බ්‍රිතාන්‍යයේ වුල්ෆ් හැම්ටන් සරසවියේ උත්සවයකට සහභාගී වීම සඳහා ගිය පෞද්ගලික සංචාරයකදී රජයට රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ විමර්ශන වාර්තා පාදක කරගනිමින්, අදාළ පුද්ගලයන් විත්තිකරුවන් ලෙස නම් කර නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.
මෙම නඩුවේ ඇති විශේෂ ස්වභාවය සලකා බලා, මෙය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමට නීතිපතිවරයා අපේක්ෂා කරයි. මේ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ලබන අප්‍රේල් 29 වැනිදාට පෙර මෙම අධිචෝදනා ගොනු කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නීතිපතිවරයාට නියෝග කර ඇත.
නඩුවේ දෙවැනි සැකකරු වන සමන් ඒකනායක මහතා මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහුගේ අත්අකුරු පරීක්ෂාවක් සිදුකිරීම සඳහා රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.
පළමු සැකකරු වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ මඬුල්ල විසින් සකස් කරන ලද ලිඛිත කරුණු දැක්වීම් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

මේ නාඩගමට යන සියලු වියදම් සහ නළුවන්ගේ සියලු රඟපෑම් අනාගතය සඳහා තබා ගමු.
ReplyDeleteපැහැදිලිවම මෙහි මුළු නාඩගම් වියදම රුපියල් ලක්ෂ 166කට වඩා වැඩි වනු නියතයි.
Deleteරට බංකොලොත්වෙලා ඩොලර් නැතිව තියෙන කාලයේ මේ හාදයා පවුද්ගලික සංචාරයක් සඳහා මෙච්චර වියදම් කරානම් ඒ වගේ 80 ගුණයක් විතර වැඩියෙන් වියදම් කරයි නිල සංචාරයක් වුනානම්. මු අපිට වැල් පාලමේ යන්න කියලා මු ගිහින් තියෙන්නේ දවසට ලක්ෂ 12 හේ ලිමසින් වල. ඒකට මහින්ද මාටියා නම් කවදාකවත් පවුද්ගලික සංචාර ගියේ නැහැ. හැත්තෑ බුරුත්ත පිරිවරාගෙන 300ක් විතර අරගෙන ශ්‍රී ලන්කන් ප්ලේන් එකක් පුරවාගෙන තමයි රට රටවල ගියේ. මට මතකයි නේපාලෙට යනකොට ඒ ප්ලේන් එකේ නිලියොම 32ක් හිටියා. සෙන්ට් කිල්ඩ් ගියේ 283ක් අරගෙන පබා අනර්කලී, නාමල්, කබ්රාල් විතරක් නෙමෙයි අර ලේක් හවුස් එකේ මහින්දගේ සෙරප්පු සුප්පා වන දිනේෂ් වීරවංසත් එක්කගෙන.
ReplyDeleteසියල්ල දත් පොරක්. නාට්‍යයේ තිර රචනය ලියන්න දෙමු.
Deleteමූ මේ ඔක්කොම හරියටම ගනන් හිලව් ඇතිව කියන්නෙ මූ වෙන්ඩ ඇති මහින්ද නේපාලයට යනකොට ඒ කණ්ඩායමේ බෑග් උස්සන් ගිහින්ල ප්ලේන් එකට
Deleteපටෝපු පෝටර්. වෙන කාටවත් නම් මෙච්චර විස්තර හරියටම කියන්ඩ බෑ.
මාතෘකාව රනිල් වික්‍රමසිංහ, මඩ ගහන්නෙ මහින්දට. කොටි යුද්ධමය වශයෙන් සමූලඝාතනයට අණ දුන්න මහින්දයි, ඒකට සැලසුම් හදපු ගෝඨයි
Deleteඑක්ක කොටින්ගෙ තියෙන වෛරය කවදාවත් නැති වෙන්නැති එකට මේ තවත් හොඳ උදාහරණයක්. මුන් එක්ක සංහිදියාවට යන්ඩ ඕනෑයි කියල
කවුරුහරි කියනවනම් ඒ කියන එකාගේ මොලේ අමාරුවක් තියෙනව.
මහින්ද මුත්තයි කජු පොන්ටියයි ඉතිහාසෙ බං. උන් ඉවරයි, කලාස්, චක බ්ලාස්, සොත්ති, සොල්ලි වේල ඉල්ලේ, අම්මා ඕක..
Deleteදැන් වෙනම එකක්. ඒක සුපිරි. අතීතේ මතක් කරගෙන අතේ ගහන උන් ටිකයි හැබැයි දැන් ඉන්නෙ
අනේද කියන්නෙ! දැන් උඹලට තියෙනවනෙ අතේ ගහන්ඩ අලුත්ම උනු උනුසීන්. අර හරිනි හසානාට දිව දාන එක, කතානායක ඩ්‍රයිවර් ලඟ දන ගහල පොල්ල උරේනව වගේ. මහින්දලගෙ ට්‍රිප් සීන් වගේද මුන්ගෙ ආප්ප, ගල්ටික් සීන්. බඩු ෂුවර්!
Deleteඉතිහාසෙ ඉවරයි, ඒ වුනාට අවුරුදු 20 ට ඉස්සෙල්ල මහින්දල නේපාලෙට යනකොට ගෙනිච්ච බෑග් ගානයි, ගියගානයි, ගිය අයගෙ නමුයි ඔක්කොම මතකයි. සුපිරි මොල!
Delete