නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සඳහා දැනට ගෙන්වනු ලබන බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු හේතුවෙන් ඉදිරියේදී බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට බරපතළ හානි සිදුවීමේ හා රටම අඳුරේ තැබීමේ දැඩි අවදානමක් පවතින බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පවසයි.
දැනට නොරොච්චෝල පරිශ්‍රයේ නවවැනි ගල්අඟුරු නැව ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙන අතර, එම ගල්අඟුරුවල ප්‍රමිතිය ඉතා පහත් මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දෙයි.
මෙම ගල්අඟුරු සැපයුම සිදුකරනු ලබන්නේ ඉන්දියාවේ 'ට්‍රයිඩන්ට් කෙම්පර්' නමැති ආයතනය මගිනි. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන ඒම සම්බන්ධයෙන් පළමු නැවට පමණක් රුපියල් මිලියන 640ක දඩයක් නියම කර ඇති අතර, සමස්තයක් ලෙස රුපියල් මිලියන 1300ක පමණ අලාභයක් පාරිභෝගිකයාට සහ රජයට දැරීමට සිදුවනු ඇතැයි ගණන් බලා ඇත.
පළමු නැව සම්බන්ධයෙන් බාල ප්‍රමිතිය තහවුරු වුවද, ඉන් පසුව පැමිණි නැව් පහක වාර්තා ප්‍රමිතියෙන් යුක්ත බවට ඉදිරිපත් කර තිබීම බරපතළ ගැටලුවක් බව රළපනාව මහතා පවසයි. තුන, හතර සහ පහ යන නැව්වල ගල්අඟුරු පළමු නැවටත් වඩා බාල බවට කරුණු පවතිද්දී එම වාර්තා "සමත්" වූයේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් මෙතෙක් සොයා බලා නැත.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නවීන වාහනයකට නියමිත ඔක්ටේන් අගයට වඩා අඩු ඉන්ධන භාවිත කිරීම වැනි යැයි උදාහරණයක් දක්වන ඒ මහතා, ඒ හරහා යන්ත්‍රවලට අවශ්‍ය බලය උත්පාදනය කිරීමට නොහැකි වන අතර එන්ජිමට හානි සිදුවන බව පෙන්වා දෙයි.
නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර මෙලෙස බාල ගල්අඟුරු මත දිගින් දිගටම ක්‍රියාත්මක වුවහොත් සම්පූර්ණ විදුලි ධාරිතාව උත්පාදනය කිරීමට නොහැකි වීම, යන්ත්‍ර සූත්‍රවලට දැඩි හානි සිදුවීම, විශේෂයෙන්ම, බොයිලේරු නළ (Boiler tubes) පිපිරීම වැනි හානියක් සිදුවුවහොත් එම යන්ත්‍රයක් යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් සති දෙකක සිට මාස හයක පමණ කාලයක් ගතවිය හැකිය.
දැනට පවතින වියළි කාලගුණයත් සමඟ ජල විදුලි උත්පාදනය සීමා වී ඇති පසුබිමක, නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර දෙකක් හෝ තුනක් මෙලෙස අක්‍රිය වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පද්ධතියම බරපතළ අර්බුදයකට ලක්වන බව රළපනාව මහතා අවධාරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ අදාළ ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන එන සැපයුම්කරුගේ ගිවිසුම අවලංගු කිරීමට අවස්ථාව තිබුණද, ලංකා විදුලිබල මණ්ඩලය හෝ බලශක්ති අමාත්‍යාංශය ඒ පිළිබඳව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ඒ මහතා චෝදනා කරයි

හොරු අල්ලන්න ආපු ජෙවිපි හොරු මුලු රටම හොරා කෑවා
ReplyDeleteඒ අන්න නානසාර බෝඩ් එකක් ඇට දෙකේ එල්ලගෙන රාජගිරියේ හෙළුවෙන් හිඟාකාගන යනවා. උඹලා බුදුදහම බේරාගන්න ඉපදුන උන් නේද? රුපියල් සීයක් දෙසීයක් දීල පිනක් කර ගනින් බං මේ නොදන්න පුකවල් වල ඇඟිලි ගහන්නෙ නැතුව උඹලගේ මහ එකා වගේ.
Deleteනැත්නං යන්ද ඔක්ස්පඩ පැත්තෙ. නොදන්න පුකක් තියෙනව, ඇඟිල්ලක් ගහල එන්න?
Deleteතැරිදාර සට්ටැඹි ඩෝබියෙක්
Deleteදැන් ඩෝබින්ට ඉතිරිවෙලා තියෙන්න කුණුහරුප විතරයි. කොටි ඩයස්පෝරාවත් එක්ක ජෙප්පදු ඩයස්පෝරාව එංගලන්තයේ නටනව. ලංකාවෙදි දෙගොල්ල එකතූවෙලා ජාතිවාදය අවුස්සනව
Deleteමයින ගෙනාපු බාල බඩු වලින් ඕක හැදුවෙ. වැඩකරපු දවස් වලට වඩා හෙන ගහල තිබ්බ දවස් වැඩි.
ReplyDeleteකවදා හරි මයිනගෙ සොහොනට වෙන්නෙත් ඕකම තමයි
Oya kiyana eka aththak nemeinam Malima anduvatai Pacha Anuratai thava auruddak athulatha hena hathama gahanava.
DeleteMahindaya manunama Lapaya wenne naya marichaha Ahiguntikayata wecha de...
ReplyDelete