වැඩි කල වැටුප ලැබෙයි.. වතු කම්කරුවන් කිරිබත් කා වැඩ අරඹයි...

 


බගවන්තලාව, පොයිස්ටන් වතුයායේ කම්කරු ජනතාවට අද රු. 1750 දෛනික වැටුප වැටුප් පත්‍රිකාවට ලැබී තිබින.

වතු සමාගමෙන් රු. 1550 ක් සහ රජයේ පැමිණීමේ දීමනාව ලෙස රු. 200 ක් සමග මෙම වැටුප හිමිව තිබේ.

මෙම සතුට වෙනුවෙන් වතු ජනතාව කිරිබත් උයා, රතිඤ්ඤා දල්වා ගරු ජනාධිපති තුමන් ප්‍රමුඛ වත්මන් රජයට සිය ප්‍රණාමය පුද කළහ.

එහිදී අදහස් දක්වමින් වතු කම්කරු ජන්තාව කියා සිටියෙ වතුකම්කරුවන්ට දේශපාලන පොරොන්දු දේ නොමග යවන ක්‍රමවේදයට තිත තබා දුන්නු පොරොන්දු එලෙසම ඉටු කිරීමට වත්මන් රජයේ කටයුතු කිරීම ගැන සිය සතුට ප්‍රකාශ කරන බවයි.

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

7 Comments

  1. වෙනත් ක්ෂේත්‍ර වල රැකියා කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට ත් මේ විදියට රජයෙන් දීමනා අර ගන්න ක්‍රමයක් නැද්ද?

    ඇඟලුම් ක්ෂේත්‍රය වගේ ගත්තත් සේවකයන්ට බොහොම අඩු වැටුප් ලැබෙන්නේ

    හැබැයි රට ට විදේශ විනිමය ලැබෙනවා

    පෞද්ගලික අංශයේ කොම්පැණි වල ලාබ පොදි තර කර දීම සඳහා පෞද්ගලික අංශයේ කොම්පැණි විසින් දැරිය යුතු වියදම්, රජය විසින් දැරීම, රජයට අලාබයක් කිරීමක් නොවන්නේ කොහොමද?

    ReplyDelete
  2. අපිටත් පැමිණීමේ දීමනා දියව්

    ReplyDelete
  3. ලප කොටාවත් ඔය ගෑණු අස්සට දාලා ගත්තා නම්, වතු කම්කරුවෙක් කියලා හිතයි. ඔක්කොටම තියෙන්නේ එකම ලුක් එක සහා උසනේ.

    ReplyDelete
    Replies
    1. කනපතිපිල්ලේFebruary 10, 2026 at 9:09 PM

      අන්න හරි. ඌටත් ගෑණුන්ගෙ සාරියක් අන්දල මොට්ටක්කිලියක් දැම්මනම් ඌත් අපේම එකෙක් වගේමයි පෙනෙන්නෙ.

      Delete
    2. ඒ වුනාට පොඩි අවුලක් තියෙනව නේද, සමහර ගෑණු ඉන්නව ලපයට වැඩිය උස. අර කොලපාට රෙද්දක් කරේ දාගන ලපයගෙ පොටෝ එක අතේ තියාගන ඉන්න ගෑණි වගේ.

      Delete
    3. අන්න හරි ඒ ගෑනිට එක ගෑණියෙක් පස්සෙන් කම්මුලට අත තියාගන ඉන්න ගෑණිනම් ලපයගෙ උසට සමානයි වගේ 

      Delete
Previous Post Next Post