ඇමති සරත් ග‍්‍රාමීය පාරක් අලුත්වැඩියාව අරඹයි.. කිලෝමීටරය මිලියන 43යි...


ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2025 යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගල්ලැල්ල වසමෙි පාසල් ප්‍රධාන මාර්ගය [පුරාණ ජුම්මා පල්ලිය පාර] කාපට් අතුරා සංවර්ධනය කිරීම නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. 

මේ මාර්ගය කිලෝ මීටර්යක පමණ දුරක් ඉදි කෙරෙන අතර මේ සඳහා මිලියන 43ක මුදලක් වැය කෙරේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු  කම්කරු දායකත්වය යටතේ මාස දෙකක පමණ කාලයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇත.

මේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් රත්නසිරි මහතා, තමන්කඩුව ප්‍රාදේශීය සභා සභාපතිතුමන්.මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුතුමන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයින් හා මහජනතාව සහභාගි සිදුවිය.

7 Comments

  1. ජය වේවා, මාලිමා ආණ්ඩුවත් රත්තරන් ගඩොල් අතුරා පාරක් හදන්නයි යන්නේ. හොඳට මාටියා ගහගන්න වගේ යන්නෙ. ආයෙ ඉතින් ආණ්ඩු ලැබෙන එකක් නැතිවෙයි තව අවුරුදු 50කට. ඒ නිසා කල දු‍ටු කල වල ඉහගන්න බව පේනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මහින්දලගෙ කාලෙ මොනව උනත් වැඩක් උනා. මුන් 100%ම මාටියා ගහනවා.

    ReplyDelete
  2. කිලෝ මීටරයට ලක්ශ 430ක්? කෝටි 4.3ක්??? හයිවේ එකක්ද හදන්නෙ?

    ReplyDelete
  3. පල්ලි කාක්කාFebruary 14, 2026 at 1:42 PM

    ඒකත් හදන්නේ පල්ලියට යන පාර. ඊලඟ පාර අන්තවාදී ඡන්ද වලින් ගොඩ යන්න බලන්නේ අවජාතක පරයො ටික.

    ReplyDelete
  4. මූ නේද අර උඩ තට්‍ටුවේ මුල් ගල් තියපු ඇවිදින පුට්ටකාලේ? මේ පාරක් කාපට් කරන ඒව පටන් ගන්න ඇමතිල මොකටද? ඒ කාලෙ ඕවා කරේ ප්‍රාදේශීය සභාවේ සභාපති වගේ පොඩි උන්. ඔය පාර හදල ඉවර වුනාම ප්‍රවෘත්තිය දාපන් නැත්තන් අන්තිමට ඔය බෝර්ඩ් එක විතරයි ඔය කොන නැති උන්ට ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
  5. මේ පොඩි පාරක් හදන්න මොකද යකෝ නි. ඇමතිලා යන්නෙ? තව ටිකක් ලොකු පාරක් හදනකොට ජනාධිපතිත් යයිද දන්නේ නැහැ. කමක් නැහැ, කරන්න පුළුවන් දේ එපැයි කරන්න. මොක වුනත් මෙච්චර වැඩි ගානක් ගෙවන්නේ අනිවාර්යයෙන්ම ජනතා මුදල් හොරකම් කරන්න වෙන්න ඕනෙ.

    ReplyDelete
  6. එක මීටරයක් හදන්න රුපියල් 43000 ක් නේද? බීඩි කසිප්පු වෙනුවට හෙට ඉඳන් සරතා සින්ගල් මෝල්ට් සමග හවානා සුරුට්ටු බොයි වගේ.

    ReplyDelete
  7. Ammata Siri..... Rolls Royce ekak yanna puluwan parak da ? Budu ammo parawal keeyak hadanna yanawada? Eli mahane heluwen

    ReplyDelete
Previous Post Next Post