කෝච්චි එන තෙක් සංචාරකයන් නටයි..


අඹේවෙළ සිට බදුල්ල දක්වා
(22) දින ධාවනය වු දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට විශාල විදේශිය සංචාරකයන් පිරිසක් එක් වූ බව එම දුම්රිය ස්ථානයේ ස්ථානාධීපති අසේන්ද්‍ර දිසානායක මහතා පැවසිය.

අඹේවෙල දුම්රිය ස්ථානයේ සංචාරකයන් සදහා සියලුම පහසුකම් සලසා ඇති බවත්, දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දුම්රිය පිටත්වන තුරු සංගීතයද සපයා ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අඹේවෙල දුම්රිය ස්ථානයේ දුම්රිය පිටත්වන තෙක් එම දුම්රිය ස්ථානයේ රැදී සිටි ප්‍රංශ ජාතික යුවලක් නර්ථනයේ යෙදුනහ.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. සූර පප්පලට හරි වෙලාවට කෝච්චිය දුවාගන්න බැහැලුද? කට කයිවාරු කියපු විදියට අපි නම් හිතුවේ ජපානෙටත් වඩා හොඳට වෙලාවට වැඩේ කරයි කියලා.

    ReplyDelete

  2. මුන් හොඳ සංගීත පුටු තරඟ තියන්න . රටට කෙලවුණා . ආයිත් ගැස් නැති උනා ........

    ReplyDelete
Previous Post Next Post