පසුගිය කාලසීමාව තුළ 'දවසේ වෙඩිල්ල' නතර කළ බවට මැති ඇමතිවරුන් ප්‍රකාශ කළද, රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය බරපතළ අවදානමකට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් ජනාධිපතිවරයා පවා පදිංචිව සිටින පැලවත්ත ප්‍රදේශයේ, නිවස ඉදිරිපිටදීම දහවල් කාලයේදී සිය බිරිඳ සමඟ ගමන් කරමින් සිටි නීතිඥවරයකු ඝාතනය කිරීමට තරම් අපරාධකරුවන් අද දින බියක් නොමැතිව කටයුතු කරන බවයි.
එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.
"පසුගිය කාලයේ ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා. එදා ඇමතිවරුන්ට ඒක නතර කරන්න පුළුවන් වුණා නම්, අද මේ අපරාධ රැල්ල නැවත ආරම්භ වෙන්නෙත් බලධාරීන්ගේ මැදිහත්වීම මතයි. ආණ්ඩුව තීන්දු තීරණ ගන්නා, ජනාධිපතිවරයා පවා ජීවත් වන පැලවත්ත වැනි ප්‍රදේශයක, ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටදීම දහවල් කාලයේදී නීතිඥවරයකු ඝාතනය කරලා යන්න පුළුවන් නම්, මේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව ගැන තවත් මොන කතාද?
පහුගිය කාලේ අපි දැක්කා මෙවැනිම සිදුවීමක් අධිකරණය ඇතුලේ ඝාතනයක් සිද්ධ වුණා.ඒ වගේම තමයි පහුගිය දිනෙක නීතිඥ වරයේකට පහර දුන්නා උසාවිය ගාව, පොලීසියයි නීතිඥවරු අතරත් ප්‍රශ්නෙකුත් ඇතිවුණා.
අපි දැක්කා සෞඛ්‍ය ඇමතිවරයා තර්ජනාත්මක ස්වරූපයෙන් වෛද්‍යවරුන්ට කියනවා ඔබ ඔබේ අයිතීන් පිළිබඳ කතා කරලා, අයිතින් පිළිබඳව සටන් කෙරුවොතින් ජනතාව ඔබ ගැන තීන්දු ගනී.ආණ්ඩුව නොකියා කියන්නේනීතිඥවරු මර්දනය කරන්න උත්සාහ කරනවා වගේ වෛද්‍යවරුවත් මර්ධනය කරනවා කියන කාරණය.
එක පැත්තකින් ආණ්ඩුව ජනතාව උසිගන්වලා මේ ජනතාව ලව්වා මේ රටේ වෘත්තිකයන්ට පහර දෙන න්‍යායක් ක්‍රියාත්මක වන බවක් පේනවා.
දැන් අපි දැක්කනේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව ලැබුණාම ආණ්ඩුව සමහරු ඒ නඩු තීන්දුව විවේචනය කරා විතරක් නෙමෙයි. ඝාතකයන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා.
ඒ කියන්නේ මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරන්න මිනිහෙක් වුණත් මැරීම ජනාධිපති සමාවක් ලබා දීමට සුදුසු බවක් බවට පත්කර තිබෙනවා
තවත් පැත්තකින් ජනතාව උසි ගන්නවා වෛද්‍යවරුන්ට නීතිඥවරුන්ට පහරදෙන්න යාපනයේ පහුගිය දිනක සිදුවීමක් සිද්ධ වුණා, පොලිසියටත් අල්ලන් ගැහුවා, ගංජා හේන අල්ලන්න කියපු පොලිසි නිලධාරියාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැහුවා.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර ඇඟ බැඳපු කෙනෙක්. මල් පැලයක් නෙවෙයි ගංජ පැලයක්ම තමයි. එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.
මේ ආණ්ඩුව හිතනවා නම් මේ රටේ වෛද්‍යවරු. නීතිඥවරු අධිකරණ පද්ධතිය ,ඒ වගේම මෙරටේ ව්‍යාපාරිකයෝ. දේශපාලන පක්ෂ තමන්ට ඕනි විදිහට මර්දනය කරලා බය කරලා ආණ්ඩුව අරගෙන යෑම තමයි තමන්ගේ න්‍යාය පත්‍රය කියලා ඉතින් ඒක සාර්ථක වෙන්නෙත් නෑ. වගේම ඉතින් ආණ්ඩුවට දැනෙන්නේ ආණ්ඩුව දන්නේ ඒ භාෂාව විතරක් කියලාත් අපි දන්නවා මොකද අසූ අට අසූ නමයේ ගොඩනැගිච්ච අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ.

Bolaage appa Kanna deela loku karapu in thamayi oya.
ReplyDeleterataka thakkadinta punish nokara nivan dakinna samawa deeme prathi vipaka me ratata labenna wedi kalayak nehe...
DeleteNamal you can clean your dads mess. Deal JVp
Sorry, but no thanks. #NomoreRajapaksa
Deleteආප්ප කන්න දීල? හිකිස්
DeleteRajapakshala cid yaddi thma dawase wedilla wedi
ReplyDeleteMun thama ayuda denne
මීට ගල්කටස්
DeleteNamal we need you. You must be our president ASAP. This kalakanni government is ruining and killing Sri Lanka. Namal❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteForever NP!!!!
Delete#NomoreRajapaksa
කරවිල ගෙඩියේ ඉන්න පණුවට කරවිල තිත්ත නෑනේ
Deleteඔබේ මැර වැඩ තිතට, වගකීමක් සහිතව, සාක්ෂි ඉතුරු නොකර කරවා ගැනීමට අවශ්‍ය නම් අදම එන්න.
ReplyDeleteමයිනා සහ පුත්‍රයෝ.
මැදමුලන
හාමුදුරුවරුන්ට කුඩ කැඩෙන්ඩ ගස්සන්ඩ ඕනෙනම් අපිට කියන්න.
Deleteකොටා සහ සමාගම
පැලවත්ත
ඇයි ඒ වැඩ අපි ඊට වඩා හොඳට කරනවා දැකල නැද්ද? එන්න, වගකීමක් ඇතුව සාදු කුට්ටම ලාච්චුවේ දමා පරෙස්සම් කිරීමට.
Deleteමයිනා සහ පුත්‍රයෝ.
මැදමුලන
පුංචම්මට කියපන් ලාච්චුවේ දමාගෙන හරි දෙපරන්ද අස්සෙ ගහගන හරි කොටාගෙ කුට්ටම පරිස්සම් කරගන්ඩ කියල.
Deleteඅන්න කොටා උගෙ කුට්ටම ප්‍රමිෂ්කගෙයි, බෙනිටගෙයි ටටට දෙනවලු.
වැරදුනා, මයින් ටිං සහ ත්‍රස්තයෝ, වලපැත්ත
Deleteඒ වගේද මයින වසී බෝල කියල උගේ කුට්ටම මිරික මිරික ඉන්නෙ අතේ තියාගෙන 😂
Deleteඒ කාලේ ඔය දෙක දෙපැත්තෙන් සූප්පු කලේ අනර්කලීයි ඒකිගෙ අම්මයි.
අර කතානායක ඩ්‍රයිවර් ගාව දණගහල උගෙ ජුන්ඩා සූප්පු කරන කොට, පීඑච්අයි පිටිපස්සෙන් දණගහල කතානායකගෙ පුපේ අරිනවවගේ ත්‍රීසම්
Deleteඑකක්ද?
නෑ, මයින සරම කඩල, අපි රුහුණේ, මී කිරි, හාන්දුරුවනේ... කියල බෙරිහන් දෙනකොට, යට එක ඇටයක් අනර්කලී ගේ කටේ අනික අනර්කලී ගේ අම්මගේ අතේ.
Deleteමයිනට මොනා උනත් කොල්ලො ගැහුවෙ නැති බැරි කාලෙ විතරමයි නෙ.
Deleteඅනුර බණ්ඩාරනායකගේ පුකේ ගූ දිවෙන්ලු නෙ ගත්තෙ.
ඊට පස්සෙ ඌ හදා ගත්තනෙ උඹල වාගේ සෙට් එකක් කක්කුස්සි කඩාගෙන උගෙ එව්ව කන්න.
කොටානම් මොකුත්ම කියන්නෙ නෑ කටට ගන්නකොටම ප්‍රමිෂ්කයි බෙනිටයි දන්නව කොටාගෙ පොල්ලෙන් එන්නෙ තඹුත්තේගම පද්දගෙ කිරි.
Deleteවල පැත්තෙ මයින ගැන දන්න අය මහ ගොඩක් ඉන්නවා නේ
ReplyDelete