ගෝටා අල්ලස් කොමිසමට නොපැමිණේ.. විදෙස් ගතවේ..

 


ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ කොළඹට ආසන්න නිවාස සංකීර්ණයක ඒකක කිහිපයක් නීති විරෝධී ලෙස බෙදාදීමට අනුබල දීමේ චෝදනාවක් මත ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් 13 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණි. 

කෙසේ වෙතත්, නියමිත දිනට ඔහු කොමිසම හමුවට නොපැමිණි බව වාර්තා වේ.

ගුවන් තොටුපළ ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඉකුත් 12 වනදා දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. මෙය කලින් සැලසුම් කළ ගමනක් බවද පැවසේ.

තමන් විදේශගත වන බැවින් අදාළ විමර්ශනය සඳහා පෙනී සිටීමට අපොහොසත් වන බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් රාජපක්ෂ මහතා විසින් 12 වනදා කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම ඉල්ලීම සලකා බැලූ කොමිෂන් සභාව, ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉදිරියේදී විකල්ප දිනයක් ලබාදීමට පියවර ගනිමින් සිටී.

මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතාටද ලබන මස 16 වන සඳුදා දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

25 Comments

  1. මූ දන්නවා hunt එක පටන් අරං තියෙන්නේ කියලා. හොඳ වැඩේ. ඕකට කොහෙ ගියත් රෑට සැනසිල්ලෙ නිදා ගන්න බැරි වෙන එක ගැන නම් තියෙන්නෙ පට්ටම පට්ට සතුටක්.
    අකුලෝලම යන්න ඕන හැතිකරේම

    ReplyDelete
    Replies
    1. ගෝටට කෙසේවෙතත් ඔයාටනම් නින්ද යන්නෙ නැතිව ඇති කියල පෙනෙනව ඔයාගෙ කුහක කෙටිල්ල දැක්කම. වහලකු නොවි නිදහස් මනසකින් හැමදේ දකින්න පුරුදු වෙන්න.

      Delete
    2. රාජපක්ස නඩේට පුක නොදී කුලී වැඩක් හොයාගන්න දරුවන්ට කන්න දෙන්න

      Delete
    3. යකාට භය නම් සොහොනෙ ගෙවල් හදනවද මීමො? ‍තෝ වගේ චීත්ත කෑලි භය උනාට රාජපක්ශලා ඔයවගේ රෙද්දවල් වලට භය නෑ යකෝ. හැබැයි මතක තියා ගනිල්ලා, උඹලට ඔහොම යහතින් නම් යන්න දෙන්නෙ නෑ කියන එක. පරිස්සම් වෙලා ඉඳපල්ලා.

      Delete
    4. මාලිමාවේ බලය ඉවරයි.February 14, 2026 at 1:26 PM

      🤣😂😃පව්....... ඩෝබිලාගේ සිහින මාලිගා. එක එක බිඳ වැටෙනකොට හරි වේදනයි නේ. ඉකේ හූ........... 😅😭

      Delete
    5. කොමිසමට පෙරලා නඩු ගන්න හැටි අපිටත් කියල දෙන්නේකෝ මාමේ

      Delete
    6. බය නැති නිසා නේ ලංකට් එකත් දාල පස්ස දොරෙන් පැනල ගිහිං බිං ගෙයක් අස්සෙ රිංගල හිටියෙ. ගූ ගහල බං රාජපක්ස මැංටල් එලෙව්වෙ, දෙකයි පනහට බස්සල

      Delete
    7. ගෝඨට ඳඬුවම් කරනකම් උඹට නින්ද යන්නෙ නැත්නම් කොටා අලුත්වැඩියා කරල President of Tamil Eelam කියන බෝඩ් එක ගහල දෙන වේලු හිටපු අම්බලම දිහෑ බලාගන අතේ ගහල නිදාගනින්. නියමෙට නින්ද යයි එතකොට.

      Delete
    8. රායප්පු ජෝශප්February 15, 2026 at 12:46 AM

      උඹ ගෝඨට පකක් කොරයි.  ගෝඨව එලවන්ඩ තොයිලයක් කරල පුහුලක් කපපු කට්ටඬිය මැරුනෙ හෙණයක් ගහල. රාජපක්ෂලගෙ ගෙවල් ගිනි තියපල්ල කියල කෑ ගහපු දර්ශණ හඳුන්ගොඩ තට්ටයාට මැරෙන්ඩ වුනේ උගේ ලෙඩේට බේත් නැතුව. ගෝල්ෆේස් අරගලයට ඇවිල්ල ගෝඨගේ මරණ දැන්වීම හදල ලෝකෙටම පෙන්නපු ලෝයර් මැරුනේ උගේ ගෑණිත් එක්කම අකුරේගොඩදී වෙඩිකාල.

      Delete
    9. උඹලට නින්ද ගියෙ නැතුවට ගෝඨට හොඳට නින්ද යනව. දහස් ගානක් මිනිස්සුන්ගෙ ජීවිත කොටි බෝම්බ වලින් සඳහටම නිදහස් කරල දීල,
      මේ රටේ මිනිස්සුන්ට නිදහසේ කෝච්චියක, බස් එහෙක භය නැතිව ගමනක් යන්ඩ, ඉස්කෝලෙට ගිය ලමයා පන පිටින් ගෙදර එයිද කියල දන්නෙ නැතුව භයේ වෙව්ල වෙව්ල හිටපු දෙමව්පියන්ට සැනසිල්ලෙ ජීවත් වෙන්ඩ අවස්ථාව හදල දුන්න සතුටම ඇති ගෝඨට නිදහසේ නිදාගන්ඩ. 

      Delete
    10. කට්ටඬිය, දර්ශණය, ලෝයරය විතරක්ද  අමරකීර්ති අතුකෝරලයි, ආරක්ෂක නිලධාරියයි මරපු මිනීමරුවොත් දොලහක්ම එල්ලුම් ගස් ගියේ? අනික් හැත්තටත් පහුවෙලා හම්බවෙයි සබ්බුව.

      Delete
  2. What a Kuhaka Pada comment ...... will see what will happen to Thuppahinta ...

    ReplyDelete
    Replies
    1. The bastard who put that comment is a hardcore Tamil Tiger now lives in Aussie under refugee status.

      Delete
  3. මෙන්න වීරයෙක් කියල ලේබලයක් අලවගෙන ජනතාව රවට්ටලා බලයට ඇවිත් රට විනාශ කරල, බංකොලොත් කරල ලෝකය ඉදිරියේ පීචං කරල අන්තිමට ජනතා අරගලය වෙලාවේදි සරම පිටින් පැනල දුවපු තවත් රාජපස්ස පට්ට හොරෙක්. මූ අල්ලස් කොමිසමට එන්නෙ නැතුව හොර කට්ටි පැන පැන ඉන්නයි හදන්නෙ. ඒක උන්ගෙ ජන්ම ගතිය. අනිත් එවුනුත් එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. කොවිඩ් කාලේ කෝමා වෙලා හිටපු ඩෝබි පරයෙක් ඇවිත්. මාස 8ක් රට වහල තිබ්බම, එක සංචාරකයෙක් ආවෙ නැති වුනාම, විදේශ ප්‍රේශන 0 වුනාම, වෙන රටවල් වලින් වත් ආයතන වලින් වත් ණයක් දෙන්නෙත් නැති වෙලාවක වෙන මොනවා නම් කරන්නද? ගෝඨා බලය හම්බෙන්නත් කලින් ඉඳන්ම භය නැතුව ඔය රෙද්දෙ කොමිටි වලට ගියේ යහපාලන ආණ්ඩුවේ බලය ඉහලින්ම තියෙන කාලෙත්. 2000න් පස්සෙ ආපු හුජ්ජ පරයෙක්

      Delete
    2. වීරයෙක් කියලා, හෙන සුද්ධවන්ත චරිත කියලා ලේබල් ගහගෙන ආපු මාලිමාවෙ මල් පැල දැන් කොලු කාරයො, ආප්ප ගහන වේසියො, පුංචි අම්මට .......... උන්, ගල් අඟුරු හොරු, අයිස් කන්ටේනර් පන්නපු හොරු, මිනීමරුවො බව ඔප්පු වෙලා තියෙන්නෙ. පව් නිකන් නෝන්ඩි නොවී හිටපන් තවත්. 🤣😂😃😅😭

      Delete
    3. මූව අනිවා එල්ලුම් ගහට යවන්න ඕන. කැරීම පොන්නය. රට කෑව. පාස්කු බෝම්බ ගැහුවා.

      Delete
    4. රායප්පු ජෝශප්February 14, 2026 at 11:18 PM

      අප්පට හුඩු! අපි මූ මේ කියනකම්ම හිතන් හිටියෙ පල්ලිවලට බෝම්බ ගැහුවෙ සහරාන් හසීමුයි, ඊබ්‍රහිම් නානගෙ පුතාල දෙන්නයි කියල. අදනෙ දන්නෙ ගෝඨායි බෝම්බ ගැහුවයි කියල. 

      Delete
    5. කොටින්ට LieTTE කියන්නෙ කට කහනවනවට නෙමේනෙ. ජෙප්පන්ටම හොඳ  සෙට් එක. උන් දෙගොල්ලොම බොරුවේ උපත.
      තව ටික දවසක් ගිහින්ල කොටි කියයි මහ බැංකුවට බෝම්බ ගැහුවේ අපි නෙමේ ගෝඨයි කියල.

      Delete
    6. උඹලගෙ ලොකු, ලොකු පොර ටෝක් දෙන කොටාගෙ වීරකම් අපි දැක්කනෙ දැනට අවුරුදු තුනකට විතර කලින් රාජපක්ෂ පාලනයට විරුද්දව හවුන් හෝල් 
      එක  කිට්ටුව තිබුන උද්ඝෝෂණයට පොලීසියෙන් වතුර ගහනකොට වතුර බින්දුවක්වත් ඇඟේ වදින්ඩ ඉස්සෙල්ල දූවල ගිහින්ල ලඟ කඩේක වහල තිබුන
      අකුලන දොර උස්සල පොඩි හිලක් හදාගන ඌරු මීයෙක් ගුලකට රිංගනව වගේ ඒකට රිංගල පන භයේ හැංගිල ඉඳල පස්සෙ කොහෙන් හරි වතුර ටිකක්
      හොයාගන ඔලුවෙ ගාගන පොලීසිය ගියාට පස්සෙ වීරයා වාගෙ එලියට ආපු හැටි. 

      Delete
  4. Sure ekatama ara namal india yanakan indala CID ekata enna kiyala panivida yauwa wagema wadak thamai meka.mokada meke dala thiyenawa videsh gatha wena bawin vikalpa dinayak denna kiyala allas komisamata letter ekak yawala thiyanawa kiyala.palawathth kuliyata kotana dobila choon karanna thamai drama eka daanne news gahala....moda jeppo

    ReplyDelete
  5. පුන්නක්කු කන සුළුතරයකට හැරෙන්නට, බහුතරයකට කල ගොන්කම් වැටහෙන්නට පටන් ගෙන තිබේ. පුන්නක්කු මිල වැඩිවූ දාට ඒ ගොන්නු ටිකටද ශොට් එක හම්බ වේවි.

    ReplyDelete
    Replies
    1. මාලිමාවේ බලය ඉවරයි.February 14, 2026 at 1:27 PM

      මාලිමාවට ඡන්දෙ තියාගන්න බෑ, ඡන්ද පදනම 20කටත් අඩුයි. දීපු උනුත් ගලේ පහරපු බලල්ලු වගේ සද්ද නැතුව ඉන්නෙ.

      Delete
    2. මේ පරබල්ලන්ට ඡන්දෙ දීල කරගත්ත මෝඩකම දැන් මිනිස්සුන්ට ටික ටික වැටහෙන්ඩ පටන් අරන් තියෙන්නෙ. ඒකනෙ ගිය සතියෙ කුරුණෑගල සමූපකාර ඡන්දෙන් මාලිමා කාරයින්ව බින්දුවට බැස්සුවේ.

      Delete
  6. අපි ඔබ සමඟයි ජනපතිතුමනි. ඔබ නොහිටින්නට අනුර කොටියා, මහ කොටි සමඟ එක්වී රට මේ වෙන විටත් බෙදා අවසන් කරනු ඇත. දොන් ජුවන් අනුර නමින් රටට කෙලවමින් සිටී.

    ReplyDelete
Previous Post Next Post