හයේ පොතේ සමලිංගික Link එක කඩදාසි ආනයනකරුගේ විය හැකියි..

 


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසරට හඳන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ වැරදිකරු එම මොඩියුල මුද්‍රණය සඳහා භාවිත කළ කඩදාසි ආනයනය කළ පුද්ගලයා පිටින් යෑමේ අවදානමක් සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉගි කරයි.

"6 පොතේ අවුලේ වරද, කඩදාසි ආනයනය කරපු හාදයා පිටින් නොගියොත් ඇති."

ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

5 Comments

  1. මූ ජෙප්පන්ට කඩේ ගියා වගේ මතකයක් තියෙනවා. දැන් මොළේ පෑදීගෙන එනවා.

    ReplyDelete
    Replies
    1. He is providing excuses for the use of washermen

      Delete
  2. using 3rd party web URL anyway is WRONG..
    even lot of ministries still using gmail and whatapp. (personal free account )

    BUDDY.AI is children content
    BUDDY.COM - FOR SALE


    I don’t think the government did this intentionally.
    This seems to be the result of content copied from the UK/USA..etc education systems, where eBuddy was popular (when Yahoo was popular there while Skype was emerging).

    ReplyDelete
    Replies
    1. Real washerman. Wasn't there anybody to check everything before the release? Funny 🤣

      Delete
  3. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කැකිල්ලේ සංක්‍රාන්තිය

    ReplyDelete
Previous Post Next Post