ජනතාව ආප්පයි, ගලුයි රොත්ත පිටින් පාර්ලිමේන්තු එවලා ලොකු සේවයක් කරලා..

 


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආප්පයි ගලුයි කෝපියි තේයි සියල්ල රොත්ත පිටින් එවා ජනතාව විශාල සේවයක් කර ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

"පාර්ලිමේන්තුවේ ඉන්න කතානායකතුමා පිරිම ළමයි ඇසුරු කරලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමලිංගික සමනලයෝ ටික ඕකේ ඉන්නවා. සමහරු ආප්ප තම්බන්න කතරගම පැත්තෙන් ගෙනැත් ආප්පත් තම්බගෙන කනවා. 

ආප්පයි ගලුයි තේ කෝපියි ඔක්කෝම පාර්ලිමේන්තුවේ ඉන්නවා. රටේ ජනතාව හොඳ වැඩක් කළා. ආප්පයි කෝපියි තේයි ගලුයි ඔක්කෝම හඳුනගන්න පාර්ලිමේන්තුවට රොත්ත පිටින් එව්වා. දැන් සැපයි නේද අපේ ඡන්දදායකයිනි. තෙරුවන් සරණයි."

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීලරතන හිමි මේ බව කීය.

9 Comments

  1. මම එකපාරක් මේ මගේ මිත්‍රයෙක් එක්ක ඒ මිත්‍රය මගදී හම්බ වෙලා අඳුන ගත්තු හාමුදුරු නමක් මුණගැහෙන්න ගියා බත්තරමුල්ල කොස්වත්ත ලිපිනයකට. ගියාම ඒක පන්සලක් නෙමේ. ලොකු බිල්ඩිමක්, තැන තැන මේ බුවා ගේ චන්ද කට් අවුට් එහෙමත් තිබ්බ. පස්සේ තමා දැන ගත්තේ, මේ හාදය හෙන බිස්නස් කාරයෙක්. හාමුදුරුවෝ විදියට අන්දපු ඩමී පාර දිගේ පිඩුසිඟා යවල හෙන දුක් කතා කියල පස්සෙ ගාන කපන කේස් එකක්. එදා පෙර පිනකට මායි මගේ යාළුවයි පන බේරගෙන ආව සත පහක් නොදී. ඒත් මෙයා මේ පාර්ලිමේන්තු එන්න දගලන්නෙ අපිට ආදරේට නම් නොවෙන බව අපිට තේරුණා.
    ඔය කියන ගල්, ආප්ප වගේ උන් හැමදාම ලංකාවේ පාර්ලිමේන්තුවෙ උන්න නේ. එකම දේ දැන් ඒ අයට කියන්න වෙන ඇදයක් නෑ, කලින් හිටපු පරයො එක්ක බලද්දී.

    ReplyDelete
    Replies
    1. වේස මාලිමාවFebruary 8, 2026 at 12:55 AM


      වේස මාලිමාවේ වේස බල්ලො ටික පාර්ලිමේන්තු යවලා 500ට කහින එකෙක් මේකේ වේසාකම් හෝදනවා. 🤣😂😅🤣😂😅
      ඡන්දයක් තියල බලපන් දැන්, මාලිමාවට වඩා මේ හාමුදුරුවො ඡන්ද ගන්නවා. 🤣😂😅

      Delete
    2. පල්ලි කාක්කා.February 8, 2026 at 1:19 AM

      ඩෝබියෙක් ඇවිල්ලා හෝදන්න. හෝද හෝද ඉඳපල්ලකො.
      හේදිලම ගිහිල්ලා තියෙන්නෙ දැන් ගම් පිටින් මාලිමා මෝඩ හැත්ත.
      උඹලගේ ලුණු ගොරක මදි වෙයි මේකෙ ඉන්න උන්ව තම්බන්න.

      Delete
    3. කොහොම උනත් හාමුදුරුවො කියන කතාව ඇත්තනේ. ඒකනේ ඩෝබියට රිදුනේ. උඹලාගේ ඇමතිලා හිඟා කකා ඉඳලා මාස 6ට කෝටි 27ක් හෙව්වෙ කොහොමද බං?

      Delete
  2. Who is this monk
    Who is behind this man..

    Why do we give our prime time..??
    Does he have proper votes or …etc?

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට පාන්ද? අනේ නිකන් පලෑන් ඩෝ යන්න. Bloody fool

      Delete
  3. If Mahanayaka don’t get action for these joker

    Orherwise Buddhism will receive the same treatment as the UNP,SJB, SLFP….

    above parties has no trust ,no leaders..

    ReplyDelete
    Replies
    1. ඊට කලින් පාප්පයට කියාපන් අපේ ආප්ප හරිනි ගැනයි, තොගේ පාස්කු ප්‍රහාරේ අමතක වෙලා කල දු‍ටු කල වල ඉහ ගන්න අගරදගුරා ගැනයි. සිරිල් ගාමිනීවත් මතක් කරා කියාපන්.

      Delete
  4. Earlier also there were homosexuals in the parliament, but they never did those tings in the parliament complex itself. This is the difference

    ReplyDelete
Previous Post Next Post