2025 වසරේ අලුතින් බාර් පර්මිට් 142ක් දීලා...

 


ඉකුත් 2025 වසර තුළදී සංචාරක මණ්ඩල අනුමැතිය සහිතව නව මත්පැන් බලපත්‍ර 142 ක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලබාදුන් බලපත්‍ර අතර හෝටල් බලපත්‍ර සහ භෝජනාගාර බලපත්‍ර වෙයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

රනිල් ධර්මසේන

1 Comments

  1. තණමල්විල බලහරුවට අඩුම තරමේ බියර් පර්මිට් එකක් අරන් බියර් ෂොප් එකක් දාපල්ලා පුලුවන් එකෙක්... නැත්නම් ඇතිලිවැවට හරි තණමල්විලට හරි යන්න ඕනේ බියර් ටින් එකක් ගන්න....

    ReplyDelete
Previous Post Next Post