නොරෙච්චෝලේ බලාගාරයට බාල ගල් අඟුරු ආනයනය ඔස්සේ මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් සිදුව ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එච්.ඩී.ආර්. අතුල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ජනප්රියත්වය පිළිබඳ පළකරන සමීක්ෂණ වාර්තාවල ගල් අඟුරු වංචාව පිළිබඳවද සඳහන් කළ යුතු බවයි.
මේ වන විට මිලියන 2840ක් පමණ දැනටමත් පාඩුවී ඇති බවත් ඉදිරියට පැමිණීමට නියමිත ගල් අඟුරුද ප්රමිතියෙන් බාල බවත් හෙතෙම වැඩි දුරටත් ප්රකාශ කරයි.

අඩු කුලේ නෝ මල් හිච්චි පුතාගෙ ගෝලයෙක් ගෙ අඩෝ වැඩියාවක්. වැඩිය ගණන් ගන්න ඕන නෑ
ReplyDeleteඋසස් කුලේ කපටි පුන්නියසිරිකුමාර ගල්අඟුරු වලින් ගාන කපා ගත්තම වැඩිවෙන බිල අපි ගෙවන්නං
Deletewhy AKD is silent? money talks
Deleteපද්දන්ගෙ පචරාජු චම්ගෙ මිනිහ නේද මේ වංචාවට........ ගොළුවෙලා ඉන්නෙ
Deleteමයින ඒ කාලේ ගෙනාව නොරොච්චෝලේ කියලා ලකඩමක් කොහෙන්ද විසිකරපු.
Deleteසල්ලි ගෙව්වා කෝටි ගානක් උගෙ බූදලෙන් ගෙනාපුවා.
ගෙනල්ලා හයි කරා හයිකරපු දවසේ ඉඳලා කැඩෙනව.
උගේ හෙංචයියෝ දැන් කියන් එනවා බාල ගල් අඟුරුලු. උන් දන්නෙ නෑ ඔය ගල් අඟුරු හැදිලා තියෙන්නේ ඉස්සර හිටපු උන් වගේ එවුන් මැරිලා පොසිල බවට පත්වෙලා කියලා. ඒකයි ගුණාත්මක තත්වයෙන් බාල. 😂
අළුතෙන් දාපු ඩෝබිලනම් මෙලෝ හසරක් නොදන්න පඟර නැට්ටො නේ. ප්රමිතිය කියන වචනයවත් අහලවත් නැති පොන්නසිරියෙක්ද?
Delete