හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ප්‍රකාශ ලබාදීම සඳහා අද (03) දිනයේ විමර්ශන අංශ හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අද පෙරවරු 9.30 ට එම ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ඇයට දන්වා ඇත. මෙම කැඳවීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙසේය:
මීට පෙර පසුගිය 27 වනදා පෙනී සිටින ලෙස දන්වා තිබුණද, ඇය එදින පැමිණ නැත.
තමන්ට එදින පැමිණීමට නොහැකි බවත්, ඒ සඳහා සති දෙකක සහනයක් ලබාදෙන ලෙසත් ඇය සිය නීතිඥයන් මාර්ගයෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීමෙන් අනතුරුව, අද දින යළිත් වරක් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ඇයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටීමට නියමිතය.
මන්ත්‍රීවරයා දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් මීට පෙර ලබා දී තිබූ දිනයේදී ප්‍රකාශයක් ලබා දීමට අපොහොසත් විය. ඒ අනුව, ඔහු කළ ඉල්ලීමකට අනුව අද දිනය ඒ සඳහා වෙන් කර දී ඇති බව වාර්තා වේ.
දෙන්නාම රක්ෂිත බන්ධනාගාරගත කෙරුවොත් මහින්ද අඬයි. පව්.
ReplyDeleteමහින්ද අඬවන්න හිතුවා මදි.
Deleteලංකාව දැන් කොරියාව වගේ වෙලා. අපිටත් කිම් ජොන් උන් කෙනෙක් ඉන්නවා. පෝම ශන්තෝෂයි//.
ReplyDeleteරට බේරගත් නායකයා මහින්ද සහ එතුමා කරපු වැඩ ගැන මේ ජවිපා සත්තුන්ට හිතන්නවත් බෑ. දැන් බොරු චෝදනා දාලා හිරේ යවන්න හදනවා. සමහර මිනිස්සුන්ට කන්න ඉන්න නැතත් රාජපක්ශ ලගෙන් පලි ගත්තොත් ඇති.
ReplyDeleteබෙරේ ගහ ගහ වෙන්නැති නේ වැඩ කලේ? අනර්කලී ගෙ...
Deleteහොරකම් කලත්, ජරාව කෑවත් ඔබේ බෙට්ට අපිට මහමෙරක් මැතිඳුනි. හැමදාම අපේ පිඟාන ට කක්ක දාන ඔබතුමා හිරේ ගියොත් අපි බඩගින්නේ.
ReplyDeleteදෙටු පුතු හට සොරකමේ මුල්අකුරු ඉගැන්වූ හෙරලිය මැතිනියනි, ඔබ නැතිව අපි මං මුළා වෙලා. ආපහු එනු මැනැවි. අපට ඔබේ බෙටි දිව්‍යමයයි
Delete