ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ කොළඹට ආසන්න නිවාස සංකීර්ණයක ඒකක කිහිපයක් නීති විරෝධී ලෙස බෙදාදීමට අනුබල දීමේ චෝදනාවක් මත ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් 13 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණි.
කෙසේ වෙතත්, නියමිත දිනට ඔහු කොමිසම හමුවට නොපැමිණි බව වාර්තා වේ.
ගුවන් තොටුපළ ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඉකුත් 12 වනදා දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. මෙය කලින් සැලසුම් කළ ගමනක් බවද පැවසේ.
තමන් විදේශගත වන බැවින් අදාළ විමර්ශනය සඳහා පෙනී සිටීමට අපොහොසත් වන බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් රාජපක්ෂ මහතා විසින් 12 වනදා කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙම ඉල්ලීම සලකා බැලූ කොමිෂන් සභාව, ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉදිරියේදී විකල්ප දිනයක් ලබාදීමට පියවර ගනිමින් සිටී.
මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතාටද ලබන මස 16 වන සඳුදා දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
මූ දන්නවා hunt එක පටන් අරං තියෙන්නේ කියලා. හොඳ වැඩේ. ඕකට කොහෙ ගියත් රෑට සැනසිල්ලෙ නිදා ගන්න බැරි වෙන එක ගැන නම් තියෙන්නෙ පට්ටම පට්ට සතුටක්.
ReplyDeleteඅකුලෝලම යන්න ඕන හැතිකරේම
ගෝටට කෙසේවෙතත් ඔයාටනම් නින්ද යන්නෙ නැතිව ඇති කියල පෙනෙනව ඔයාගෙ කුහක කෙටිල්ල දැක්කම. වහලකු නොවි නිදහස් මනසකින් හැමදේ දකින්න පුරුදු වෙන්න.
Deleteරාජපක්ස නඩේට පුක නොදී කුලී වැඩක් හොයාගන්න දරුවන්ට කන්න දෙන්න
Deleteයකාට භය නම් සොහොනෙ ගෙවල් හදනවද මීමො? තෝ වගේ චීත්ත කෑලි භය උනාට රාජපක්ශලා ඔයවගේ රෙද්දවල් වලට භය නෑ යකෝ. හැබැයි මතක තියා ගනිල්ලා, උඹලට ඔහොම යහතින් නම් යන්න දෙන්නෙ නෑ කියන එක. පරිස්සම් වෙලා ඉඳපල්ලා.
Delete🤣😂😃පව්....... ඩෝබිලාගේ සිහින මාලිගා. එක එක බිඳ වැටෙනකොට හරි වේදනයි නේ. ඉකේ හූ........... 😅😭
Deleteකොමිසමට පෙරලා නඩු ගන්න හැටි අපිටත් කියල දෙන්නේකෝ මාමේ
DeleteWhat a Kuhaka Pada comment ...... will see what will happen to Thuppahinta ...
ReplyDeleteමෙන්න වීරයෙක් කියල ලේබලයක් අලවගෙන ජනතාව රවට්ටලා බලයට ඇවිත් රට විනාශ කරල, බංකොලොත් කරල ලෝකය ඉදිරියේ පීචං කරල අන්තිමට ජනතා අරගලය වෙලාවේදි සරම පිටින් පැනල දුවපු තවත් රාජපස්ස පට්ට හොරෙක්. මූ අල්ලස් කොමිසමට එන්නෙ නැතුව හොර කට්ටි පැන පැන ඉන්නයි හදන්නෙ. ඒක උන්ගෙ ජන්ම ගතිය. අනිත් එවුනුත් එහෙමනේ.
ReplyDeleteකොවිඩ් කාලේ කෝමා වෙලා හිටපු ඩෝබි පරයෙක් ඇවිත්. මාස 8ක් රට වහල තිබ්බම, එක සංචාරකයෙක් ආවෙ නැති වුනාම, විදේශ ප්‍රේශන 0 වුනාම, වෙන රටවල් වලින් වත් ආයතන වලින් වත් ණයක් දෙන්නෙත් නැති වෙලාවක වෙන මොනවා නම් කරන්නද? ගෝඨා බලය හම්බෙන්නත් කලින් ඉඳන්ම භය නැතුව ඔය රෙද්දෙ කොමිටි වලට ගියේ යහපාලන ආණ්ඩුවේ බලය ඉහලින්ම තියෙන කාලෙත්. 2000න් පස්සෙ ආපු හුජ්ජ පරයෙක්
Deleteවීරයෙක් කියලා, හෙන සුද්ධවන්ත චරිත කියලා ලේබල් ගහගෙන ආපු මාලිමාවෙ මල් පැල දැන් කොලු කාරයො, ආප්ප ගහන වේසියො, පුංචි අම්මට .......... උන්, ගල් අඟුරු හොරු, අයිස් කන්ටේනර් පන්නපු හොරු, මිනීමරුවො බව ඔප්පු වෙලා තියෙන්නෙ. පව් නිකන් නෝන්ඩි නොවී හිටපන් තවත්. 🤣😂😃😅😭
DeleteSure ekatama ara namal india yanakan indala CID ekata enna kiyala panivida yauwa wagema wadak thamai meka.mokada meke dala thiyenawa videsh gatha wena bawin vikalpa dinayak denna kiyala allas komisamata letter ekak yawala thiyanawa kiyala.palawathth kuliyata kotana dobila choon karanna thamai drama eka daanne news gahala....moda jeppo
ReplyDeleteපුන්නක්කු කන සුළුතරයකට හැරෙන්නට, බහුතරයකට කල ගොන්කම් වැටහෙන්නට පටන් ගෙන තිබේ. පුන්නක්කු මිල වැඩිවූ දාට ඒ ගොන්නු ටිකටද ශොට් එක හම්බ වේවි.
ReplyDeleteමාලිමාවට ඡන්දෙ තියාගන්න බෑ, ඡන්ද පදනම 20කටත් අඩුයි. දීපු උනුත් ගලේ පහරපු බලල්ලු වගේ සද්ද නැතුව ඉන්නෙ.
Deleteඅපි ඔබ සමඟයි ජනපතිතුමනි. ඔබ නොහිටින්නට අනුර කොටියා, මහ කොටි සමඟ එක්වී රට මේ වෙන විටත් බෙදා අවසන් කරනු ඇත. දොන් ජුවන් අනුර නමින් රටට කෙලවමින් සිටී.
ReplyDelete