ආණ්ඩුව ඔච්චර ජනප්‍රිය නම් ඡන්දෙ තියන්න... හොම්බෙන් යන්නේ...

 


ආණ්ඩුව ජනතාව අතර ප්‍රසාදයට පත්ව ඇතැයි ආණ්ඩුවට විශ්වාස නම් කළ යුත්තේ පළාත් සභා ඡන්දය පැවැත්වීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

"ආණ්ඩුවට ජනප්‍රියත්වයක් තියෙනවා නම් රටේ ජනතාවට ආණ්ඩුවේ වැඩ ගැන පැහැදීමක් තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන් ඡන්දයක් තියලා. එහෙම කරන්නේ නෑ. ආණ්ඩුව දන්නවා හොම්බෙන් යන්න වෙන්නේ කියලා ඡන්දයක් තිබ්බොත්"

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

5 Comments

  1. අනේ ඔව් මහත්තයා කියනකන් අපි මේ හිටියේ සර් උතුමාණනි.


    අදම තියන්න ඕනෙ නං අපි ඉක්මනටම මොකක් හරි ක්‍රමයක් බලන්නං.
    එක්කො සර් අද උදේම එනවද ජනාධිපති කර්යාලෙට, ජනාදිපති කමම දෙන්නං කෙලින්ම??

    ReplyDelete
    Replies
    1. සර් උතුමාණනි. Ado no. :D :D

      Delete
  2. කවුද බං මේ හැලපය.
    දැක්කෙත් අදයි.

    ReplyDelete
    Replies
    1. 159ට ඔහොම කියන්න එපා දරුව

      Delete
  3. උඹනේ යකෝ හොම්බෙන් ගියේ ගියපාර චන්දෙන්

    ReplyDelete
Previous Post Next Post