නලින්ද, විමල්ගෙන් ස්වර්ණවාහිනියෙන් කෝටි දෙසීයක් ඉල්ලයි..


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා  ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි මුදල් ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසි යැවීමට  අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇත.

2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය විසින්, විද්‍යුත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍යයන් කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේ දී මිලියන 1ක පමණ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර ඇත. 

එමෙන්ම, ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විසින් 2026.02.07 දින ප.ව.6.50 ට විකාශය වූ ප්‍රවෘත්ති විකාශයේ “Story of the Day” නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක් ද ලබා දී ප්‍රචාරය කර ඇත.

විමල් වීරවංශ යන අය විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කිර්ති නාමය හා මහජන විශ්වාසයට  ද්වේශසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිළිව පෙනී යයි. 

මෙම ප්‍රකාශය හැඳින්වීමක් ද සහිතව යළිත් ප්‍රචාරය කිරීමේ දී ස්වර්ණවාහිනී ආයතනය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතින් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳව කිසිදු විමසීමක් සිදු කර නොමැති අතර, එම වැඩසහටන තුළින් අමාත්‍යවරයාට ඒ් පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබා දී නොමැත. 

එමෙන්ම, මෙම ප්‍රචාරණය මේ වන විටත් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ උඩුගත කර විවෘත කර තිබේ. 

ඒ් අනුව, ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්ති නාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනය බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශ යන අය සහ  Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නීතිඥවරයා මගින් දැනුම් දී ඇත. 

නොඑසේ නම්, ඉදිරි නීතිමය කටයුතු වලට එළඹෙන බවද මෙහිදී දැනුම් දී තිබේ.

11 Comments

  1. පණික්කියට රෙන්න පුකේ ගූ නැතුව ඉන්න වෙලේ ලකුණු දාගන්න ටෝක් දීල, ඇද්ද හමන්නව ගත්ත

    ReplyDelete
    Replies
    1. ගල් ආරිFebruary 9, 2026 at 1:34 AM

      උඹට ඕනේ කතානායකයි PHI එක්ක ත්‍රීසම් එකක් දාන්ඩද, නැත්නම් කතානායකයි ඩ්‍රයිවරුයි එක්ක ත්‍රීසම් එකක් දාන්ඩද?

      Delete
    2. අපි දැක්ක ඔයිට වැඩිය ලොකු මහත්තුරු උසාවියේදී ප්‍රසිද්දියේ සමාව ගන්නවා. පණික්කිය මොන කබ්බෙක් ද?

      Delete
    3. අනේ බං, උඹලයි මහ උන් රටට ඇරපු ඇරිල්ල බැලුවම උඹල ත්‍රීසම් දාන්නෙ රටත් එක්ක. ලැජ්ජ වෙයල්ලා, වදාපු අම්මලටත් එක්ක

      Delete
    4. අප්පට හුඩු කථානායකයි පීඑච්ඒ කාරයයි දෙන්න උන්ගෙ අම්මලත් එක්කත් ත්‍රීසම් දානවද? ඔය විදිහට ඕකුන් ලපයගෙ පුංචම්මත් එක්කත් ත්‍රීසම් දායිනෙ. කමක් නෑ
      කමක් නෑ උන්දත් ප්‍රමිෂ්කා බඩුව කරලියට ආපු දවසෙ ඉඳල වේලිලානෙ ඉන්නෙ.

      Delete
  2. ලැජ්ජාව වහගන්ඩ නිකම් බොරුවට එන්තරවාසි යවනවා, නලින් ගොයියා කවදාවත් නඩු දාන්නෙ නෑ,  ඌ දන්නවා දැම්මොත් විමල් උසාවියේදී උගේ රෙදි ගලෝන බව.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ගෙ පඩ ෂෝ. මෙව්වට රැවටෙන හැත්තත් ඉන්නව තවමත්, අර උඩින්ම කොටල තියෙන අපතයා වගේ.

      Delete
    2. තාමත් රැවටිලා ඉන්නෙ උඹල බං. නැත්නං මෙච්චර කෙලවල තිබ්බ රටක ගහල පන්නපු උන්ට රෙද්දක් ඇඳන් කඩේ යන්න බෑ වෙන එකෙක් ට. විශේෂයෙන් මවු කිරි බීපු එකෙක් ට.
      මම නං ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙහෙ පුරවැසියෙක් විදියට වැදගත් ව ජීවත් වෙන ගමන් අපේ රට දිහා බලාගෙන ඉන්නෙ ඇත්තටම රට ගැන කැක්කුම නිසා. නැතුව කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ

      Delete
    3. බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට පැනල,  සරණාගත කඳවුරු අවුරුදු ගනන් තැපල, මේ රට ගැන කප්පරක් බොරු කියල, අඬල හැපිල සරණාගත ඇප්ලිකේෂන් 
      දාල පුරවැසිකම ගත්ත උඹලට වැදගත් රස්සාවල් දෙන්ඩ ඕස්ට්‍රේලියන් කාරයන්ට පිස්සුද? නලින්දයා එන්තර වාසියක් එවපු ගමන් විමල් ඒ ගාන ගෙවල සමාව ගනියි කියල හිතන් ඉන්න උඹල තමයී රැවටිලා ඉන්නෙ. අපිත් දියුනු රටවල්වල ඇවිදල හොඳට ඉගෙනගන තියෙන්නෙ. අපිව රවට්ටන්ඩ ලේසියෙන් බෑ.

      Delete
    4. දියුණු රටවල් වල ඇවිද්දේ මහින්දගේ කාලේ රටේ සල්ලිවලින් නේද හිඟන්නා?

      Delete
Previous Post Next Post