ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් පත් වූ උගත්ම අග්‍රාමාත්‍යවරිය වත්මන් අග්‍රාමාත්‍යවරිය බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද දින පැවැති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වත්මන් අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙස කටයුතු කළ, ආචාර්ය උපාධි (PhD) ලාභිනියක බව ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කරගනිමින් විපක්ෂය විසින් එල්ල කරනු ලබන පදනම් විරහිත විවේචන රටේ බුද්ධිමත් ජනතාව කිසිසේත්ම අනුමත නොකරන බවද ඒ මහතා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ලංකා ඉතිහාසයේ එකම ආප්ප අගමැතිනිය හරිනියි.
ReplyDeleteYes when she stands with you 159 JVP idiots ........
ReplyDeleteඅධිකරණ වලට කතෝලික අන්තවාදීන් පිරෙව්වා, බුද්ධ සාසන අමාත්‍යංශය කතෝලික හොරෙක්ට දුන්නා. සංස්කෘතික කටයුතු ගෙරි තම්බියෙක්ට දුන්නා. පොලිස් ඇමතිකම කතෝලික දෙමළෙක්ට දුන්නා. ඌ නිකන් දෙමළෙක් නෙමේ වතු දෙමළ කොටියෙක්. ඉතින් සතුටු නොවී පුලුවන්ද.
Deleteතෝ ගනන් කරපු රිලවෙක්ද කිව්වේ බුරම්පියෝ
ReplyDeleteඅගමැති ආචාර්ය උපාධිය අරන් තියෙන්නේ මොන විශයටද? ඒක අරගෙන තියෙන්නෙත් ඉන්දියාවේ අප්‍රසිද්ධ උපාධි මඩුවකින් නේද? අදටත් ඒකේ සිසුන් 500ක් වත් නෑ නේද? ඒ උපාධිය අරගෙන තියෙන්නෙත් බෞද්ධ විරෝධී සමාජ Research Paper හදලා ලු නේද?
ReplyDeleteරිලා කතා
ReplyDeleteugath kama tiyena hamotamam buddimath kama ne
ReplyDelete