කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීම ගැන සලකා බලමින් ඇති බව වාර්තා වෙයි.
මෙහිදී ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර කිහිපයක් වෙනස් කෙරුණු ඇති බවද එකී ආරංචි මාර්ග පැවසීය.
මෑතකදී ආන්දෝලනයකට ලක් වූ කරුණු කිහිපයක්ද මෙම කැබිනට් සංශෝධනයට බලපානු ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙසේ වෙනස් කරනු ලබන්නේ කුමන අමාත්‍ය ධූරද මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැතැයිද දැනගන්නට ඇත.

බූරු කුට්ටම කොහොම ඇනුවත් බූරුවෝ විතරයි මතු වෙන්නේ. 159 ඇනුවත් බූරුවෝ 159ක් හැර වෙන මොකවත් නෑ.
ReplyDeleteඑහෙනම් ඉතින් විප්කශෙ ඉන්නේ පට්ට්ටපල් නාකි ගොන් බූරු තඩියෝ 😁😁😁😂
Deleteබිමල්, හරිනි, හදුනෙතති, ඉංජිනේරු කුමාර, රංවල, වටගල, වසන්ත තම තමන්ගේ අමාත්යාංශ වල කරලා තියන හිරේ යන්න පුලුවන් නීති විරෝධී වැඩ වලින් තත්පරේකට බේරාගන්න විදිහ කැබිනට් සංශෝධනයක් විතරයි. මාධ්ය වලින් උන්ව බේරාගන්න පුලුවන් එකම විදිහත් ඔය ක්රමය විතරයි
ReplyDeleteItin moko
DeleteHora weda kala nam wimal wunat hire yanna oni passport id
Overall NPP is doing better than others
ReplyDeleteපිස්සුද? හැටිද?
Deleteඔය සංශෝධන වලින් කිසිම වැඩක් නෑ හොර බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරවන සෞඛ්‍ය ඇමතියාව අයින් කළේ නැත්තං
ReplyDelete