රජය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ ආවාට ගියාට නොව සමාජයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් යයි ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය පවසන්නීය.
ඇය මෙම අදහස් පල කරන ලද්දේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
“ජාතික ජන බලවේගය අධ්‍යාපනය පිළිබඳ සංවාදය ගත්තේ වසර ගණනාවකට පෙර සිටයි. අප මේ පිළිබඳව ග්‍රාමීය මට්ටමින් ජනතාව සමඟ සංවාද කළා. එමෙන්ම වෘත්තීය සමිති මට්ටමින් සංවාද කළා.
අධ්යාපනයේදීන් මෙන්ම විවිධ ක්ෂේත්රවල නිපුණතා තිබෙන පුද්ගලයන් සමඟ සංවාද කළා. ගුරුවරුන් – මව්පියන් සමඟ සාකච්ඡා කළා.වසර ගණනාවක් මෙලෙස ගෙනගිය සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ඇතුළත් කළා.
සියලු බාධා මැද මේ ප්‍රතිසංස්කරණ මේ වසරේදී අරඹන්නට අපට හැකියාව ලැබුණා. හැබැයි මේ ක්‍රියාවලිය ඇරඹූයේ මීට වසර ගණනාවකට පෙරයි. මේ ක්‍රියාවලිය යද්දී යෝජනා අදහස් අඩුපාඩු යාවත්කාලීන විය යුතුයි

අවුරැදු ගනනකට පෙර ලෑස්ති වුනානම් මොකද ආණ්ඩුව අරගෙන අවුරුද්දකට වැඩි කාලයක් ගියෙ එලියට දාන්න? බොරුම තමයි.
ReplyDeleteඉතින් ඔච්චර හොද නම් ඇයි ඔයාලගේ ජනාධිපතිතුමා ඉල්ලා අස්කර ගත්තේ ?
ReplyDeletewe know buddy aunty you all are sexually frustrated people & you all think everything is bloody marvellous.
ReplyDeleteඔව් ඔව් ලස්සන දේදුන්නක ලස්සන සමනළ සමනළියන්ගේ ලෝකයක දරුවන් නැති ලෝකයක පාවි පාවි ඉන්න ලැබෙන ප්රතිසංස්කරණයක් ගෙන ඵන්නකෝ.
ReplyDelete