විපක්ෂ මන්ත්‍රීවරුන් මිනිසුන් අතර ඇති ආදරණීය මානව සබඳතා පිළිබඳ නොදන්නා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ පවසයි.
ඔවුන් දන්නේ මිනිස්සු දෙදෙනෙකු අතර ඇත්තේ කායික සබඳතාවක් බව පමණක් යැයිද ඇය චෝදනා කරයි.
විපක්ෂය හැක්කේ එවැනි කුණුහරුප කීමට පමණක් බවද තමන් එය දැඩි හෙළා දකින බවද දීප්ති වාසලගේ අවධාරණය කරයි.
පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව කීවාය.

හොඳටම දන්නේ අගමැතියි කථා නායකයි.
ReplyDeleteපට්ට කතාව.
Deletedakala purudu munak
Deleteනිල කාමරය ඇතුලේ කතානායක රියදුරු ලඟ දණගහල ජුන්ඩා සූප්පු කොරෝන එක මානව සම්බන්ධයක්ද ගෑනියේ?
ReplyDeleteWow! Those who included porn sites in the 7 th grade book says this. Just is! Where is your shame?
ReplyDeleteමුන් නම් පුදුම gon රැලක්.
ReplyDeleteමුන් නම් පුදුම gon රැලක්.
ReplyDeleteරටම නැතිකරන්න ඉන්න කාලකණ්ණි රැලකට නේද අපි චන්දෙ දුන්නෙ!
ReplyDeleteඋඹලගේ කරුමෙට, රටේ අනික් මිනිස්සුන්ගෙ වෙලාවට උඹල චන්දෙ දීපු උන් පරාදයි. :D
Deleteකොල්ලො ගහන එකටයි ආප්ප ගහන එකටයි ද ගෑණියේ ඔය මානව සබඳතා කියන්නෙ ?
ReplyDelete159 ම ඩෝබිලා. කුණු හෝදන එකයි. කෙබර ඇදබාන එකයි හැර සත පහක වැඩක් කරන්නෙ නැහැ.
ReplyDeleteමුං ආදරණීය සබඳතා කියල කියන්නේ ගෑනු ගෑනු පිරිමි පිරිමි සම්බන්ධකම්වලට
ReplyDeleteමුං ඔක්කොම බලාගෙන යනකොට සමලිංගික. LGBTQ. අනුමත කරන ලෙඩ්ඩු පුදුමයක් නොවෙයි ඕක මොකද මුන්ගේ අධ්‍යාපන කව වල ඕක අලුතින් උගන්වනවා එකේ ප්‍රදාන දේශකයෝ තමයි පක්ෂයේ ලොක්කො හිතාගන්න මේ රට මුං ගෙනියන්නේ කොහේටද කියලා ඔය පන්ති පහේ ම උගන්වනවා පූජ්‍ය පක්ෂය ඒකියන්නේ අපේ හාමුදුරුවරුන් ගේ සිවිල් බලය බිඳින්න ඕන කියලා එනිසා තමයි මුං හාමුදුරුවන්ට අපහාස කරන්නේ මුන්ගේ මහ එකෙක් වූ නලින්ද ජයතිස්ස දෙවියන්ට හෑල්ලු කළේ
ReplyDeleteබටහිර අඟහරු මත ජනාවාස හදන්න සැලසුම් කරනකොට මේ මී හරක් අඟහරු අපලෙට සුර දානවා, මුදු දානවා, ලෝකෙ නැති වෙට්ට පිත්තල කාලකන්නින්ට අහුවෙලා තැඹිලි ගෙඩියෙන් බඩ වෙන්න හදනවා. පවු ඕයි. එනවකො ඔය ලිඳෙන් එලියට පොඩ්ඩක්
Delete