නොරොච්චෝල ලක්විජය බලාගාරය ඉදිකර ඇති ස්ථානය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, එහි වරායක් නොමැති වීම හේතුවෙන් ගල්අඟුරු ගොඩබෑමේදී දැඩි තාක්ෂණික හා ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලෙයාස් මහතා පවසයි.
දෙරණ "වාදපිටිය" වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
බලාගාරය පිහිටි ස්ථානයේ නැව් පැමිණීමට අවශ්‍ය වරායක් නොමැති බවත්, පවතින්නේ ඉතා නොගැඹුරු මුහුදු තීරයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් ලංකාවට ගල්අඟුරු ගෙන්විය හැක්කේ වාරකම් කාලය මඟහැර ඉතා සීමිත කාල වකවානුවක් තුළදී පමණක් බව ඔහු පැවසීය.
"දින පහෙන් පහට නැව් එනකොට උපරිම වශයෙන් නැව් 38ත් 44ත් අතර ප්‍රමාණයක් තමයි අපිට එක වාරයකදී ගෙන්වා ගත හැක්කේ. මෙහිදී එක නැවක් හෝ ප්‍රමාද වුවහොත් සමස්ත කාලසටහනම අවුල් වී අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගල්අඟුරු ප්‍රමිතිය බාල බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අක්‍රම් ඉල්ලෙයාස් මහතා, මෙතෙක් පැමිණි නැව් හයෙන් පහකම ප්‍රමිතිය 5900 GCV අගයට වඩා වැඩි මට්ටමක පැවති බවත්, ප්‍රමිතිය අඩු වී ඇත්තේ එක් නැවක පමණක් බවත් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර ගිවිසුම් අනුව නැවක කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට නම් නැව් දෙකක් අඛණ්ඩව ප්‍රමිතියෙන් තොර විය යුතු වුවද එවැනි තත්ත්වයක් උද්ගත වී නොමැති බව ඔහු පැහැදිලි කළේය.
2025/26 වසර සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කළ බවත්, ඉතිහාසයේ වැඩිම සමාගම් සංඛ්‍යාවක් වන සමාගම් 11ක් මේ සඳහා ඉදිරිපත් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කිසිදු අභියාචනයක් හෝ නීතිමය ගැටලුවක් මෙතෙක් මතු වී නොමැති බවත්, විපක්ෂය පදනම් විරහිත චෝදනා නගමින් ජනතාව බිය කිරීමට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය

ane ban.kayiya nogaha araka varadi meka varadi kiyanne nathiva mokakhari eka vadak hari karapan. vadak karana kota ena prasna umbalata ethakota therum yayi.gonnu vage kiyevvata monavath venne na. eka kohomath hadala thiyenne umbalata oni thana nemei.
ReplyDeleteUbata katha karala kiwwe na ne buruwo...Ahapu deyakata answer eka thama e..Ubata upset nam gihin nida ganin
Deleteඒත් බැලුව මොකද තාම නැත්තේ කියල. අර මැක්ක වගේ තමයි. ඊළඟට වැරදිකාරයා මහින්ද. මහින්ද ඕක හැදුවේ නැත්තං බාල ගල් අඟුරු ගේන්නේ නෑනෙ...
ReplyDeleteMonawa kalath Mahindata waradi kiwwata waradak na..Rata Bankaloth karapu ekata saha gahanawa
Deleteපිස්සු හුත්තෙක්
ReplyDeleteBaiyo itin hema reddakkatama hotai p#k@i daala ridawa gannawa tamai
ReplyDeleteMuge Demapiyo yahan gatha unu thana '68 lakse dema piyo ganavath Apita dos kiyanna bane.
DeleteTikiri kataval 'tikiri Mole thiyana 'tikiri chanda denno inna ratak kavada kohoma hadannada..
කටේ රෙන්න ඕන මේවගේ බොරු කියනවට
ReplyDeleteWhat a silly observation or statement? How can we built coal fired power plants next to harbors of Colombo, Galle or any other such harbor with navigation facilities? How many places we tried to place these power plants, Weligama, Trinco, and several other places. Finally this was the most suitable place. Thisa is an insult to science and knoweledge.
ReplyDeleteපාපිස්සො කියන්නෙ නිකම් නෙවෙයිනෙ😜😜
ReplyDeleteමයිනල හරියට වැඩක් කරන්න දන්න එවුන්ද?
ReplyDeleteනොරොච්චෝලේ වැල්ල නිසා එතන හදන්න තිබුණෙ වැලිඅඟුරු බලාගාරයක්.
ගල්අඟුරු බලාගාරේ පෝට්සිටියෙ හදන්න තිබුණේ, කොච්චර කියල ගල් ගෙනාවද එතනට.
නැත්තං දැන් හදනවනං මාදිවෙලත් හොඳයි, ලෝරිස් පාරත් හොඳයි, ඒවා ගල් කපන තැන්නේ
Sallyewa gaththa nisa ada lankacnews eke set ekata hena weda.Monawahari liyala minissunge oluwa wena peththakata harawannath onane. Pimpi madyawediyo.
ReplyDeleteමරු මොලේ. අවුරුදු කීයක් ඉස්කෝලෙ ගියාද?
Delete