සලෙයි ට එල්ල කරන චෝදනා මෙන්න..

 


පසුගිය 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා පහ පිළිබඳ තොරතුරු වාර්තා වේ. 

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ කුමන්ත්‍රණ සහ සාක්ෂි වසන් කිරීමේ ක්‍රියාවලියට ඔහු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.

මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වූ කරුණු මෙසේය.

  • යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු හරහා සැකකටයුතු තරුණයන් පිරිසක් යොදාගෙන මීගමුව ප්‍රදේශයේ දේවස්ථාන පිළිබඳ රහසිගත දත්ත එක්රැස් කිරීමට කටයුතු කිරීම.
  • සයින්දමරුදු පිපිරීමෙන් සාරා ජැස්මින් නමැත්තිය මියගිය බවට අසත්‍ය මතයක් තහවුරු කිරීමට සෘජුව මැදිහත් වීම සහ ඇය පිළිබඳ තොරතුරු වසන් කිරීම.
  • ප්‍රහාරකයින් පිළිබඳ තොරතුරු හෙළිවන අවස්ථාවේදී ඒවා යටපත් කිරීමට සහ විමර්ශන ක්‍රියාවලිය අවහිර කිරීමට සෘජුව හෝ වක්‍රව මැදිහත් වීම.
  • මෙහෙයුම්කරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීම හරහා ත්‍රස්ත කටයුතුවලට අනුබල දීම.
  • සමස්ත ප්‍රහාර මාලාව සැලසුම් කිරීමේදී සාපරාධී කුමන්ත්‍රණයකට දායකත්වය සැපයීම.

පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි ප්‍රධානියා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින තුනක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ පසුවේ. 

ඔහුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හරහා අනාවරණය වන කරුණු මත පාස්කු ප්‍රහාරයේ තවත් සුලමුල සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළේය.

41 Comments

  1. sani,revi wewwlanawa athine

    ReplyDelete
    Replies
    1. ane sani uncle ape 6ye pothata katha website eka dapu eka hoyaganna baruwa dagalana oya, me wage loku wadak karai kiyala me moda uncalla balan innawane

      Delete
  2. චෝදනාව ත්‍රස්ත කටයුතුවලට අනුබල දීමලු . LTTE ත්‍රස්තවාදියා විනාශ කිරීම රිදිලා තියෙන්නේ ලෝගු කාරයන්ට . මොකද දමිළ අය හුඟක් ලෝගුවට වඳින අය

    ReplyDelete
    Replies
    1. ඉතින් ලෝගු කාරයො තමයි උතුරේ ත්‍රස්ථවාදය ඇති කරේ ප්‍රභාකරන් එක්ක එකතු වෙලා. මෙහෙන් ඒක පටන් ගත්තේ ජේ ආර් ජයවර්ධන කියන ඇන්ග්ලිකන් ක්‍රිස්තියන් කාරයා ලවා. ඔක්කොම එකම පල්ලියේ උන්. ප්‍රභාකරන් අඩු කුලේ ක‍තෝලික. යුද්ධෙ නිසා පල්ලියට පුලුවන් උනා මුලු උතුරම ක‍තෝලික කරනය සීග්‍රයෙන් කරලා දාන්න. දැන් වෙල්ලාල සෙට් එක ඇරෙන්න අනිත් ඔක්කොම අඩු කුලේ පර හැත්ත ඔක්කොම ක‍තෝලික.

      Delete
  3. සති දෙකෙන් අමතකFebruary 27, 2026 at 9:53 AM

    සාරා ජැස්මින් මැරුණු බව DNA වාර්තාවකින් අධිකරණ ක්රියාවලියකදි සනාථ කරලා ඉවරයි. දැන් මොන බොරුද මේ සමාජගත කරන්නෙ.
    අන්තිමට අනුරයා බේරෙනවා, අධිකරණයට අපහාස කිරීම යටතේ මේ චෝදනා ගොනු කරන එකත් පස්සෙ කාලෙක හිරේට යයි.
    සොරි තමා , මේ පාණ්ඩුවට කඩේ යන නිලධාරීන්ට

    ReplyDelete
    Replies
    1. පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ඉන්දියාවේ ඉන්නව කියන ප්‍රවුත්තිය මහත්තයට ඇවිත් නෑ වගේ.

      Delete
    2. පාහර ජෙප්පො ටිකයි, මුස්ලිම් හැත්තයි සාරාට පණ දීලා තියෙන්නේ මුස්ලිම් උන් හරි අහිංසකයි කියලා කියවලා, රාජපක්ශලාගේ පිට ගේම පටවන්න තියෙන උවමනාවට. හැබැයි ලෝකෙ ගැන ප්‍රවෘත්ති දන්න උන් දන්නවා ඊට පස්සෙත් සෑහෙන වතාවක් පල්ලි පිටින් මේ වගේම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල උනා කියලා.
      කොහෙද ඉතින් ජෙප්පො කියන්නේ ලිං මැඩියො වගේ රටේ ලෝකේ විස්තරයක් දන්න උන්යැ.

      Delete
    3. පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ඉන්දියාවේ ඉන්නවනම් පොලිස් කණ්ඩායමක් යවල කුදලගන වරෙල්ලකො
      මොකද ඉන්දියාව කියන්නෙ යන්ඩ බැරි අඟහරු ලෝකෙ  වගේ ග්‍රහ ලෝකෙක තියෙන රටක්ද?

      Delete
  4. Our super duper cid doesn't care about what capable detectives in cia and other capable western organizations have found out, analyized, and made conclusions about this disaster staged by a gang of extremist terrorist activists. Is it going to be another bathing session of soakage water?

    ReplyDelete
  5. mehema athulata danavanm ona kenkva athulata dhanna puluvan. ltte diaspora ekai katholika sabavai dekama ekak kiyala kiyanne yudhdhe kale idahn

    ReplyDelete
  6. "සමස්ත ප්‍රහාර මාලාව සැලසුම් කිරීමේදී සාපරාධී කුමන්ත්‍රණයකට දායකත්වය සැපයීම."

    මේක තමයි ඒක.

    දැන් මූට තීරණය කරන්න දීල තියෙන්නෙ තනියම එල්ලුම්ගස් යනවද රජයේ සාක්කි කාරයෙක් වෙලා උඩම ඉන්න උන් ගැන කියනවද කියන එක. නැතුව මේ චෝදනා ආපහු නඩු අහ අහ ඔප්පු කරන්න බඩගාන්න දෙයක් නෑ.
    ස්ථිරයි මේක පිටිපස්සේ ගොන්ට-මරා ඇතුළු මැදමුලනෙ කල්ලිය, කජු මැන්ටලේ, සිරා ඇතුළු බොහෝ මිනීමරු රැලක් හිටිය කියන එක.
    මුන් එකෙක් ට වත් ඊළඟ ආත්ම වල මේවට දඬුවම් විඳින එක කෙසේ වෙතත් මේ ආත්ම භවයේ උපරිම දඬුවම දෙන්න ඕන. අර මල් වගේ අහිංසක ළමයි යකෝ තොපි මැරුවේ. තොපේ ළමයි විතරද ළමයි. අම්මප තොපි වදපු අම්මලත් මළ පෙරේතයෝ වෙන්න ඕන සදහටම

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ දැක්කද සලේ මේව කරනව ? සාක්ෂි අවශ්‍ය නැද්ද මේ බොරු ඔප්පු කරන්න.රටේ වැඩ කරන් නේ උඹලා ගෙ කෑ ලේ නීතිය ද.අන්තවාදීන් දැන් නිදහස් ibrahim සුදන

      Delete
    2. සාක්කි තමයි දෙයියෝ phone traces, IP lookups, voice analysis වගේ අති තාක්ෂණික ක්‍රමවේද.
      දන්නේ නැත්නං හොයල බලන්න, බයියො තුන්හුලස් වෙලා ඉන්නෙ ඕකයි.
      දන්නෙ නැති ඒවට බෙල්ල දෙන්න යන්න එපා. මුන් කරපු වැරදි ඔහෙලගේත් ළමයින්ගේ බෙලි උඩින් යයි එහෙම උනොත්. ස්වභාවදහම කුපිත කර ගත්තම එහා ගෙදර ඇන්ටිට කේන්ති ගියා වගෙ නෙමේ මහත්තයෝ.

      Delete
    3. ඇයි පල්ලි බල්ලෝ තොපි අවුරුදු 30 මේ රටේ අහිංසක මිනිස්සු මරපු උන්ට බෝම්බ හංගන්න උදවු කරනකොට හිතුවේ නෑ නේද අල්ලගෙ කොල්ලෝ ඇවිත් තොපේ පල්ලියට්ම බෝම්බ ගහලා යයි කියලා. ඔය සිරිල් ගාමිණි බල්ලා කොටින්ට උදවු කරපු පර බල්ලෙක් ඕකා ගේ පවු තමයි බල්ලෝ තොපේ ළමයි උඩින් ගියේ. ඕකා ගැන සලේ දන්නවා එක නිසා තමයි තක්කඩියා දුවගෙන ඇවිත් මාද්යා සාකච්චාවක් තිබ්බේ. සලී දන්නා දේවල් එලියට දැම්මොත් ඔය ලෝගු තක්කඩින්ට පාරේ බැහැලා යන්න බැරිවෙයි.

      Delete
    4. සාලේ නිකමට හරි කිවුවෝහ් මහ මොලකරු අනුර කියලා 😱

      Delete
    5. උබලා තාම මේ ප්‍රශ්ණයට උත්තරයක් දුන්නේ නෑනේ. මුස්ලිම් තරුණයන් පිරිසක් ගෝඨා වගේ සිංහල බෞද්ධ නායකයෙක්ව ජනාධිපතිකරන්න මරාගෙන මැරුනේ ඇයි? දන්නේ නැත්නම්, පැලවත්තේ ඩයි මයිනගෙන් හරි අහලා කියපන් ඊළග මහා ඩෝබි සභා රැස්වීමේදි.

      Delete
    6. සාලේ නිකමට හරි කිවුවෝහ් මහ මොලකරු අනුර කියලා, baduma thamai

      Delete
    7. ප්‍රධානම චෝදනාව දාන්න අමතක වෙලා නේද?
      මුස්ලිම් අන්තවාදී ප්‍රහාර පුහුණු ,ආයුධ පිලිබඳ කලක සිට ලැබුන තොරතුරු නොසලකා හැරීමට සහ ප්‍රහාරය පිලිබන්ධව ලැබුණු අනතුරු ඇගවීම නොසලකා හැර සිටීමට හැකිවන පරිදි වලං ශානී සහ රවී සෙනවිරත්න ගේ මනස ඍජුව හෝ වක්‍රව පාලනය කිරීම.

      Delete
    8. https://www.youtube.com/watch?v=d4cAAKoZ6Xs

      Delete
    9. අධෝමූඛ රන්ජගෙ කුස්සියෙ වලං හෝදපු ශානි අබේසේකර ලස්සනට තිරපිටපත ලියල තියෙනවා.

      Delete
    10. බලාගන යනකොට සුරේෂ් සලේ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්නෙ. සලේ මේ ඔක්කොම කරල තියෙන්නෙ මැලේසියාවේ ක්වාලම්පූර් නගරයේ
      තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉඳගෙනනෙ.

      ශානියෝ ඔය කෙබර කෙලින්නෙ නැතුව  පාදිලි හැත්තවයි, කොටින්වයි, පදු ජෙප්පන්වයි චූන් කරන්ඩ පුලුවන්වෙන විදිහේ අඩු තරමෙන් ඔප්පු
      කරන්ඩ පුලුවන් විදිහේ එක බොරුවක්වත් ගොතපන්. 

      Delete
    11. මචං උඹ ඔය කියන phone traces, IP lookups, voice analysis වගේ අති තාක්ෂණික ක්‍රමවේද ඇස්දෙකෙන්ම දැක්කද? ඔව්ව තියෙන තැන කියපන්කො අපිටත් පොඩ්ඩක් බලාගන්න.

      Delete
    12. පිනෝකියෝගේ නහය දික්වෙන හැටි දැකල තියෙනවද?February 27, 2026 at 9:35 PM

      මචංල නොම්මර එකේ වැඩ සටහනක් තියෙනව යූටියුබ් එකේ දැන් යන:

      "සලේ : කුමක්ද කළේ"

      කියන වැඩසටහන. පුලුවන්නම් හොයාගන බලපල්ල. ඒක මරු!

      Delete
  7. TRINCO HAMUDAURUWO MASAYAK HIRE DAMMA PARAYA, LOGUKAROYA DAWASEN ELIYE

    ReplyDelete
    Replies
    1. කවුද බළන්ගොඩ කස්සපකය ද? අන්න කූල් ස්පොට් එක ගලෝල.

      Delete
    2. එකද හිරේට දැම්මේ ඩොබි සෙට් එක

      Delete
    3. පන්සිල් දෙන්න දන්නවද අහල බලන්න උන්නාන්සේ ගෙන්. රෑට කන්න බීෆ් කොත්තු හෙව්ව කියල තමයි හිර කාරයෝ කියන්නෙ.

      Delete
    4. උඹ කොහොමද ඕක හරියටම දන්නෙ, උඹත් හිරේ ඉන්න එකෙක්ද?

      Delete
  8. methana nayata kahina mahaindage balu ralaata kiyane thopi okkoma dawsaka bawnwawa ... para hatthaa

    ReplyDelete
    Replies
    1. නිකං කී බෝඩ් එකට මුවා වෙලා හම්පඩ වීරයෙක් වෙන්න එපා.
      මෙතන ඉන්න මුලා වෙලා ඉන්න මිනිස්සුත් අපේම උන්. උන්වත් කොහොමහරි මොලේ පාදල හරිමගට ගන්න ඕන. රටක් හදන්න එකෙක් දෙන්නෙක් නෙමේ සමූහයක් පිළිවෙලට වැඩ කරන්න ඕන.
      බලන්න ජපානය දිහා.

      Delete
  9. චෝදනා ටික දැක්කම හිතා ගන්න පුළුවන් චෝදනා හදපු උන්ම ඉදිරියේදී පඹ ගාලේ පැටලිලා හත් පොලේ ගාගෙන අන්තිමට උන්ගේ ගූ ගඳ උන්ටම දිරව ගන්න බැරුව නඩුව අයින්කරගන්න වෙන මහන්සිය.

    ReplyDelete
  10. ඕවාට සම්බන්ධ එවුන් දැන් මාධ්‍ය සාකාච්චා හරහා බේරෙන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. සම්බන්ධ උන්ට රත්තරන් මලු පිටින් දීලා උන් එලියේ. කොහේවත් ඉන්න උන් ඇතුලේ. මොන ජාතියේ මෝඩ හැත්තක්ද මේ ජෙපි පරයො.

      Delete
    2. ha ha Ibrahim nanata monawath kiyanna epa

      Delete
  11. Prabakaran was a catholic. These white robe goons never speak a word against prabakaran’s brutality. They any how want to send HE President Gotabaya to Prison knowing that he hasn’t do anything with it. Shame on this religion

    ReplyDelete
  12. ජේවීපී බල්ලෝ ටිකක් උඩු බුරනවා

    ReplyDelete
    Replies
    1. ටිල්වින් නාකියා සල්ලි විසිකරනවා, එව්ව අහුලගෙන මුන් බුරනවා.

      Delete
  13. පිනෝකියෝගේ නහය දික්වෙන හැටි දැකල තියෙනවද?February 27, 2026 at 9:38 PM

    මචංල නොම්මර එකේ වැඩ සටහනක් තියෙනව යූටියුබ් එකේ දැන් යන:

    "සලේ : කුමක්ද කළේ"

    කියන වැඩසටහන. පුලුවන්නම් හොයාගන බලපල්ල. ඒක මරු!



    ReplyDelete
    Replies
    1. කොටි ඉල්ලන්නෙම බුද්ධි අංශවලට ගහපල්ලා කියල.

      මුලින්ම නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානී නිශාන්ත උලුගේතැන්න මහතාව ඇතුලට දැම්මෙව්වා.

      මේ සැරේ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාව ඇතුලට දම්ම ගත්ත.

      කොටාත් කියන පරක්කුවෙන් උන්ගෙ ඉල්ලීම් ඉෂ්ඨ කරනව. දැන් මේක කොටින්ටයි, කොනකප්ප ගත්ත එවුන්ටයි,
      සුදු ලෝගුකාරයින්ටයි ගිය රටක් වෙලා.

      Delete
    2. api wayraya wapuranawane.

      87 mun koti ekka ekkhu wela uthura deeganna bari aduwa dan purawanna balanawa.

      Delete
Previous Post Next Post