පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු මෙහෙයවීම වර්තමානයේදී අසීරු කර්තව්‍යයක් වී ඇත්තේ අදාළ සාක්ෂි සූක්ෂ්ම ලෙස මකා දමා හෝ විකෘති කර ඇති බැවින් යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"යම් වංචාවක් හෝ දූෂණයක් සිදුවී මාස කිහිපයකින් හෝ වසර දෙක තුනකින් රජයක් ලැබුණේ නම්, පවතින සාක්ෂි මත පදනම්ව එම විමර්ශන ඉතා වේගයෙන් සිදු කිරීමේ හැකියාව තිබුණා. නමුත් අපට රජය ලැබුණේ අදාළ දූෂණ චෝදනා එල්ල වූ කණ්ඩායම් තවත් වසර 5ක් 10ක් බලයේ රැඳී සිටීමෙන් අනතුරුවයි."
එම දීර්ඝ කාලය තුළ වංචා සහ දූෂණවලට අදාළ සාක්ෂි මකා දැමීමට හෝ ඒවා සැඟවීමට චූදිතයන් කටයුතු කර ඇති බවත්, ඇතැම් දක්ෂ විමර්ශන නිලධාරීන් ස්ථාන මාරු කරමින් විමර්ශන පද්ධතිය අවුල් කර ඇති බවත් හෙතෙම චෝදනා කළේය.
මේ හේතුවෙන් වංචා දූෂණ සොයා ගැනීම සරල ක්‍රියාවලියක් නොව ඉතා අසීරු හා සංකීර්ණ මෙහෙයුමක් බවට පත්ව ඇතැයිද පැවසූ ඇමතිවරයා අද විපක්ෂයෙන් ඝෝෂාවක් ඇසෙන්නේ පරීක්ෂණ හරියට යන නිසා බවත් කියා සිටියේය.

බය වෙන්නෙපා, අල්ලන එක අල්ලනවම තමයි මේ පාර කොච්චර අමාරු උනත්.
ReplyDeleteඅනික අමාරුවෙන් ඇල්ලුවම තමයි ඊළඟ ඡන්දෙ උඩින්ම දිනන්නේ. ❤️
මට අපහාස වන තොරතුරු සමාජ ජාවලින් ඉවත් කරන්න..- මාලිමා මන්ත්‍රී අජිත් ගිහාන් පොලිසි යයි..next government in 2030 සාක්ෂි මකලා.. හොරු අල්ලන එක ටිකක් අමාරුයි..
ReplyDeleteඕවටත් රැවටෙන උන් ඉන්නවා බං , බොරු 100 කට රැවටිලා 101 වෙනි එකත් ඇත්තක් කියල හිතන වහල්ලු ටිකක් තාම ඉන්නවා
Deleteමේවට රැවටෙන මෝඩ ජෙප්පො ඉන්නවනං යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න
ReplyDeleteතූ නොදකින් මෙහෙම කාලකන්නි
ReplyDeletesakshi makala kiyakla kiyannath unta sakshi thiyena nisa wenna athine me kiyanne.....moda jepi logic
ReplyDeleteබොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලා 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮
ReplyDelete