මොඩියුල ක්‍රමය ආවොත් ටියුෂන් සංස්කෘතිය ඉවරයි...

 


නව අධ්යාපන ප්රතිසංස්කරණ සමග දරුවන් උපකාරක පන්ති යැවීමේ අවශ්යතාවක් නැති වන බව මහාචාර්ය රොහාන් ප්රනාන්දු පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සියලු විෂය කරුණු පාසලේම උගන්වන බවයි.

නව අධ්යාපන ප්රතිසංස්කරණ සමග උපකාරක පන්ති සංස්කෘතිය නැති වන බවද මහාචාර්ය රොහාන් ප්රනාන්දු අවධාරණය කරයි.

ඔහු මේ බව ප්රකාශ කළේ අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ සංවාදයකට එකතු වෙමිනි.

5 Comments

  1. පිස්සු ..කන්නෙක්

    ReplyDelete
  2. උපකාරක පන්ති සංස්කෘතිය, බස් කර්මාන්ත, ත්‍රීවීල් කර්මාන්තය, මොනවද මේ වචන, උපකාරක පංති සංස්කෘතිය උනේ කොහොමද.

    ReplyDelete
  3. මොඩුල වල තියෙන්නෙ වැරදි සහ කුනුහරුප.සමනල් පාට වලින් පිටු තියෙන්නෙ.

    ReplyDelete
  4. මොඩිවුල වල වැරදි හදාගන්න තමයි ටියුෂන් තියෙන්නේ

    ReplyDelete
  5. ඒක කෙරෙන්නේ මෙහෙමයි
    එක මොඩුයුල් එකක් ඉවර උනාම පන්තියේ ඉන්න ඔක්කොම ඒ මොඩුයුල් එක පාස් වෙනවා. ඉස්සර වගේ විභාග වලට පෙනී සිටින්න වුවමනා නැහැ`.. ඔක්කොම පාස්.

    ඉතින් අමතර පන්ති වලට යන්න ඕනත් නෑ , පන්තියේ වාඩිවෙලා හිටියම ඇති.

    එතකොට අර 30,000 ක් විතර දහයේ පන්තියට කලින් ඉස්කෝලේ ඇරලා යන්න උවමනාවක් නෑ . ඔන් ලයින් ක්‍රමයට ගෙදර ඉඳන් උනත් මොඩුයුල් සම්පුර්ණ කරන්න පුළුවන්.

    හරි ලේසියි

    ReplyDelete
Previous Post Next Post