් ඌට ටිල්වියා කොමෙන්ට් එහෙකට 5000 ක් වත් ගෙවනව ඇති. ඌ තමයි මෙතන ගහන මඩ ඔක්කොම ගහන්නෙ. 

    ReplyDelete
    Replies
    1. හා එහෙනං කොල්ලො මගෙ කලිසම ගලවල ලංකට් එක පාත් කරල කටට ගනින්. උදේ ඉඳන් සත්‍යග්‍රහ කරල නැගලා තියෙන්නෙ සැපට...
      පනික්කියා කියයි.

      Delete
  7. පනික්කලේ ගිහිං ෆොටෝ කොපියක් ගහන් ඉඳපන් බං නොදන්න වැඩ කරන්නෙ නැතුව.

    ReplyDelete
  8. ගෑනි වයග්රා ගහපු එකෙක් එක්ක ගෙදර රති කෙළියේ කියල පණිවිඩයක් ඇවිත් පනික්කිය රෑ වෙද්දි මාරු. අපි නොදන්න විමලාවතීගෙ සත්‍යග්‍රහ.

    අනේ මන්දා බං, මූ දැං ලෝකෙටම ජෝකර්.

    ReplyDelete
Previous Post Next Post