හයවන ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයයට අදාළ ඉගෙනුම් මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව මේ වන විට ලැබී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදාළ වාර්තාව අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලන කටයුත්තක් බැවින් එහි අන්තර්ගතය ප්‍රසිද්ධ කළ නොහැකි බවත්, ඉන් අනතුරුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වනු ලබන්නේ මෙය සිදුකළ පුද්ගලයා අනාවරණය කර ගැනීමට නොව, එවැනි ක්‍රියාවක් සිදුකිරීමේ මූලික අරමුණ සහ ඒ පිටුපස ඇති චේතනාවපිළිබඳව කරුණු හෙළි කර ගැනීමට බවද හෙතෙම අවධාරණය කළේය.
මෙම පරීක්ෂණ කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ ස්වාධීනව පවත්වාගෙන යාමට පහසු වනු පිණිස ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය සිය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී ඇති බවද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

අපි හැමෝම දන්නවා කවුද ඕක ඇතුලත් කළේ කියලා. එළියට කිව්ව නැති වුණාට. කොහොම හරි උත්සාහ කරන්නේ විරුද්ධ පක්ෂයේ එකෙකුගේ නම දාන්න.
ReplyDeleteතාම කවුරුත් දන්නේ නැනේ ..
Deleteබොරු කියන්නේ නැතිව හිටු..
හෙලි කරන්න බෑ අපේ රෙද්ද ගැලවෙනවා. මොකෙක් හරි ආඳෙක් පිටින් යවලා ඇඟ බේරගන්නයි බලන්නේ. අපි j.v.p නෙමෙයි දැන් අපි gay.v.p
DeleteWho kept talking about Gender education ?who was talking about LGBTQ rights sthri purusha samaya bhawaya giving education on lingika disanathiya? it was Harini
DeleteIt's her favourite subject and she wanted those in our education so there's no doubt about her hand in this she is the one to blame and she should resign STOP DESTROYING OUR CHILDREN
Typesetting guy at a risk😂😂😂
ReplyDeleteBuddy.ai -> buddy.net
Be carefull auto suggestion when you typing 😂😂😂😂
Washerman
Deleteඉතිහාසය දන්නේ නැති මෝඩ රැල තමයි සමලින්ගිගත්වයට විරුද්ධව කෑගහන්නෙ.. දැන් ඔය කාශ්‍යප රජතුමා සමලිංගික රජ කෙනෙක්... අනුරාධපුරේ හිටපු කොල්ලෝ අල්ලගෙන ඇවිල්ලා ගල මුදුනට ගෙනිහිල්ලා උන්ගේ අධෝ මාර්ගයට වැඩේ දීලා තියෙනවා ගල් වලට හේත්තු කරගෙන... ගල් කපනවා කියන එක ජනවහරට ආවේ මේ නිසයි... ඔය සීගිරි අප්සරාවො ඇඳලා තියෙන්නේ එහෙම අල්ලගෙන ඇවිත් හිර කරගෙන හිටපු කොල්ලෝ උන්ගේ හිතේ තියෙන අසහනය නැති කරගන්න... ධාතුසේන රජතුමස් සමලිංගික රජ කෙනෙක්...
ReplyDeletePla wesige **putho yanna, den tho danna ithihasekuth naha nodanna pakuth naha, awalma JVP bath balaya..
Deleteඇයි විමල් ,මහින්ද ගම්මන්පිලගේ හොදම යාලුවා රනිල් රජතුමා
DeleteGon keriyaa ape ithihase kanna epaa...thoth JVP eke wal ballek..
Deleteකවුරුවත් සමලිංගිකත්වයට විරුද්ධව කෑගැහුවේ නැහැ. ඒවා පුද්ගලික දේවල්. ඒත් සමලිංගික චර්යාවන්, සමලිංගික සහකරුවන් තෝරාගැනීම ගැන 6 පන්තියේ ළමයින්ට ඉගැන්වීම ගැනයි විරෝධය. ඉගැන්වීම විතරක් නෙවෙයි. ඒ සමලිංගික website එකට ගිහින් ඒවා බලන්නත්, සමලිංගික සහකරුවෝ හොයාගන්නත් කියනවා. Read those 2 pages. Check what people say. Then make your comments.
DeleteHarini & Anura . These things didn't happen over night. You all discussed these things then you all agreed as a government to carry out idiot. If you think this idea came with no trace . You can tell these baby stories for your buddies but we know very well.
ReplyDeleteදාර ඩෝබියො ඇත්තටම හිතාගෙන ඉන්නෙ, මේක කුමන්ත්රනයක් කියල. කවුරු හරි එහෙම හිතනවනම් හිතා ගත්තට කමක්නෑ. ඒත් එක්කම මානසික වාට්ටුවකටත් ඇතුල් වෙන්න. කියන්න පෝසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න ආපු මට දැන්, නීතිය සාමය බල්ලට ගිය, තරගෙට බොරු කියන, කන්ටේනර පිටින් පන්නන, සොබාවික විපත් මහා විපත් බවට පත් කරගන්න, සවුක්ය එහෙම පිටින් වනසපු, සම ලින්ගික උනුයි, පවුල අවුල් වුනුයි පිරුනු ආන්ඩුව හරි සෝක් කියල පේන එක නවත්තගන්න බෑකියල කියන්න.
ReplyDeletepossible mistake with Buddy.ai . why 1000 of teachers didn't notice this.
DeleteBuddy ai is an app best suited for children ages 4-10 for learning English interactively. The lesson in question is about checking the profiles of Ebuddy's. Complete the Ebuddy profiles. That's the lesson. So the kids must go to the website. This is not relevant to Buddy .ai app.
Deleteවාර්තාව හෙළි කරන්නෙත් නැත්තං, කළේ කව්ද කියලා හොයන්න ඕනේත් නැත්තං, ඕක කරන්න ඇත්තේ අරිනි මෙනවිය ම තමයි
ReplyDeleteමුන් බලන්නෙ මේකත් රනිල් පිටින් යවන්න. කොහොම හරි රනිල් හිරේ දාන්න ට්‍රයි කරනවා.
ReplyDeleteJepi kalakanni ithihaseth wenas karanna hadanawa. Mun nam mokata jathaka වෙච්චි unda?
ReplyDeletekohomath Harini kiyana aappeta gaanak naha. .pirimiyek wagene...kattiya ekathu welaa okige puke Arianna onee amuwen ..gell danne nathuwa..Balu kela daala..Wal Belli...me going billa ape kollo kee denek paawala deelada Ada panapitin inneth..
ReplyDelete