හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ එළඹෙන මස ඇතුළත නිමා කර, මාර්තු මාසයේදී අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන බව නීතිපති පාර්ශවය අද (28) ප්‍රකාශ කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ අදාළ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
චෝදනාවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය නියෝග කලේය.

නාට්ටියක්.
ReplyDeleteපුද්ගලික ගමනක් ගිය කියලා පිලිගත්තා නේද .. සමන්ට පාවා දෙන්න විතරයි තියෙන්නේ
Deleteවිමර්ශනයට සහ CID ලන්ඩන් ගිය වියදම් වලට උසාවි සහ නීතිපති දෙපාර්තමේන්තු වියදම් සහ ඉදිරි මාස 3ක වියදම් එකතු කරාම, රනිල් වියදම් කල ගන්නට වැඩි ගනනක් වෙයි.දිලීප පීරිස්ට උවමනා මොනවා භරි කරලා නමට ලකුණු දාගන්න. අපරාදේ මහජන මුදල්
ReplyDeleteඅපරාදේ ? පුද්ගලික ගමනක් ගිය කියලා උසවිය පිලිගත්තා ඇයි එහෙනම්
Deleteඅනේ බං, මෙහෙම එකක් උනාම අනික් උන් හරි හැදෙයි. වහලෙක් වෙන්නෙපා
Deleteoya naduwa damme kawada? Then you can understand kotage intention
ReplyDeleteගල් අගුරු පාඩුව දවසට මිලියන 150. ලබන ආණ්ඩුවේ සම්පූර්ණ කාලයම යන්නේ මුන් නාස්ති කරපුවට නඩු දාන්න. 159ම හිරෛ.
ReplyDeletebut what if new company tender give it 15000 million cheaper than old company
Deleteපුන්නක්කු දෙසීයක දෙන්නද මයින කරෝල කෑල්ලක් එක්ක?
Deleteපචපතිටත් ලේකම් කෙනෙක් ඉන්නව නේද? සන්තෝසෙන් වැඩකරගෙන ඉන්න.
ReplyDeleteදැන් සැප ද....
ReplyDelete