තමන් ආණ්ඩුවට කඩේ යන ඩෝබිවරයෙක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
කොළඹදී පැවති ග්රන්ථයක් එළි දැක්වීමේ සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ඊට සහභාගි වූ කතිකයන් පරස්පර අදහස් පළ කරන අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක් මතුවිය.
නමුත් එය පාලනය කර ගැනීමට සංවිධායකයන් වහා කටයුතු කළහ.

ඇත්ත. ඩෝබියෙක් එහෙම නැත්තං පුලන්නෙක්, රදවෙක්. හෙලුවෙන්ම හිටියා නම් ගොඩක් හොදයි.
ReplyDeleteකමක් නෑ වනචාරියෙක් නෙවේ නේ
Deleteඑන්.ජී. ඕ කුක්කෙක්. රටට විරුද්ධව, සිංහල ජාතියට විරුද්ධව වැඩ කරන පරයෙක්. ක්‍රිස්තියානි පල්ලි කාක්කෙක්. ඒ වුනාට සල්ලි වලට ජේසුව උනත් පාවාදෙන ජුදාස්ටත් එහා ලෙවල් එකේ කුහකයෙක්.
Deleteනිර්මාල්, උඹ දර්ශන ආචාර්ය වරයෙක් (PhD) නම්, කෝ උඹෙ "Critique Analysis" ? උඹ ඩෝබි වැඩේ කරපන්, ආචාර්ය පට්ටම ඉස්සරහට දා ගන්නෙ නැතුව.
ReplyDelete