අමාත්‍ය KD ලාල් කාන්ත මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහනක් හේතුවෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
අදාළ සටහන තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ "තවත් වනචාරියෙකු දුටිමි" යනුවෙනි.
මීට පෙරද අවස්ථාවක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මිහින්තලයේ වනචාරියෙකු සිටින බවත්, ඔහු කට ඇරියහොත් පවසන්නේ අසභ්‍ය වචන බවත්ය.
මෑත කාලීනව රජය විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මිහින්තලේ විහාරාධිපති හිමියන් රජය වෙත දැඩි විවේචනයක් එල්ල කළහ.
අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් විහාරාධිපති හිමියන් ඉලක්ක කරගනිමින් මෙවැනි රළු ප්‍රහාරාත්මක ප්‍රකාශ එල්ල කරනු ලබන්නේ එම විවේචනවලට ප්‍රතිචාර ලෙසයි.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ ආගමික හා සිවිල් සංවිධාන සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.
අමාත්‍යවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් එම සංවිධාන ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටී.


ආගමක් දහමක් නැති නිරාගමික මාලිමා ගොබ්බ බේබදු සෙට් එකේ කටචාරී වනචාරීයෙක් පොරක් වෙන්න හදනවා.
ReplyDeleteකට ඇරියහොත් පවසන්නේ අසභ්‍ය වචන කියන්න
Deleteසජබෙන් චන්දේ ඉල්ලන්න බුදු හාමුදුරුවෝ කියලා නැනේ..
ජෙප්පෝ එලවන්න ඇවිල්ලා අන්තිමට මහන කමත් නැතිවෙන්නලු යන්නේ
මුන් ආණ්ඩුව වට්ටන වැඩේ හොඳට කරනවා.
ReplyDeleteවලහා ව නවටන්නේ ඉන්දීයරෝ එකෙන්
Deleteමහා සංඝ රත්නය හා මිහින්තලේ චීවර ධාරියා අතර ඇති සම්බන්ධය මට නම් නොවැටහේ.
ReplyDeleteතොපේ මහ එකාට සම්මාන දෙනකොට නම් මිහින්තලේ නායක හාමුදුරැවෝ කියල වැද වැටුන බව දැන් අමතක වෙලාද වසලයෝ ?
Deleteමහා සංඝ රත්නය?? aappa katha?? buddagama ???
Deleteබේබදු, සල්ලාලයා
ReplyDeleteවනචාරියාට බනින්න එපා
Deleteමෙයා ක්‍රමානුකූලව වාන් දොරටු නොඇර, ගම්පොල දාස් ගානක් පවුල් පිටින් ගිල්ල මැරුව නරුමය. මෙයා නිරාගමික උනාට, මෙයා ආත්ම ගානකට හම්බ කරගෙන ඉවරයි. පවු කාර කාලකන්නියෙක්. ඇත්තටම අනුකම්පා කරන්න ඕන මෙයාට.
ReplyDeleteසාදුලාට විතරක් කුණු හරුප කියන්න පුළුවන්,ගල් කපන්න පුළුවන්,බඩු ගහන්න පුළුවන් ,දළදා මාලිගය වටේ රේස් පදින්න දෙන්න පුළුවන්
ReplyDeleteඅපි ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බ, පුපුරනකොට ගැම්මක් තමයි. ග්‍රාම සේවකල අපිට විරුද්ධ උනාම උන්ව මැරුව තමයි, අපි ගිනි තිබ්බ තමයි.. මෙහෙම කියල හිනාවෙන එකා මොකෙද්ද කියනවද?
ReplyDeleteඅඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, නූගත්, බේබදු පාහර බල්ලා.🤮😡
ReplyDeleteඅඩු කුලේ, wimal weerawansa
Deleteකට ඇරියහොත් පවසන්නේ අසභ්‍ය වචන කියන්න
ReplyDeleteසජබෙන් චන්දේ ඉල්ලන්න බුදු හාමුදුරුවෝ කියලා නැනේ..
ජෙප්පෝ එලවන්න ඇවිල්ලා අන්තිමට මහන කමත් නැතිවෙන්නලු යන්නේ
This drunken dickface bring unnecessary issues to Lapaya's government. We have as a nation lot of issues before us but these fuckers take everything as joke.
ReplyDelete