මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පසුගිය මාස දෙකක කාලය තුළ අවස්ථා දෙකකදී හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති බව අනාවරණය වේ.
මෙම සයිබර් ප්රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කළේය.
අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබූ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය විකෘති කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය ලාංඡනය විකෘති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
වෙබ් අඩවියේ ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට සහ මෙවැනි සිදුවීම් ඉදිරියට වැළැක්වීමට අදාළ තාක්ෂණික අංශ කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

විජේපාල පොඩ්ඩක් හොයලා බලපන් කවුද උඹලා ඇඳගෙන ඉන්න කලිසම් වල කක්කා කරන්නේ කියලා.
ReplyDeleteඋඹලා බබාලානේ....
පොඩි ඔත්තුවක් දෙන්නම්. කරපු සිංහල වගේ පෙන්නන දෙමළෙක්. බලපන් ඔය අමාත්‍යංශෙ එහෙම කවුද ඉන්නේ කියල.
ReplyDeleteලැජ්ජා නැද්ද තොපිට
ReplyDeleteපල සක්කිලි නිරාගමික රට පාවාදෙන ජෙපි බල්ලා
ReplyDeleteතොපි මොන පකටද ඇමති වෙලා ඉන්නේ
ReplyDeleteරෙදි පරිස්සම් කර ගනිල්ලා. ඒවා කවුරු හරි ගලවන් යයි.
ReplyDeleteතමන්ගෙ අමාත්‍යාංශය රැකගන්න බැරි සක්කිලියෙක් කොහෙද රට හදන්නෙ. මුන්ගෙ පම්පෝරියි බොරුවයි විතරයි තියෙන්නෙ.
ReplyDeleteආනන්දන් විජේපාලන් අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, පාහර බල්ලා. කරන තරමක් අසමජ්ජාති වැඩ කරලා වැරදුනාම ඒවායේ වගකීම තව කෙනෙක් පිට පටවලා බේරෙන්න උත්සාහ කරනවා. 🤮😡 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන. තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡
ReplyDeleteOh yes we did it man don't you know that. You idiot how can you all run this country. Bunch of jokers. God help my country from pathetic loosers.
ReplyDelete