පසුගිය 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා පහ පිළිබඳ තොරතුරු වාර්තා වේ.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ කුමන්ත්‍රණ සහ සාක්ෂි වසන් කිරීමේ ක්‍රියාවලියට ඔහු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.
මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වූ කරුණු මෙසේය.
- යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු හරහා සැකකටයුතු තරුණයන් පිරිසක් යොදාගෙන මීගමුව ප්‍රදේශයේ දේවස්ථාන පිළිබඳ රහසිගත දත්ත එක්රැස් කිරීමට කටයුතු කිරීම.
- සයින්දමරුදු පිපිරීමෙන් සාරා ජැස්මින් නමැත්තිය මියගිය බවට අසත්‍ය මතයක් තහවුරු කිරීමට සෘජුව මැදිහත් වීම සහ ඇය පිළිබඳ තොරතුරු වසන් කිරීම.
- ප්‍රහාරකයින් පිළිබඳ තොරතුරු හෙළිවන අවස්ථාවේදී ඒවා යටපත් කිරීමට සහ විමර්ශන ක්‍රියාවලිය අවහිර කිරීමට සෘජුව හෝ වක්‍රව මැදිහත් වීම.
- මෙහෙයුම්කරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීම හරහා ත්‍රස්ත කටයුතුවලට අනුබල දීම.
- සමස්ත ප්‍රහාර මාලාව සැලසුම් කිරීමේදී සාපරාධී කුමන්ත්‍රණයකට දායකත්වය සැපයීම.
පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානියා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවේ.
ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හරහා අනාවරණය වන කරුණු මත පාස්කු ප්‍රහාරයේ තවත් සුලමුල සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේය.

sani,revi wewwlanawa athine
ReplyDeleteචෝදනාව ත්‍රස්ත කටයුතුවලට අනුබල දීමලු . LTTE ත්රස්තවාදියා විනාශ කිරීම රිදිලා තියෙන්නේ ලෝගු කාරයන්ට . මොකද දමිළ අය හුඟක් ලෝගුවට වඳින අය
ReplyDeleteඉතින් ලෝගු කාරයො තමයි උතුරේ ත්‍රස්ථවාදය ඇති කරේ ප්රභාකරන් එක්ක එකතු වෙලා. මෙහෙන් ඒක පටන් ගත්තේ ජේ ආර් ජයවර්ධන කියන ඇන්ග්ලිකන් ක්‍රිස්තියන් කාරයා ලවා. ඔක්කොම එකම පල්ලියේ උන්. ප්රභාකරන් අඩු කුලේ කතෝලික. යුද්ධෙ නිසා පල්ලියට පුලුවන් උනා මුලු උතුරම කතෝලික කරනය සීග්‍රයෙන් කරලා දාන්න. දැන් වෙල්ලාල සෙට් එක ඇරෙන්න අනිත් ඔක්කොම අඩු කුලේ පර හැත්ත ඔක්කොම කතෝලික.
Deleteසාරා ජැස්මින් මැරුණු බව DNA වාර්තාවකින් අධිකරණ ක්‍රියාවලියකදි සනාථ කරලා ඉවරයි. දැන් මොන බොරුද මේ සමාජගත කරන්නෙ.
ReplyDeleteඅන්තිමට අනුරයා බේරෙනවා, අධිකරණයට අපහාස කිරීම යටතේ මේ චෝදනා ගොනු කරන එකත් පස්සෙ කාලෙක හිරේට යයි.
සොරි තමා , මේ පාණ්ඩුවට කඩේ යන නිලධාරීන්ට
පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ඉන්දියාවේ ඉන්නව කියන ප්‍රවුත්තිය මහත්තයට ඇවිත් නෑ වගේ.
Deleteපාහර ජෙප්පො ටිකයි, මුස්ලිම් හැත්තයි සාරාට පණ දීලා තියෙන්නේ මුස්ලිම් උන් හරි අහිංසකයි කියලා කියවලා, රාජපක්ශලාගේ පිට ගේම පටවන්න තියෙන උවමනාවට. හැබැයි ලෝකෙ ගැන ප්රවෘත්ති දන්න උන් දන්නවා ඊට පස්සෙත් සෑහෙන වතාවක් පල්ලි පිටින් මේ වගේම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල උනා කියලා.
Deleteකොහෙද ඉතින් ජෙප්පො කියන්නේ ලිං මැඩියො වගේ රටේ ලෝකේ විස්තරයක් දන්න උන්යැ.
Our super duper cid doesn't care about what capable detectives in cia and other capable western organizations have found out, analyized, and made conclusions about this disaster staged by a gang of extremist terrorist activists. Is it going to be another bathing session of soakage water?
ReplyDeletemehema athulata danavanm ona kenkva athulata dhanna puluvan. ltte diaspora ekai katholika sabavai dekama ekak kiyala kiyanne yudhdhe kale idahn
ReplyDelete"සමස්ත ප්‍රහාර මාලාව සැලසුම් කිරීමේදී සාපරාධී කුමන්ත්‍රණයකට දායකත්වය සැපයීම."
ReplyDeleteමේක තමයි ඒක.
දැන් මූට තීරණය කරන්න දීල තියෙන්නෙ තනියම එල්ලුම්ගස් යනවද රජයේ සාක්කි කාරයෙක් වෙලා උඩම ඉන්න උන් ගැන කියනවද කියන එක. නැතුව මේ චෝදනා ආපහු නඩු අහ අහ ඔප්පු කරන්න බඩගාන්න දෙයක් නෑ.
ස්ථිරයි මේක පිටිපස්සේ ගොන්ට-මරා ඇතුළු මැදමුලනෙ කල්ලිය, කජු මැන්ටලේ, සිරා ඇතුළු බොහෝ මිනීමරු රැලක් හිටිය කියන එක.
මුන් එකෙක් ට වත් ඊළඟ ආත්ම වල මේවට දඬුවම් විඳින එක කෙසේ වෙතත් මේ ආත්ම භවයේ උපරිම දඬුවම දෙන්න ඕන. අර මල් වගේ අහිංසක ළමයි යකෝ තොපි මැරුවේ. තොපේ ළමයි විතරද ළමයි. අම්මප තොපි වදපු අම්මලත් මළ පෙරේතයෝ වෙන්න ඕන සදහටම
ඇයි උඹ දැක්කද සලේ මේව කරනව ? සාක්ෂි අවශ්‍ය නැද්ද මේ බොරු ඔප්පු කරන්න.රටේ වැඩ කරන් නේ උඹලා ගෙ කෑ ලේ නීතිය ද.අන්තවාදීන් දැන් නිදහස් ibrahim සුදන
Deleteසාක්කි තමයි දෙයියෝ phone traces, IP lookups, voice analysis වගේ අති තාක්ෂණික ක්‍රමවේද.
Deleteදන්නේ නැත්නං හොයල බලන්න, බයියො තුන්හුලස් වෙලා ඉන්නෙ ඕකයි.
දන්නෙ නැති ඒවට බෙල්ල දෙන්න යන්න එපා. මුන් කරපු වැරදි ඔහෙලගේත් ළමයින්ගේ බෙලි උඩින් යයි එහෙම උනොත්. ස්වභාවදහම කුපිත කර ගත්තම එහා ගෙදර ඇන්ටිට කේන්ති ගියා වගෙ නෙමේ මහත්තයෝ.
ඇයි පල්ලි බල්ලෝ තොපි අවුරුදු 30 මේ රටේ අහිංසක මිනිස්සු මරපු උන්ට බෝම්බ හංගන්න උදවු කරනකොට හිතුවේ නෑ නේද අල්ලගෙ කොල්ලෝ ඇවිත් තොපේ පල්ලියට්ම බෝම්බ ගහලා යයි කියලා. ඔය සිරිල් ගාමිණි බල්ලා කොටින්ට උදවු කරපු පර බල්ලෙක් ඕකා ගේ පවු තමයි බල්ලෝ තොපේ ළමයි උඩින් ගියේ. ඕකා ගැන සලේ දන්නවා එක නිසා තමයි තක්කඩියා දුවගෙන ඇවිත් මාද්යා සාකච්චාවක් තිබ්බේ. සලී දන්නා දේවල් එලියට දැම්මොත් ඔය ලෝගු තක්කඩින්ට පාරේ බැහැලා යන්න බැරිවෙයි.
Deleteසාලේ නිකමට හරි කිවුවෝහ් මහ මොලකරු අනුර කියලා 😱
Deleteඋබලා තාම මේ ප්‍රශ්ණයට උත්තරයක් දුන්නේ නෑනේ. මුස්ලිම් තරුණයන් පිරිසක් ගෝඨා වගේ සිංහල බෞද්ධ නායකයෙක්ව ජනාධිපතිකරන්න මරාගෙන මැරුනේ ඇයි? දන්නේ නැත්නම්, පැලවත්තේ ඩයි මයිනගෙන් හරි අහලා කියපන් ඊළග මහා ඩෝබි සභා රැස්වීමේදි.
Deleteසාලේ නිකමට හරි කිවුවෝහ් මහ මොලකරු අනුර කියලා, baduma thamai
DeleteTRINCO HAMUDAURUWO MASAYAK HIRE DAMMA PARAYA, LOGUKAROYA DAWASEN ELIYE
ReplyDeleteකවුද බළන්ගොඩ කස්සපකය ද? අන්න කූල් ස්පොට් එක ගලෝල.
Deleteඑකද හිරේට දැම්මේ ඩොබි සෙට් එක
Deleteපන්සිල් දෙන්න දන්නවද අහල බලන්න උන්නාන්සේ ගෙන්. රෑට කන්න බීෆ් කොත්තු හෙව්ව කියල තමයි හිර කාරයෝ කියන්නෙ.
Deletemethana nayata kahina mahaindage balu ralaata kiyane thopi okkoma dawsaka bawnwawa ... para hatthaa
ReplyDeleteනිකං කී බෝඩ් එකට මුවා වෙලා හම්පඩ වීරයෙක් වෙන්න එපා.
Deleteමෙතන ඉන්න මුලා වෙලා ඉන්න මිනිස්සුත් අපේම උන්. උන්වත් කොහොමහරි මොලේ පාදල හරිමගට ගන්න ඕන. රටක් හදන්න එකෙක් දෙන්නෙක් නෙමේ සමූහයක් පිළිවෙලට වැඩ කරන්න ඕන.
බලන්න ජපානය දිහා.
චෝදනා ටික දැක්කම හිතා ගන්න පුළුවන් චෝදනා හදපු උන්ම ඉදිරියේදී පඹ ගාලේ පැටලිලා හත් පොලේ ගාගෙන අන්තිමට උන්ගේ ගූ ගඳ උන්ටම දිරව ගන්න බැරුව නඩුව අයින්කරගන්න වෙන මහන්සිය.
ReplyDeleteඕවාට සම්බන්ධ එවුන් දැන් මාධ්‍ය සාකාච්චා හරහා බේරෙන්න හදනවා.
ReplyDeleteසම්බන්ධ උන්ට රත්තරන් මලු පිටින් දීලා උන් එලියේ. කොහේවත් ඉන්න උන් ඇතුලේ. මොන ජාතියේ මෝඩ හැත්තක්ද මේ ජෙපි පරයො.
DeletePrabakaran was a catholic. These white robe goons never speak a word against prabakaran’s brutality. They any how want to send HE President Gotabaya to Prison knowing that he hasn’t do anything with it. Shame on this religion
ReplyDeleteජේවීපී බල්ලෝ ටිකක් උඩු බුරනවා
ReplyDelete