‘ලෝගු කාරයොයි සිවුරු කාරයොයි තමයි මේ රට කන්නේ’ කියා පොලිසියෙන් ගැහුවා..- අගරදගුරු මාධ්‍ය ප‍්‍රකාශක

 


‘ලෝගු කාරයොයි සිවුරු කාරයොයි තමයි මේ රට කන්නේ’ කියමින් පොලිස් නිලධාරීන් පිරිසක් මිලාන් පියතුමාට පහරදී තිබෙනවා. පොලිසියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නීතියේ ආධිපත්‍ය රැකීමක්' යයි කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය. 

‘ඔහු වරදක් කළා නම් දඩ මුදලක් නියම කිරීම හෝ අත්අඩංගුවට ගෙන උසාවියට පැමිණවීම ඔවුනගේ කාර්යයක්. පහර දෙන්න අයිතියක් නැහැ. උත්තරීතර අධිකරණය සාධාරණ විනිශ්චයක් දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා’ යැයි ද පියතුමා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන
ටී සුනිල් ප්‍රනාන්දු

7 Comments

  1. ඒක නං ඇත්ත. පූජකයා මිනිසා හරි මඟ යවන උපදේශකයකු මිස වරදට දඬුවම් දෙන්නෙකු හෝ නීතිය අතට ගන්න අයකු නොවේ.
    ඒත් මේ පොලිස් බලු කුක්කො මිනිස්සුන්ට ගහන්න තරං හයි කාරයෝ වෙන්නෙ කොහොමද?

    මයිනො, කපුටො, හම්පඩ කජු මැංටල් වලට සැලුට් ගහන් හිටපු පර බල්ලො

    ReplyDelete
    Replies
    1. ඊට ඉස්සෙල්ලා අර ත්‍රිකුණාමලේ හාමුදුරුවරුන්ට ගහපු පොලිස් සුනඛයාට ඳඬූවමක් දියයුතුයි.

      Delete
    2. ඔය චන්ද්‍රසිරි කියන ත්‍රිකුණාමලේ පොලිස් කුක්කා කොටාගෙ ඇට මිරිකන හින්ද ඌට කිසි ඳඬුවමක් නෑ.

      Delete
  2. කලකට පස්සේ වෙළකට බැස්සේ. කොහෙද හිටියෙ මෙච්චර කල්?

    ReplyDelete
    Replies
    1. මේ පාදිලියත් කොටහේන පැත්තෙ හමක් අදින්ඩ ගිහින්ල එනගමන් ඇක්සිඩන්ට් එකක් කරල මාට්ටු වුනා නේද?

      Delete
  3. එහෙම කතාවක් කිව්ව නං උං මාලිමාවට චන්දෙ දීපු අමනයො වෙන්න ඇති. තවමත් තේරිලා නැති හැඩයි. අනික දැනගන්න ඕනැ හාමුදුරුවරුන් උයාගෙන කෑවත් ආණ්ඩුව ඇහැ ඇරලා බලන්නෙ නෑ. ලෝගුවට අත තියන්නෙ පරිස්සමින්.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක මේක ලෝගුකාරයන්ට ගිය රටනෙ.

      Delete
Previous Post Next Post