පේදුරුතුඩුවෙන් අලුත් නීතියක්... යුද හමුදාවේ ව්‍යාපාර ජනතාවට තහනම්...


යුද හමුදාව යාපනයේ ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපාර කටයුත්තකට මහ ජනතාවට සහභාගී විය නොහැකි බවට නීතියක් පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව සම්මත කරගෙන තිබේ.

යුද හමුදාව විසින් යාපනේ පවත්වාගෙන යන ජන අවන්හල් ආදී ව්‍යාපාරවල උතුරේ ජනතාව සිදුකරන ව්‍යාපාර කටයුතු නතර කිරීම සහ සාමාන්‍ය ජනතාව ඉන් බඩු මිලට ගැනීම වැළැක්වීම නව නීතියේ අරමුණයි.

යුද හමුදා ව්‍යාපාරවලින් උතුරේ ජනතාව ඉවත් කර ජනතාව සහ හමුදාව එකිනෙකාගෙන් ඈත් අරමුණින් ගෙන ආ මෙම යෝජනාව පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව ඒකමතිකව සම්මත කර ඇත.

- ජිනසේන රතුගමගේ

6 Comments

  1. oya pakayanwa marenna yanakota
    beraganna ekath nawathwaplla

    ReplyDelete
  2. පිම්පි කුමාරFebruary 27, 2026 at 12:28 PM

    පිම්පියෙක්ව රටේ ජනාධිපති කරගත්තම ඔය වගේ නිවුස් අමුතු දේවල් නෙවෙයි

    ReplyDelete
  3. ආරියතිලක

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ විකෘති නීති පැනවීම සම්බන්ධයෙන් සෘජුව ම වග කිව යුතු ය. රටේ ආරක්ෂක් හමුදා භාර සේනාධිනායකයා ජනාධිපතිවරයා ය. කොටි ඩයස්පෝරාවේ මතය අනුව ද දැන් රට පාලනය කරන්නේ යන ප්‍රශ්නය පැන නගී.

    ReplyDelete
  4. කොටි ඩයස්පෝරාවේ මතය අනුව ද දැන් රට පාලනය කරන්නේ කියනවාට වඩා නිවැරදියි 

    කොටි ඩයස්පෝරාව දැන් රට පාලනය කරනවයි කිව්වොත්.

    ඒක තමයි දැන් ඇත්තටම සිද්ධවෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post