මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසිනි.
කෙසේ වෙතත් වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගෙන් නිදහසට කරුණු විමසා නැති නිසා ඒ ගැන අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවය ගැන මෙම උපදේශක සභාවේදී අදහස් පලව ඇත.
ඇතැම් වාර්තා පවසන්නේ කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි සැකයක් මත මෙවැනි පියවරක් ගන්නට ඇති බවය.
කෙසේ නමුත් මෙම තීරණයට විරුද්දව නියෝජ්‍ය මහලේකම්වරයා නිතිය හමුවට යාමට තීරණය කර ඇතැයිද පැවසේ.

India & USA spy agencies actively monitor JVP activities
ReplyDeleteThey couldn’t found much information of NPP top leaders due to their own security protocols
True
DeleteIf president:prime minister is killed or removed,
Speaker become the leader.
We should not reveal speaker info
ඔය වල් පරයාගේ මොන රහස්ද, 88/89 කාලේ මිනී මරපුවා, හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා ගිණි තියපුවා තමයි ඉතින්. ඊට පස්සේ කොමිස් ගහපුවා, වගේ ඒවත් ඇති. මොකෝ පිං අතේ වැඩක් කරා නම් මෙච්චර වහන්න දඟලන්න ඕන නෑනෙ. කුණු වැඩක්ම තමයි ඇත්තේ. අර රංවලයා වගේ ඩෑල් එකක් වෙන්නත් ඇති. දොස්තර වෙලා තියෙන්නේ කොන්-දොස්තර එකේ කොන් කපලද දන්නෙත් නෑනේ.
Deleteකතානායක නිල නිවාස දෙකක් තියගෙන ඉඳලද? එකක පී.එච්.අයි. කෙනෙක් තියන් ඉඳලද?
Deleteඑයාගේ කැරැට්ටුව හැමෝම දන්නවා. ඒකෙ රහසක් නෑ. පළවෙනි දෙවෙනි දෙන්නම මෙහෙම වෙච්ච එකවද පුදුමෙ!
ReplyDeletekathanayakaya kotuwak panala maattu welada?
ReplyDeleteරංවලයා වගේ පිනාචාරියෙක්ද දන්නෙ නෑ.
Deleteමේ මාලිමාවේ උන් කොටු පනින්නේ සමනල් ක්‍රමේට කොල්ලො එක්කද? දන්නෙ නැති නිසා අහන්නේ. ජනාධිපති විතරයි අර හමිං බර්ඩ් ක්‍රමේට කොටු පනින්නේ.
Deleteසැකයි කියල එහෙම රාජ්‍ය න්ලාදරින් එලවන්න බෑ ඔප්පු කරන්න ඕනා අනිවාර්යෙන් උසාවි යන්න මූන්ට විරුද්ව නඩු දාන්න මුං යන්නේ ඒකාධිපති රජයක් පිහිටුවන්න මේ බව බටහිර රටවල් දැනුවත් කරන්න මහා එකගේ ප්රජාතන්ත්ර විෝධී වැඩ කතා ලෝකය ට දැනුම් දෙන්න
ReplyDeleteකතානයක මහතාගේ සහ P.H.I. මහතාගේ ප්‍රේම සම්බන්ධය පාර්ලිමේන්තුවේ ඉහලම නිලධාරියෙකුට තනතුර අහිමි කරවූ වගයි.
ReplyDeleteකථානායක + පීඑච්අයි ප්‍රේම කතාවත්, හරිනි සහ හෂානා ඉසඩීන්ගේ ප්‍රේම කතාව වගේමයි කියල පේන්නෙ මට විතරයි.
Deleteපව්! ඒ නිලධාරියාට තියෙන්නෙ මානව හිමිකම් කොමිසමට පැමිනිලි කරන්ඩ.
Deleteඒ මනුස්සය මොන එහෙකට ඔය කුනුහරුපෙ බලන්ඩ ගියාද? උන් දෙන්නට නිදහසේ ගල් ලෝඩ් එකක් බාගන්ඩ දීල පැත්තකට වෙලා හිටියනම් අහවරයිනෙ.
Deleteකතානයක ebuddy with P.H.I
ReplyDelete