ඉල්ලා අස්විය යුත්තේ පහල නිලධාරීන් නොවේ.. හරිනි අමරසූරියයි..

 


මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා අස්විය යුතු බවත්, අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට වඩා ඇය ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා ඉල්ලා අස්වී ඇති බවත්, එහි ප්‍රධානියා පත් කර ඇත්තේද අගමැතිනිය බවත්, අමාත්‍යාංශය භාරව සිටින්නේද  අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය  බැවින් ඉල්ලා අස්විය යුත්තේ අගමැතිනිය බවත් ඔහු මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

පිටස්තරයෙකුට පොත මුද්‍රණය කළ නොහැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක්  බව නාමල් රාජපක්ෂ  පැවසීය.

"කිසිවෙකුට අමාත්‍යාංශ ලේකම්වරයා නොමඟ යැවිය නොහැකි බවත් එක් පුද්ගලයෙකුට විෂයයක් හෝ විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.එම තීරණ ගැනීමේදී අදාළ අමාත්‍යාංශය බාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අනිවාර්‍යෙන්ම දැන සිටින බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

9 Comments

  1. C news e kiyane wimal lata Namal porak wela.

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹට පාන්ද? උඹ අර ජංගි නාලිකාවේ පචයක් බලාගෙන පැත්තකට වෙලා හිටපිය.

      Delete
    2. National Pacha Party (NPP)January 3, 2026 at 10:15 PM

      උඹලගේ නාලිකා ඔක්කොම කියන්නේ පච බව උඹලාම දන්නවනේ. ඒකනේ හොරාට ඇවිත් දෙරණයි, හිරුයි, මේකයි බලලා යන්නේ. ඒවත් නැති වෙච්ච දවසට උඹලගේ බොරු වලට උඹලම ‍රැවටිලා අර රයිගමයයි ගම්පලයයි වගේ ගම්මිරිස් කොලයි, පැපොල් ඇටයි මාරු කරගෙන ගලේ රීපු බළලා වගේ ඉන්න තියෙන්නෙ.

      Delete
  2. Rajapakshalage weradi walata hrinam siya divi nasa ganna oni

    ReplyDelete
    Replies
    1. ඉතිං කවුද එපා කිව්වෙ? වහාම ක්‍රියාත්මක වෙන්න

      Delete
  3. ආන්ඩුවේ වලත්තක්ම් පි‍ටු දැකීමේ පෙරමුණJanuary 3, 2026 at 9:58 PM

    හරි නම් දැන් සම්පූර්ණ විපක්ශයම ඉල්ලා අස් වෙන්න ඕන. විශේෂයෙන් විපක්ශ නායක පඹ ගෙඩියා. මේ වගේ ඒවට කතා නොකරන විපක්ශයක්, මේවට විරුද්ධව උද්ඝෝෂණයක්, පෙළපාලියක් කරගන්න බැරි විපක්ශයක් හාල් ගරන්නද ඕයි? මේ රටේ සභ්‍යත්වයට ගහන පහරක් නේ. ආණ්ඩු පෙරලන්නම නෙමේ නේ විරෝධතා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ජාතික ආප්ප නිශ්පාදකයන්ගේ ජන සංගමයJanuary 3, 2026 at 10:17 PM

      හා හා. එහෙම කියන්න එපා. ඒවට අපි විරුද්ධයි. ඔහේලා හදන්නේ ලංකාවේ ආප්ප ව්‍යාපාරය බිඳ හෙලන්න.

      Delete
    2. ආන්ඩුවේ වලත්තක්ම් පි‍ටු දැකීමේ පෙරමුණJanuary 3, 2026 at 10:22 PM

      මේවා විහිලුවට ගන්න එපා යකෝ. උඹලට රට ජාතිය ගැන හැඟීමක් නැද්ද? අපේ රටේ සංස්කෘතිය බිඳ වැ‍ටුනොත් ස්ත්‍රී දූශණ, සමාජ රෝග, මිනී මැරුම් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. මිනිස්සු කියන්නෙත් සත්තු ජාතියක්. උන්ගේ සතා එලියට ආවොත් ඒක ආයේ මේ ජීවිතේට හොඳ කරන්න බැරි වෙනවා. සමාජ ව්‍යසනයක් ඉස්සරහ අපි ඉන්නේ.

      Delete
  4. Ohoma yamuko putha.eyala answeyi.oya ready wela innako

    ReplyDelete
Previous Post Next Post