නොරෙච්චෝලේ බලාගාරයට බාල ගල් අඟුරු ආනයනය ඔස්සේ මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් සිදුව ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එච්.ඩී.ආර්. අතුල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිළිබඳ පළකරන සමීක්ෂණ වාර්තාවල ගල් අඟුරු වංචාව පිළිබඳවද සඳහන් කළ යුතු බවයි.
මේ වන විට මිලියන 2840ක් පමණ දැනටමත් පාඩුවී ඇති බවත් ඉදිරියට පැමිණීමට නියමිත ගල් අඟුරුද ප්‍රමිතියෙන් බාල බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අඩු කුලේ නෝ මල් හිච්චි පුතාගෙ ගෝලයෙක් ගෙ අඩෝ වැඩියාවක්. වැඩිය ගණන් ගන්න ඕන නෑ
ReplyDeleteඋසස් කුලේ කපටි පුන්නියසිරිකුමාර ගල්අඟුරු වලින් ගාන කපා ගත්තම වැඩිවෙන බිල අපි ගෙවන්නං
Deletewhy AKD is silent? money talks
Delete