වත්මන් රජය මෙතෙක් කරන ලද කටයුතුවලින් රටේ ගොවි ජනතාව, ධීවර ප්‍රජාව,මෙන්ම කම්කරු ජනතාවගේද අනාගතය අනතුරේ හෙලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
විශේෂයෙන් කම්කරු ජනතාවගේ සුභ සාධනයසඳහා තම පියා කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ආරම්භ කරන ලද ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමට රජය ගනු ලැබු අමනෝඥ තීරණය රටේ සමස්ත කම්කරු ජනතාවටම එල්ල කරනලද බරපතල ප්‍රහාරයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මෙම ආයතනය වසා දමන්නේ එය පාඩු ලබන බවට අසත්‍ය තොරතුරක් ජනගත කරමින් බව පැවසූ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් රජයට තම බලවත් විරෝධය පළ කරන බව ප්‍රකාශ කළේය.
රාජපක්ෂවරුන් ඇති කරන ලද මෙවැනි ජාතික සම්පත් අනාගත පරපුරට දායාද කරනවා වෙනුවට පදනම් විරහිතව ඈවර කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම ජාතියේ අවාසනාව බවද පැවසීය.
මෙබඳු ජාතික ආයතනවලින් පළිගැනීමට ක්‍රියා කරන වත්මන් රජයට අබ සරණ ප්‍රාර්ථනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

නාමල් බේබි සුනාමි අරමුදලට මොකෝ කොල්ලො උනේ? අනේ ඒ ගැනත් කියහන්කො?
ReplyDeleteමුන්ගේ මහා එකා, ජාතියේ අප්පච්චි, ජාතියට වැලි දාල ඇරියේ ඒකෙන් තමයි
Deleteඒවා හොයන්න තමයි මේ ජෙපි ආන්ඩුව පත් කරේ.අවුරුද්දකුත් ගියා තාම කිසිදෙයක් කරලා නැ.තාමත් වහල්ලු චුන් කරනවා.
Deleteමහ බැංකුව, EPF අරමුදල, සුනාමි අරමුදල, කොවිඩ් අරමුදල, 222222222V සිරිලිය ගිනුම එහෙම විනාස කරාට කමක් නැද්ද නූගත් මෝඩ මූසල අංශක 365 හොර පෙරකදෝරු හුත්තිගේ පුතෝ? ඒවා කරන උන් ජනාධිපති වෙන්නත් සුදුසුයි නේද නූගත් අඩුකුලේ රොඩී නෑමොලේ පොන්න පකයෝ?
Deleteසුනාමි අරමුදල කොමිසමේ තීරණය දන්නවද? සියල්ල නීත්‍යානුකූලව සිදු කරන ලද බව තීන්දු කර ඇත.
Deleteහම්මේ, ඒ හරිය මොකටද? සරත් නන්ද සිල්වා ඊට පස්සේ කියපුව, ඌ මේ පොඩි හනුම එක්ක ඊට පස්සේ ගත්තු ආතල් ගැන එහෙම මතක් කරන්නෙ නැද්ද? මිනිස්සු මැරිල ඉපදුනා කියලද වාහේ හිතාගෙන ඉන්නෙ?
Deleteදැන් නියමෙටම වෙස්මුහුණු ගලවගත්තු ජෙප්පද්දන්ගෙ පරපුරෙන් ලැබුණු භාෂා චාතූර්යය එළියට ඇවිත්. රැවුල් කැරකුවත් පොන්ස් වෙනස් වෙන්නේ නැත. හයි හීල්ස් දැම්මත් කොටා උස් වෙන්නේ නැත. නීචයා සද්දෙන් ම දැනගත හැක.
Deleteඅනේ යකෝ, මුඩුක්කු කාලකන්නින්ට කතා කරන්න ඕන මුඩුක්කු බාසාවෙන්.
Deleteහොයල බලපන් පොඩ්ඩක් ලංකාවේ ඉතිහාසය. ලංකාවේ හිටපු දක්ෂම රජතුමා, දෙවන රාජසිංහ. සෙනරත් රජතුමා ගේ පුතා. එතරම් උස කෙනෙක් නොවුනත් රාජ්‍ය පාලනයේ අති දක්ෂයෙක්. මානුෂිය හැඟීම් පිරුණු කාරුණික රජෙක්. අන්න ඒ වගේ අපේ ජනාධිපති සහෝදරයා.
තොපේ ගිරුවාපත්තුවේ හොර මයින වගේවත්, කොළඹ හතේ කජු පොන්ටිය වාගේ වත් නෙමේ. මානුෂිය, මිනිස්සු ආදරේ මහත්මයෙක්
මුගේ මයික් ගොඩ. නයි දෙරණයි, බෞද්දයා නාලිකාවයි.
ReplyDeleteකොහේ හරි බණකට වැඩියද සේර්?
හැබැයි ටෝක් දෙන්නේ නියත ජනපති කියල.
Deleteපොහොට්ටුව කටේ ගහ ගත්ත අලියෙක් ඉන්නෙ පිටිපස්සෙ. මුන්ගෙ තරම දන්න එකෙක් ලෑස්ති කරපු අටමගලක් වෙන්න ඕන. ආතල් එකක් ගන්න බලාගෙන.
ReplyDeleteඇතුලට යන්න කලින් මූ රැගිල්ලක් දානව නිකන් අප්පගේම පුතා වගේ
Deleteඒවා හොයන්න තමයි මේ ජෙපි ආන්ඩුව පත් කරේ.අවුරුද්දකුත් ගියා තාම කිසිදෙයක් කරලා නැ.තාමත් වහල්ලු චුන් කරනවා.
Deleteඅනේ වල් ගොබ්බයො, මේ ආණ්ඩුවත් අපේ නං, පත් කර ගත්තෙත් අපි නං, අපිව චූනුත් කරනව නං තොපිට පාන් ද??
Deleteඅපි මේ ආණ්ඩුව කරන දේ ගැන කිසි අවුලකින් නෙමේ ඉන්නේ. දවසින් දවස තවත් මේ ආණ්ඩුව වටේ මිනිස්සු එකතු වෙන එක පෙනිලා බයේ බුරන තොපි ගැන අපිට තියෙන්නෙ පට්ට සතුටක්.
තොපි ඉස්සර වගේම තොපේ මහ උන් ගාවට වෙලා, උන්ගේ පුක පිහින්න ගන්න ටොයිලට් පේපර් වගේ ඉඳපල්ලා.
අමතර ගෙවීම් සහිත සට්ටැඹි ඩෝබි සෙට් එක ඇඟ පුරා ගූ ගාගෙන පැලවත්තම ගඳගස්සනවා
Deleteඅපිට නං උඹට වගේ බඩ එළිය යන්නෙ නෑ, මේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ තියෙන ආදරේ දැකල
Delete