මිනිසුන්ගේ ආදරණීය සබඳතා විපක්ෂය දන්නෑ.. එයලා දන්නේ කායික සබඳතා විතරයි..- මාලිමා මන්ත්‍රිනී

 


විපක්ෂ මන්ත්‍රීවරුන් මිනිසුන් අතර ඇති ආදරණීය මානව සබඳතා පිළිබඳ නොදන්නා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ පවසයි.

ඔවුන් දන්නේ මිනිස්සු දෙදෙනෙකු අතර ඇත්තේ කායික සබඳතාවක් බව පමණක් යැයිද ඇය චෝදනා කරයි.

විපක්ෂය හැක්කේ එවැනි කුණුහරුප කීමට පමණක් බවද තමන් එය දැඩි හෙළා දකින බවද දීප්ති වාසලගේ අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව කීවාය.

22 Comments

  1. හොඳටම දන්නේ අගමැතියි කථා නායකයි.

    ReplyDelete
  2. නිල කාමරය ඇතුලේ කතානායක රියදුරු ලඟ දණගහල ජුන්ඩා සූප්පු කොරෝන එක මානව සම්බන්ධයක්ද ගෑනියේ?

    ReplyDelete
  3. Wow! Those who included porn sites in the 7 th grade book says this. Just is! Where is your shame?

    ReplyDelete
  4. මුන් නම් පුදුම gon රැලක්.

    ReplyDelete
  5. මුන් නම් පුදුම gon රැලක්.

    ReplyDelete
  6. රටම නැතිකරන්න ඉන්න කාලකණ්ණි රැලකට නේද අපි චන්දෙ දුන්නෙ!

    ReplyDelete
    Replies
    1. උඹලගේ කරුමෙට, රටේ අනික් මිනිස්සුන්ගෙ වෙලාවට උඹල චන්දෙ දීපු උන් පරාදයි. :D

      Delete
    2. මරු බඩු ටිකක්නෙ මුන් ඡන්දෙ දීල පත්කරගන තියෙන්නෙ, ආප්ප බාන ගෑනුයි, ගල් කපන මිනිස්සුයි හැර මේ අටමගලෙ හරි හපන් එකෙක් ඉන්නවද?

      Delete
    3. මහ එකත් ආර්යාව කරගන තියෙන්නෙ මිනිහ මැරිච්ච වැන්ඳඹුවක් නේද?

      Delete
  7. කොල්ලො ගහන එකටයි ආප්ප ගහන එකටයි ද ගෑණියේ ඔය මානව සබඳතා කියන්නෙ ?

    ReplyDelete
  8. 159 ම ඩෝබිලා. කුණු හෝදන එකයි. කෙබර ඇදබාන එකයි හැර සත පහක වැඩක් කරන්නෙ නැහැ.

    ReplyDelete
  9. මුං ආදරණීය සබඳතා කියල කියන්නේ ගෑනු ගෑනු පිරිමි පිරිමි සම්බන්ධකම්වලට

    ReplyDelete
  10. මුං ඔක්කොම බලාගෙන යනකොට සමලිංගික. LGBTQ. අනුමත කරන ලෙඩ්ඩු පුදුමයක් නොවෙයි ඕක මොකද මුන්ගේ අධ්‍යාපන කව වල ඕක අලුතින් උගන්වනවා එකේ ප්‍රදාන දේශකයෝ තමයි පක්ෂයේ ලොක්කො හිතාගන්න මේ රට මුං ගෙනියන්නේ කොහේටද කියලා ඔය පන්ති පහේ ම උගන්වනවා පූජ්‍ය පක්ෂය ඒකියන්නේ අපේ හාමුදුරුවරුන් ගේ සිවිල් බලය බිඳින්න ඕන කියලා එනිසා තමයි මුං හාමුදුරුවන්ට අපහාස කරන්නේ මුන්ගේ මහ එකෙක් වූ නලින්ද ජයතිස්ස දෙවියන්ට හෑල්ලු කළේ

    ReplyDelete
    Replies
    1. බටහිර අඟහරු මත ජනාවාස හදන්න සැලසුම් කරනකොට මේ මී හරක් අඟහරු අපලෙට සුර දානවා, මුදු දානවා, ලෝකෙ නැති වෙට්ට පිත්තල කාලකන්නින්ට අහුවෙලා තැඹිලි ගෙඩියෙන් බඩ වෙන්න හදනවා. පවු ඕයි. එනවකො ඔය ලිඳෙන් එලියට පොඩ්ඩක්

      Delete
    2. ලිඳෙන් එලියට එන්න​..🤣🤣🤣🤣🤣 ඒක වෙන්නෙ නැහැ බං, එහෙම වෙනවනම් මීට අවුරුදු 30-40 කට කලින් රනිල් ගෙනාපු අධ්‍යපන​, ආර්ථීික සැලසුම් ක්‍රියාත්මක කරල අපෙ කොල්ලො කෙල්ලො ඉංග්ලිෂ් වලින් ඉගෙනගෙන ලෝකෙ ඉහලම තැන්වල පිරිල ඉඳියිනෙ.
      අනික එහෙම වෙනවනම් ජෙප්පන් ගෙ පච වලට චන්ද හම්බ වෙන්නෙ නැහැනෙ.
      තව එකක්, උඹත් බුද්ධිමතෙක් කියල හිතාගෙන ලොරි ටෝක් දෙන මෝඩ ජෙප්පෙක් නෙ. උඹට social aspects සහ Engineering දෙකක් විදිහට​​ distinguish කරගන්නවත් බෑනෙ බං.

      Delete
    3. අඟහරු ලෝකවලට යන්ඩ ඉස්සෙල්ල කොටාට කියපන් ඡන්ද වේදිකාවෙ කොටා කියපු විදිහට මුහුදු වතුරෙන් සල්පියුරික් ඇසිඩ් හදල පිටරටට විකුනල ගෙන්නනවයි කියපු ඩොලර් වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදල දෙන්ඩයි කියල.

      Delete
  11. Linden eliyata enna kiyanna me prassiiye karana samalingika kama hondai kiyala pili ganna kiyalada.school uyana podi unta nisis wayasata kalin ewa purudu karanna kiyalada.rate aamathi kathanayakala prassiye karana ewa hondai kiyala anumatha karannada.samalingika wela jathiya wanda karagannada kiyanne rate minissunta

    ReplyDelete
    Replies
    1. මහත්තයා විෂම ලිංගික උනාට මහත්තයාගේ දරුවා එහෙම නොවෙන්න පුළුවන්. ඒක මහත්තයට දරාගන්න බැරි උනාට ඒ දරුවාගේ අනන්‍යතාවය ඒක. කවුරුත් කිසි දෙයක් බලෙන් ඇගේ ගහන්න ඕන නෑ ඒක වැරදියි. නමුත් හැම කෙනාටම තමන්ගේ ලිංගිකත්වය, ආගම, අදහන දෙයියෝ තෝර ගන්න පුළුවන් අයිතිය තියෙනවා.
      ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලිංගිකත්වයත් පවුලේ චන්දෙ දෙන වහල්කම වගේම පවුලට අනන්‍ය විදිහට තියෙන්න ඕනේ කියලා.

      Delete
    2. ඔහොම හිතෙන එක උඹේ අයිතියක්, ඒ වගේම උඹ කියනවනම් අති මහත් බහුතර ජනතාව හිතන විදිහ වැරදියි කියල​, ඒක උඹෙ මෝඩකම​.

      Delete
  12. ඒකද කතානායකවරයා අර විදිහට හැසි රෙන්නේ

    ReplyDelete
Previous Post Next Post