මෑතකදී සිදු වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සිය ශෝකය පල කළ අමාත්‍යවරයා, මෙය ඉතා සාහසික ක්‍රියාවක් බවත් ඕනෑම පුරවැසියෙකුගේ ජීවිතයකට රජය එක හා සමානව වටිනාකමක් ලබා දෙන බවත් අවධාරණය කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 12ක් පරීක්ෂණ පවත්වන බවත්, සිද්ධිය වී දින දෙකක් ඇතුළත ආයුධ, වාහන සහ ආධාර අනුබල දුන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී විපක්ෂයේ ඇතැම් පිරිස් එල්ල කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, මෙම ආණ්ඩුව පාතාල කල්ලි පිටුපස සිටින බවට කෙරෙන ප්‍රකාශ බංකොලොත් දේශපාලන ක්‍රියාවන් ලෙස හැඳින්වීය.
"මිනිස්සුන්ගේ ජීවිත උඩින්, ලේ සහ දුක මත දේශපාලනය කරන විපක්ෂයට මම කියන්නේ, 'වෙරිටේ රිසර්ච්' පර්යේෂණ ආයතනයට මුදල් ගෙවා හෝ තමන්ගේ මේ ක්‍රියාකලාපය ගැන ජනතාව මොකද හිතන්නේ කියලා සොයා බලන ලෙස" යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කිසිවකුටත් දින දෙකකින් මැජික් පෙන්විය නොහැකි වුවත්, අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට රජය සහ පොලිසිය අඛණ්ඩව කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී සහතික කළේය

ඇත්ත. මේ ආණ්ඩුව අතිශය සාධාරණයි.
ReplyDeleteමයින - ගොන්ට මේ බලයත් එක්ක හිටිය නං මෙලහට සෙට් එකක් කොඳු කඩාගෙන, ඔලු පලාගෙන, මාධ්‍යවේදී එකෙක් දෙන්නෙක් සුදු වෑන්. IMF ලොක්කි එනකොට පිළිගන්න යන්නෙ වඩේ කුමාර. 🤣
වෙරිටේ රිසර්ච්’ට සල්ලි ගෙවා ගේම් ගහන ජෙප්පෝ
Deleteබළලා පැන්නද මල්ලෙන් එළියට?
ReplyDeleteනෑ මයින....
Deleteනෑ ටිං ටිං මයින 🤓
Deleteඋඹල මයිනව ටින් කරලා තියා ගන්නද කල්පනාව? උම්බලකඩ කලොත් වැඩි කාලයක් තියා ගන්න පුළුවන් හැබැයි.
Deleteඩිලීට් ට කිව්ව නං මාලදිවයිනෙන් හපුයියෙක් ගෙනත් දෙයි වැඩේ ඉගෙන ගන්න. නාග ලෝකේ කොන්ටැක්ස් තියෙනව නෙ බුවාට.
වල පැත්තෙ ටිංටිං මයින වෙවුලන්න පටන්ගෙනල, පව්..
DeleteMun thamai Muslim pathale meheyawanne and mun thamai hama jara wadakma karala Mainta danne
ReplyDeleteඑහෙමයි කියල නොදරුවො හිතාගෙන ඉන්නවා. 🤣
Deleteමොනව කරන්නද? නොදරුවො හදා ගත්තු පාණ්ඩුව නේ
Deleteමේක ඉතිං නොදරුවො දැන උගත් වැඩිහිටියෝ වෙනකං, ගොඩක් වෙලාවට ඊටත් පහු වෙනකං තියන එකම ආණ්ඩුව තමයි චූටි බබෝ.
Deleteසිහින ලොවක්.... දුටුවා...ද?
Deleteවෙරිටේ රිසර්ච් එකට ඔබ තුමන්ලා කීයක් ගෙව්වද කියලත් කිව්වනං සජ්ජලට කේවල් කරන්ට ලේසි වේවි
ReplyDeleteඔව් ඔව් අපට ගොබ්බ මාලිමා රැජිණිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මැජික් එක බලලා අහලා දැන් ඔක්කාරයට ඇවිත් තියෙන්නේ.please බුරු රැල දැන් ඉතින් T 56 ටිකක් ඵකතුකරගෙන කැලේ පනින්න පුහුණු වුනොත් හොඳයි නේද?
ReplyDeleteමු කට ඇරියොත් කියන්නෙ ගොන් කතාවක් තමයි.
ReplyDeleteඔය කියන්නේ ලොකු පැටිත් එකොල්ලන්ගේ කියලා
ReplyDeleteThis is a clear evidence that the government got the recent exaggerated approval rating by paying money to them
ReplyDeleteWhen so called Dr Harshana Nanayakkara opens his mouth he gets a FREE BATH
ReplyDeleteHeight of stupidity Minister. Your slip is showing
ReplyDeletemeka neda age weiyraya film eke inne? Me kariya wela film ekak gahanawa athi me dawas wala. katha nayaka ekka muda kollo parak gahuwa kiwwe?
ReplyDeleteනැගිටපල්ලා නැගිටපල්ලා
ReplyDeleteඅන්න කොමිස් ගහන්න ක්‍රමයක් ඇවිල්ලා