නීතිඥයා ඝාතනය කළේ පාතාලෙන්... පාතාලේ බෝ කළේ කලින් ආණ්ඩු.. - ඇමති


රටේ ක්‍රියාත්මක වන්නේ පැරණි දේශපාලන සංස්කෘතිය විසින් බෝකරන ලද ඝාතන සංස්කෘතියක් බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

එය නතර කළ හැක්කේ සිය ආණ්ඩුවට පමණක් බවද ඇමතිවරයා අවධාරණය කරයි.

නීතිඥවරයාගේ ඝාතනය ඍජුව පාතාලයට සම්බන්ධ යැයි සිතන බවද සුසිල් රණසිංහ ප්‍රකාශ කරයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ පාතාල සංස්කෘතිය ඝාතන රැල්ල අවසන් කළ යුතුව ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

6 Comments

  1. රටපුරා හැම ගමක් ගානේම පුහුණු සාමාජිකයන් ලක්ෂ 3 ක් ඉන්න රටපුරා එකම වෙලාවට ඕනම ගෙමක් දෙන්න පුළුවන් ලංකාවේ තිබෙන ලොකුම පාතාල සංවිධාන යේ නම මොකද්ද?

    ReplyDelete
    Replies
    1. කාලකන්නි හිගන, ලොල් ඩොබියෝ

      Delete
  2. මුංට වැඩබැරිනිසා හැම එකකක්ම පරන ආංඩු වලට දාපන් . තොපිව පත් කලේ ඒව අල්ලන්නනෙ බොලව්.

    ReplyDelete
  3. තොපි තමයි ලොකුම ත්‍රස්තවාදී යො ටික.

    ReplyDelete
  4. G.B.S. හේවාරාළFebruary 17, 2026 at 5:43 AM

    ඔව් යකෝ ඝාතන කොරන්නේ එක්කෝ පාතාලෙන්, නැත්නම් සිවිල් පුරවැසියන් අතර සිදු වෙන ගැටුම් වලින්. පාතාලෙ හැදුනෙ කලින් ආණ්ඩු කාලේ, අවුරුදු 2ක් වයස ළමයි මිනී මරන් නැති නිසා, මිනී මරන්ඩ පුළුවන් වයසේ ඉන්න සිවිල් පුරවැසියො ඉපදුනේත් කලින් ආණ්ඩු කාලෙ, ඇත්ත. හරියට හරි. මේක තේරෙන් නෑ නෙ මේ රටේ ගොනාල ට.

    ReplyDelete
  5. MAKKAGE KATHAWA AHALA THIYENAWADA, පොඩි එකට ටීචේර් කිව්වලු පුතා උබ මැක්කාගේ කතව හොඳට ලියල කියල,
    උ හැමදාම මොකක් දුන්නත ඉවර කරන්නේ මැක්කාගේ කතාවෙන් .උබලත් පොඩි එක වගේ

    ReplyDelete
Previous Post Next Post