හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ කරුණු තහවුරු කරගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ වුල්ෆැම්ප්ටන් විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්නාවලියක් යොමු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාට අදාළ සංචාරය සඳහා ආරාධනා කළ ක්‍රියාවලිය සහ ඒ පිළිබඳ බ්‍රිතාන්‍ය රජය දැනුවත් වී සිටි ආකාරය පිළිබඳව එහිදී විමසා ඇත.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති ලේකම්වරයාගේ අත් අකුරු සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි විය.
මෙම සංචාරයට මෛත්‍රී වික්‍රමසිංහ සහ සැන්ඩ්‍රා පෙරේරා යන මහත්මීන් ද එක්ව ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.
සමන් ඒකනායක මහතා එළැඹෙන 18 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය කටයුතු කලේය.

Ranil gahapu game raniltama kerakenawa
ReplyDeleteමොන ගේම්ද? රනිල් කියන්නෙ මේ රටේ ඉකනොමි එක රීස්ටෝර් කළ පුද්ගලයා. අඩුම බලයක් ඇතිව ඇවිත් වැඩිම වැඩක් කළ මනුස්සයා. අරගල කරලා රට භාර ගන්න වෙලාවෙ පැකිළුණේ නෑ. ගත්තා. පච කොටා ඒ වෙලේ ඡන්ද තියන්න ඉල්ලද්දි ඒ මනුස්සය ලැබුණ ඉඩෙන් මේ රට මේ තැනට ගත්ත. ඔයා කඩේ යන මහලොකු පචයා කිව්වෙ IMF එකට කොන්දේසි දානව කියලා. තෙල් ලීටරේ රු. 150/=ට දෙනව කිව්ව. ඔහ වගේ බොරු කියල ගත්ත මේ රට ආයෙත් යන්නෙ පරණ ආර්ථික ආඝාධයටමයි. ඇත්තටම රනිල් මහත්මයාට මේ රටම ණයගැතියි. බූරුවෙක් උණට බූරුවා බව ඔප්පු කරන්න එපා.
Deleteණයගැති නම් උඹට පුළුවන් නේ ඌ වෙනුවෙන් හිරේ යන්න. අපි නම් දන්නව ඒක ධමනි කජු ලොන්තය කොරපුව බටලන්දෙ ඉඳන් මහ බැංකුව වෙනකං. ඌ IMF එකෙන් දුන්න guidelines ටික කරා අකැමැත්තෙන් උනත්. ගෝඨාභය කරපු එකම හොඳ දේ මහ බැංකුවට දැම්මා පොරක්, කබ්බ වගේ හිටියා නං මැංටලේ එක්ක හොම්බෙං යන්නෙ පුස්සා.
Deleteනිකං පොන්නයො පුම්බන් නැතුව ඉඳපන් බං.
රනිල් කියන්නෙ තනිකර පට්ට කපටි හොරෙක්.. තමන්ටවත් රටටවත් මිනිස් සංහතියටවත් කිසිම සෙතක් නොකරපු මිනිහෙක්. සමලිංගිකයන් පිරිවරාගෙන ඩි එස් හදපු පක්ශයත් කෑවා.. හැමදාම කරේ බටහිර ගැති වැඩ.. ලංකාව බංකොලොත් වෙන්නත් කලින් එයා දන්නවා යන්න වෙනවා කියලා.. එකත් එයත් එක රටේ ඉන්න නායකයන්ට වඩා අප්ඩේට්.. මේ ඔක්කොම ලිහලා බැලුවොත් පාස්කු මහබැංකු කේස් ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. රට බංකොලොත් කරලා ණයට හිරකරන්න. කවුරු හරි කියනවනම් රනිල් ආර්ථික ඔස්තාර් කියල.. ඉස්සෙල්ල එජාපෙට වෙච්ච දේ බලන.
Deleteරනිල් කියන්නෙ තනිකර පට්ට කපටි හොරෙක්.. තමන්ටවත් රටටවත් මිනිස් සංහතියටවත් කිසිම සෙතක් නොකරපු මිනිහෙක්. සමලිංගිකයන් පිරිවරාගෙන ඩි එස් හදපු පක්ශයත් කෑවා.. හැමදාම කරේ බටහිර ගැති වැඩ.. ලංකාව බංකොලොත් වෙන්නත් කලින් එයා දන්නවා IMF යන්න වෙනවා කියලා.. IMF එකත් එයත් එක රටේ ඉන්න නායකයන්ට වඩා අප්ඩේට්.. මේ ඔක්කොම ලිහලා බැලුවොත් පාස්කු මහබැංකු කේස් ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. රට බංකොලොත් කරලා ණයට හිරකරන්න. කවුරු හරි කියනවනම් රනිල් ආර්ථික ඔස්තාර් කියල.. ඉස්සෙල්ල එජාපෙට වෙච්ච දේ බලන්න.
Deleteදිලීප කියන පාහරයට රනිල් එක්ක පුදුම වෛරයක් තියෙන්නෙ, බලාගෙන ගියාම මේ වසලය රනිල්ගෙ වයිෆ් එක්කත් තරහින්, මූට ෆෝබියා එකක් තියනව මේ මිනිස්සුන් ගෙ උගත්කට බුද්ධියට. මේ වෛරෙන්ම මේකගෙ පපුව පැලෙන සයිස් එකක් තියෙන්නෙ. වලං ෂානිටත් ඒකම තමයි.
ReplyDeleteකිසි කෙනෙක් එක්ක තරහ නෑ. මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු උං මකබාවන්න ඕනෙමයි
Deleteඒක ඇත්ත. දුප්පත් මිනිස්සුන්ගේ හාල් ටික, කෙහෙල් කැන, කරවල කෑල්ල, ජංගිය පවා බොරු කියල අරගෙන, අද කෝටි ගණන් බැංකුවල තියන ජෙපි තක්කඩින්ටත් හෙන ගහන්ඩ ඕනේ.
Deleteඔක්කොම පල්ලියේ උදවිය.
ReplyDelete