2022 මැයි මස පැවති ජනතා අරගලය සමයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිසට ජනාධිපති සමාව ලබාදිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ මෙම ඝාතනය තනිව හුදකලා සිදුවීමක් ලෙස නොව, එවකට පැවති සමස්ත ජනතා නැගිටීමේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස සැලකිය යුතු බවයි.
මෙම නඩු තීන්දුව මගින් පුද්ගලයින් 12 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ තීන්දුව නෛතික වශයෙන් නිවැරදි විය හැකි වුවත්, එය ආචාර ධර්මික සහ දේශපාලනමය වශයෙන් ගැටලුකාරී බවයි.
මන්ත්‍රීවරයාගේ ඝාතනය ආචාර ධාර්මිකව වැරදි ක්‍රියාවක් බව පිළිගන්නා අතරම, එහි වගකීමෙන් අරගලයට සහාය දුන් කිසිවෙකුට මිදිය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.
අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ මරණය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි පිරිසට පමණක් දඬුවම් කිරීම සාධාරණ නොවන බවත්, එම ජනතා නැගිටීම අනුමත කළ සහ ඊට සහාය දුන් තමන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාව මෙහි සාමූහික වගකීම භාරගත යුතු බවත් ඔහු පවසයි.
ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථාවෙන් පවරා ඇත්තේ මෙවැනි සුවිශේෂී දේශපාලනමය තත්ත්වයන් කළමනාකරණය කිරීමට බව ඔහු පෙන්වා දෙයි. අතීතයේදී ජනාධිපති සමාව අවභාවිත වූ අවස්ථා තිබුණද, මෙම අවස්ථාව එය නිවැරදිව භාවිත කළ හැකි අවස්ථාවක් බව ඔහුගේ මතයයි.
1971 කැරැල්ලට සම්බන්ධ පිරිස් 1977 බලයට පත් රජය මගින් නිදහස් කිරීම දේශපාලනමය වශයෙන් ගත් නිවැරදි තීරණයක් බව පෙන්වා දෙන ඔහු, සාමූහික දේශපාලන ක්‍රියාවලදී සිදුවන ප්රචණ්ඩ ක්‍රියා නීතියෙන් ඔබ්බට ගොස් දේශපාලනිකව විසඳිය යුතු බව පවසයි.
ව්‍යවස්ථාවට වඩා ජනතාව මූලික වන බවත්, ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි බවට තමන් කළ ප්‍රකාශය මෙම අරගලකාරී සන්දර්භය තුළ තවදුරටත් අනුමත කරන බවත් ඔහු පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා කියා සිටියේ, අදාළ ඝාතකයින් නිදහස් කර මෙම සිදුවීමේ වගකීම සාමූහිකව භාර ගැනීම හරහා සමාජයේ දේශපාලන සාක්ෂරතාවය වැඩි කිරීමට කටයුතු කළ යුතු බවයි. මෙම සිදුවීම දෙස නීතියේ රාමුවෙන් පමණක් නොව වඩාත් පුළුල් දේශපාලන මානයකින් බලන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
අරගලයේ මුල් කාලයේ ඊට ක්‍රියාකාරීව සහාය දී පසුව ඉන් ඉවත් වූ ඇතැම් විචාරකයින් මෙම නඩු තීන්දුව ගැන සතුටු වීම පදනම් විරහිත බවත්, ඔවුන්ද මෙම සාමූහික ක්‍රියාවලියේ කොටස්කරුවන් බවත් ඔහු තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් සදහන් කර ඇත.

correct
ReplyDeleteඅනිවාර්යෙන්ම. 159 ම* ල ගෙවල් ගිණි තියන්නත් කට්ටිය ඉන්න ඕනනෙ. 😁😆🤣😂😭
Deleteරනිල් අරගල කරුවන්ට ගහපු එකත් පත්තු වෙනවා මේ නඩු තීන්දුවෙන්..
Deleteගෝට මහින්ද පවා හිරේ යවන්න් පුලුවන් මේ නඩු තීන්දුව අනුව
දුමින්ද සිල්වට සමාව දුන්න වගේද?
ReplyDeleteඕන අරගලයක් කළාට කමක් නෑ. ඒත් කිසිවෙකුගේ ජීවිතයකට හානියක් කරන්න කාටවත් අයිතියක් නෑ.මේව තවත් පූර්වාදර්ශ වෙන්න දෙන්න එපා.
ReplyDeleteමේ කාලකන්ණියව හරක් මස් කඩේකට දක්කලා, මරණයට කැපවුන හරකෙක්ව නිදහස් කරමු.
ReplyDeleteWell said
Deleteහරිනම් උඹට අපහාස නඩුවක් දාන්න ඕන හරක්ට අපහාස කරාට.
DeleteWhat he is telling is true..This issue cannot be separated from attack on peaceful protestors who were in Galleface...Beside that his security guard has shot and kill one perason triggering peoples responses.....This judgement is not accurate I think
ReplyDeleteNo of course not. While those attackers should be given maximum penalty, the killers of Amarajeertgi should not be pardoned.
Deleteවසලයෝ, තොගෙ අම්මගෙ නීතියද ඒ? තොට විරුද්ධ එවුන් ටිකක් කැම්පස් එකේ කොල්ලො අවුස්සල තෝව ගහල මරල මරපු උන්ට නීතියෙන් මරණ දන්ඩනය දෙන්න ඇරල ජනාධිපති සමාව දුන්නම හරිද? ජනාදිපතිට පුලුවන් තමන්ට විරුද්ධ එවුන් ඔය විදිහට මරවල මිනී මරුවො නිදහස් කරන්න.
ReplyDeleteබල්ලො, මේක දැන ගනින්, මේ රටේ අනාධිමත් කාලෙක ඉඳල හොඳ නීති පද්දතික්, පරිපාලන පද්දතියක් තිබුන. තොපි වගේ හුජ්ජ කොල්ලො ඔක්කොම වෙනස් කරන්න ඕනි කියල මතයක් ජනගත කරල හැම ක්ෂේත්රයකම රෙනව... රටම ගඳගස්සනව.
තොගේ අම්මට.......
ReplyDeleteමු කියන්නේ පුප මහලා ඛඩ යන්න ඛේහෙත් ලංනවා වගේ කතාවක්
ReplyDeleteමු කියන්නේ පුප මහලා ඛඩ යන්න ඛේහෙත් දෙනවා වගේ කතාවක්
ReplyDeleteThen he should also make
ReplyDeleteමේක කියන එකාගෙ ලගම කාටහරි මේක වුනානම්, අර ඒ කාලෙ ප්‍රා එකේ වැඩකරපු ශාපෙට, මෙකා මොනව කියයි ද?
ReplyDeleteමේක කියන එකාගෙ ලගම කාටහරි මේක වුනානම්, අර ඒ කාලෙ ප්‍රා එකේ වැඩකරපු ශාපෙට, මෙකා මොනව කියයි ද?
ReplyDeleteIt should be completely opposite. All 160 should be prosecuted.
ReplyDeleteතව එකෙක් කියනවා මේ මරණ සද්භාවයෙන් කළ නිසා නිදහස් කරන්න ඕනෙලු. මුං කතා කරන්නේ කටෙන්ද පුXන්ද ?
ReplyDeleteIt is true that those who organize the Aragalaya has some responsibility. But Nirmalee mist of them did not torture and kill a human being. His can one pardon these 12 people who massacred an in armed person while Bebe was begging for his life. And he was killed because he was an MP.
ReplyDeleteමරන දඬුවම දෙන්න ඕනෙ එදා අරලියගහ නවාතැනේ ඉඳලා ප්රචණ්ඩත්වය දියත් කරල අහිංසක නිරායුද අරගල කරුවන්ට පහර දෙන්න නියෝග දුන්නු එවුන්ට. උන් ටික තමයි එදා මුළු රටම ගිනි අවුළුවේ..
ReplyDeleteතොපේ මිනීමරුවෝ අහිංසක ද ???????
Deleteතොපිට දැන් අඩෙනවද තොපිට ඕන විදියට නිතිය ක්‍රියාත්මක වෙන් නැති නිසා .
Deleteමු දැන් මොකෙක්ද
ReplyDeleteමුන්ට ගු ගහන්න ඕනේ