ජාතික ජන බලවේගය නියෝජනය කරන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හා මන්ත්‍රීවරයෙකුගේ බිරිදකට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී ලබාගත් පෞද්ගලික රෝහල් ප්‍රතිකාර සඳහා වූ බිල්පත් ජනාධිපති අරමුදලින් පියවා ඇති බවට ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා අනාවරණය කරයි.
තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේල අදාළ මන්ත්‍රීවරුන් එක් අයකු හා අනෙක් මන්ත්‍රීවරයාගේ බිරිද රෝහල් ගතවූ අවස්ථාවේදී ඔවුන්ගේ බිල්පත් සඳහා රජයේ මුදල් වැය කර ඇති බවයි.
මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ වනු ඇති බවත්ල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති අරමුදලෙන් සිදුකළ ගෙවීම් පිළිබඳ ඉල්ලා ඇති වාර්තා හරහා මේ බව තහවුරු වනු ඇති බවත් කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
.jpeg)


මේ දවස්වල උවිඳු එංගලන්තේ දේශපාලන සහ සරණාගත භාවයට අයදුම් කරලා තියෙන්නේ. මිනිහා පෙන්නන්න ඕනේ ලංකාවේ රජය මිනිහා එක්කා තරහයි ලංකාවට ගියොත් ජීවිත තර්ජන තියෙනවා කියලා. ඒ නිසා මිනිහා පුළුවන් තරම් රජයට මඩ ගහනවා වැරදි පෙන්නනවා. ඉස්සර අනුර කුමාරගේ දකුණු වෘෂණ කෝෂය වගේ හිටියේ. දැන් ඉතින් බඩගෝස්තරය නිසා වෙනතක් බලාගන්න වෙලා. ඔය වගේ තව එකෙක් ඉන්නවා කිර්ති රත්නායක කියලා ගුවන් හමුදාවේ සමන්හය සෙබලෙක් වෙලා ඉන්දැද්දී සල්ලි වගයක් සහ කක්කුස්සියේ බාල්දි වගයක් හොරකම් කරලා අහුවෙලා එලවපු එකෙක්. උත් ඔය කෝට් බෑයක් එහෙම දාගෙන ඇවිත් එනම් මනම් කිසිම සාක්ෂියක් නැති මඩ ගහන එක තමයි කරන්නේ. ඕකා ඉස්සර ගනේමුල්ල පැත්තේ කුඩු මුදලාලි කෙනෙක් එක්ක වැඩකරපු එකෙක්.
ReplyDeleteMiniha kauda kiyana eka vadak na. Eya mokakda kiyanne, aeka aththakda kiyana dey vitharak vadagath.
DeleteSupper fake news
ReplyDeleteJVP release these news to identify who leaks party news 😂😂😂😂
Galappaththi was attacked by presidential related party
ReplyDeleteSo they should pay the money 💰 😁😁
අපිත් කන් බොන මිනිස්සු දැන් . අවුලක් නැනේ
ReplyDelete