අගමැතිතුමියට ලෝකෙ තියෙන නරකම චෝදනා කරමින් සිටින බව ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
‘මට මඩ ගැහුවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. මේ කාට එරෙහිව ද මේ කටයුතු කරන්නේ.
අගමැතිතුමියට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරනවා. කාන්තාවක් නේ. මොකක් නිසාද’
දේශපාලන වශයෙන් අනාථ වූ පිරිසක් වෙඩි කෑ ඌරන් ලෙස මේ ආකාරයේ කටයුතු කරමින් සිටින බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

She is the minister of education. The education reforms she is going to implement does not suit our education system. In particular, more focus on online education is not sustainable since most schools do not have wifi facilities as well as parents. More importantly, excessive use of internet is not healthy for young students. Countries like USA provides a device for each student -the students cabnbnot use the device to go to you tube or other private sites.
ReplyDeleteThese buggers are really curse to this country. They dont care about our younger generation at all. They dont care about this country either. They got this power because it was a fluke & now they have power they dont know what to do with it either. They are royally messed up people . Therefore we cant expect much from them.
ReplyDeleteabsolutely
Deleteදුකා යි ද?
ReplyDeleteයූටියුබ් සර්ච් කරලා බලපන් මනුස්සයො. ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දෙමව්පියන් විතරක් නෙවෙයි ගුරුවරුන් පවා ඔය ජරා සමලිංගික අදහස් පාසැල් පෙලපොත් වලට ඇතුළු කිරීමට විරුද්ධව කරන විරෝධතා උද්ඝෝෂණ ඕන තරම් තියෙනවා
ReplyDeleteදරුවන්ට සමලිංගිකත්වය උගන්වන්න ගිහිල්ලා, වල් වෙබ්සයිට් හොයලා දීලා අහුවුනාම බැනුම් අහන්න වෙනවා. වල් ගෑනි.
ReplyDeleteතමුසෙ රුපියල් පන්දාහක් දීලා කොල්ලො කෙල්ලන්ට සෙක්ස් කරන්න කියනවා. හරිනි දරුවන්ට සමරිසිකම උගන්වනවා. මොනවාද හලෝ ලැජ්ජා නැතිද ?
ReplyDeleteතවත් රටට පව් නොදී තොපිලා ගෙදර පල. NGO වලින් නඩත්තුවෙච්ච මූසලයන් රටම මූසලකරනවා. උබලාගේ කුණුහරුප පොතත් අරගෙන පලයන්.
ReplyDeleteකන්ටේනර් 323 නිදහස් කරනකොට මෙයයි මෙයාගේ නියෝජ්යයි වගකීම භාර ගන්නවා කිව්වා.
ReplyDeleteඅන්තිමට වරායෙන් මහාමාර්ගෙට පැන්න ඇඟ බේරගන්න.
දැන් අගමැති සුදන කරන්න දඟලනව.
ඔය කාගේ කාගේ කෙරුවාවටත් ජනතාව උත්තර දෙන දවසක් එනවා.