ගෑස් මිල වැඩි කරයි.. අද සිට ක‍්‍රියාත්මකයි...

 


මෙරට බලශක්ති වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන ලාෆ්ස් (Laugfs) සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත. 

මෙම මිල සංශෝධනය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

ගෑස් මිලෙහි සිදුව ඇති වෙනස පහත  වේ.

ගෑස් සිලින්ඩරයේ බරපැවති මිල (රු.)මිල වැඩිවීම (රු.)වත්මන් මිල (රු.)
කිලෝග්‍රෑම් 12.54,250804,330
කිලෝග්‍රෑම් 51,710321,742

2 Comments

  1. වැගපිටියලා ගෑස් බිස්නස් එකට එනකොට කියාගෙන ආවේ හැමදාකටම නිල් ගෑස් එකට වඩා රුපියල් සීයක් හරි අඩුවෙන් තමයි දෙන්නෙ කියාගෙන.ඒත් දැන්රුපියල් 600ක් විතර ගණන් වැඩියි

    ReplyDelete
  2. Pada jeppo apita epo!!February 7, 2026 at 2:01 AM

    Dan sepadaa???

    ReplyDelete
Previous Post Next Post