අගමැති හරිනි අමරසූරියට අපහාස වන ලෙස පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගනිමින් සිදුවන පහත් පෙළේ හැසිරීම් සහ විවේචන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්යක්ෂ සුභාෂණ සුභවික්රම මහතා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කර සිටියේ, පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් මෙතරම් පහත් ආකාරයෙන් හැසිරෙන්නේ ඇයිද යන්නයි.
‘ලිංගික අධ්‍යාපනය කියන එක අනිවාර්යෙන් දරුවන්ට ඉගැන්විය යුතුයි. වර්තමානයේ අද හැම තැනකම ෆෝන් තියෙනවා මේකෙ අකුරු දෙකක් ගහපුවම ඕන තැනක බලන්න පුළුවන්.
එනිසා ඒවා ගැන දැනුවත් කිරීම මිසක මේවා හංගල හැමදාම කරන්න පුළුවන් දේවල් නෙමෙයි.
රටේ දෙවන පුරවැසියා වන අගමැතිතුමියට කරන කාන්තා හිංසනය එතුමිගේ ලිංගික කැමැත්ත පිළිබඳව එතුමියගේ පෞද්ගලික ජීවිතය අළලා එහෙම මොන නීතියක්ද ලංකාව වගේ මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ’

මේ රටේ විතරයි ජන්නධිපති අග්‍රාමාත්‍යවරිය කතානයක තුන් දෙනාම...රටේ මුල් පුරවෑසියන් තුන් දෙනාම බෑදලා නෑති සමරිසි හෑත්තක් ඉන්නේ ලන්කාවේ උන් "හොරා" "හොරා" පචයට රෑවටිලා චන්දේ දුන්න....ලෑජ්ජා නෑද්ද තොපිලාට......මේ යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී බෞද්ද විරෝදී වහල් තුට්ටු දෙකේ උගත්තු .....LTTE ඩයස්පෝරා උන් සහ ජූලී චුන්ග් සතුටු කරන්න කරන වෑඩ
ReplyDelete**සියලු දෙනාගේම අවධානය පිණිස ::**
Deleteලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික රෝග වලින් ආරක්ෂා වීම ලිංග වල ජිව විද්‍යාත්මක කරුණු අධ්‍යනය කිරීම ලිංගාශ්‍රිත විවිධ රෝග ගැන දැනුවත් බැස් ලබා දීම
**ලිංගිකත්ව අධ්‍යාපනය කියන්නේ ඔය LHBTQ සංස්කෘතිය ඔවුන්ගේ විකුර් ති ක්‍රියා කරකම් වෙත දරුවන් යොමු කිරීම වගේම බටහිර දැන් ඉන්න පියවරු දෙදෙනෙක් ඉන්න (මව වෙනුවට) මවු දෙදෙනෙක් ඉන්න (පියා වෙනුවට) සම ලිංගික ජෝඩු පවුල් ඒකකයක් බව පුංචි දරුවන්ගේ මනස ට ඇතුල් කිරීම
මුං දන්නවා මේ වචන දෙකේ වෙනස ම් රටේ මිනිස්සු නොදන්න බව එනිසා මුං ලිංගික අධ්‍යාපන ය කියලා ලින්ගික්ත්ව ය ගැන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන බොරු වචන වල දාලා අපේ වැඩිහිටි යන් රවටා දරුවන්ගේ මනස විකෘති කරනවා Elon Musk ගේ පිරිමි දරුවා සංක්‍රාන්ති යෙක් කරේ එහෙමයි ඒ ගැන වීඩියෝ එකක් මේදිනවල වෙබ් එකේ ඇත එය නරඹන්න