රටේ සෙසු පළාත්වලට සාපේක්ෂව උතුරු නැගෙනහිරට සහ එහි ජනතාවට විශේෂ සාධාරණයක් ඉටුවිය යුතුයැයි ආණ්ඩුව විශ්වාස කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
රටේ සෙසු පළාත්වලට වඩා වේගයෙන් ආර්ථිකය විවෘත වීමේ අවස්ථාව එම පළාත්වලට අවශ්‍ය බවත් එය යුක්තිය සාධාරණය ඉටුකිරීමේ කොටසක් බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
උතුරු පළාතේ කර්මාන්ත ගණනාවක් ආරම්භ කරන බවත් ලොව පුරා සිටින ආයෝජකයන්ට සහ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවටද ආරාධනා කරන බවත් ඇමති හඳුන්නෙත්ති සඳහන් කරයි.
පරන්තන් රසායනික කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

ඉස්සෙල්ලා සිංහලයාට සාදාරනයක් කරන්න. උතුරු නැගෙනහිර බොදු සිද්ධස්තාන ඉඩම් අමන සුලුජාතීන් මංකොල්ල කනවා.
ReplyDeleteකොරයි. බලාගෙන හිටපං. මෝඩ සිංහල හැත්තට කිව්වා, ත්‍රස්ථවාදීන් ත්‍රස්ථවාදීන්ට එකතුයි කියලා. ඒ වුනාට කමක් නෑ අපිනම් මාලිමාවට කියලා පුක උඩ දාගෙන දුන්නනේ. දැන් බලාගෙන ඉන්නවා ඉබ්බගෙන් පිහාටු ගන්න.
DeleteA big කුච්චන්
ReplyDeleteත්‍රී'මලේ පිළිම නඩුවේ පොලීසිය අධිකරණයට අපාහාස කිරීමේ කාරණය සම්බන්ධයෙන් දෙමළ භාෂාවෙන් ඇති නීති කෘත්‍යයන්වල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දීමට දුන් නියෝගය ක්‍රියාත්මක කර ගැනීමට රෙජිස්ට්‍රාර් වෙත ඉල්ලීමක්
ReplyDeletehttps://neethiyalk.blogspot.com/2026/01/blog-post_23.html?m=1
ගොනා හැරෙනකොට අපි කිව්වා පොල් පැලෙට කෙළවෙන වග. ඔය තියෙන්නේ.
ReplyDeleteඑකම අසාධාරණේ ජෙප්පන්ගේ ඉංගිරිසි උතුරට නැති එක, ගිහින් උගන්නපන් අපිට වගේ...
ReplyDeleteජොකා හිල් වෙලා, බැනියම හිල් වෙලා කිව්වනේ, සාධාරනයක් වෙන්න උන්ට ජොක්කුයි බැනියමුයි බෙදාපන්.
ReplyDelete