හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව එම අංශ වෙත දන්වා ඇත.
තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින විමර්ශන සඳහා සහභාගී වීමට නොහැකි බව ඇය ලිපියක් මගින් දැනුම් දී තිබේ.
විවේකීව නිවසේ රැඳී ප්‍රතිකාර ගන්නා ලෙස වෛද්‍යවරුන් නියම කර ඇති බැවින්, අවශ්‍ය ප්‍රකාශය සටහන් කර ගැනීමට තම නිවසට පැමිණෙන ලෙස ඇය ඉල්ලීමක් කර ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6කට අධික රාජ්‍ය ප්‍රතිපාදන අනිසි ලෙස යොදාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇගෙන් සාක්ෂි විමසීමට නියමිතව තිබුණි.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ පිලිකා රෝගය සදහා ප්‍රතිකාර ලබමින් සිටී.
Get well soon dear honourable Lady
ReplyDeleteGet all soon our fist lady
ReplyDeleteGet all soon our fist lady
ReplyDeleteමේ යන විදියට ප්‍රභූ, උගත්, බුද්ධිමත්, සමාජයේ පිළිගැනීමක් ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට එන්න තියෙන උවමනාව නැතිම කරලා දාලා පාර්ලිමේන්තුව ගං කබරයන්ගෙන්ම පුරවයි වගේ.
ReplyDeleteCredible professionals will escape and idiots will govern the country, god bless Sri Lanka.
ReplyDeleteyou are the first lady and professor Maithree Wickramasighe. The public of this country totally condemn the hateful JVP murderers' attempt to insult you.
ReplyDelete