සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි මුදල් ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසි යැවීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇත.
2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය විසින්, විද්‍යුත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍යයන් කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේ දී මිලියන 1ක පමණ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර ඇත.
එමෙන්ම, ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විසින් 2026.02.07 දින ප.ව.6.50 ට විකාශය වූ ප්රවෘත්ති විකාශයේ “Story of the Day” නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක් ද ලබා දී ප්‍රචාරය කර ඇත.
විමල් වීරවංශ යන අය විසින් සිදු කළ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කිර්ති නාමය හා මහජන විශ්වාසයට ද්වේශසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිළිව පෙනී යයි.
මෙම ප්‍රකාශය හැඳින්වීමක් ද සහිතව යළිත් ප්‍රචාරය කිරීමේ දී ස්වර්ණවාහිනී ආයතනය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතින් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳව කිසිදු විමසීමක් සිදු කර නොමැති අතර, එම වැඩසහටන තුළින් අමාත්‍යවරයාට ඒ් පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබා දී නොමැත.
එමෙන්ම, මෙම ප්‍රචාරණය මේ වන විටත් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ උඩුගත කර විවෘත කර තිබේ.
ඒ් අනුව, ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්ති නාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනය බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශ යන අය සහ Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නීතිඥවරයා මගින් දැනුම් දී ඇත.
නොඑසේ නම්, ඉදිරි නීතිමය කටයුතු වලට එළඹෙන බවද මෙහිදී දැනුම් දී තිබේ.
.jpeg)
පණික්කියට රෙන්න පුකේ ගූ නැතුව ඉන්න වෙලේ ලකුණු දාගන්න ටෝක් දීල, ඇද්ද හමන්නව ගත්ත
ReplyDeleteඋඹට ඕනේ කතානායකයි PHI එක්ක ත්‍රීසම් එකක් දාන්ඩද, නැත්නම් කතානායකයි ඩ්‍රයිවරුයි එක්ක ත්‍රීසම් එකක් දාන්ඩද?
Deleteඅපි දැක්ක ඔයිට වැඩිය ලොකු මහත්තුරු උසාවියේදී ප්‍රසිද්දියේ සමාව ගන්නවා. පණික්කිය මොන කබ්බෙක් ද?
Deleteඅනේ බං, උඹලයි මහ උන් රටට ඇරපු ඇරිල්ල බැලුවම උඹල ත්‍රීසම් දාන්නෙ රටත් එක්ක. ලැජ්ජ වෙයල්ලා, වදාපු අම්මලටත් එක්ක
Deleteඅප්පට හුඩු කථානායකයි පීඑච්ඒ කාරයයි දෙන්න උන්ගෙ අම්මලත් එක්කත් ත්‍රීසම් දානවද? ඔය විදිහට ඕකුන් ලපයගෙ පුංචම්මත් එක්කත් ත්‍රීසම් දායිනෙ. කමක් නෑ
Deleteකමක් නෑ උන්දත් ප්‍රමිෂ්කා බඩුව කරලියට ආපු දවසෙ ඉඳල වේලිලානෙ ඉන්නෙ.
ලැජ්ජාව වහගන්ඩ නිකම් බොරුවට එන්තරවාසි යවනවා, නලින් ගොයියා කවදාවත් නඩු දාන්නෙ නෑ, ඌ දන්නවා දැම්මොත් විමල් උසාවියේදී උගේ රෙදි ගලෝන බව.
ReplyDeletevery true
Deleteජෙප්පන්ගෙ පඩ ෂෝ. මෙව්වට රැවටෙන හැත්තත් ඉන්නව තවමත්, අර උඩින්ම කොටල තියෙන අපතයා වගේ.
Deleteතාමත් රැවටිලා ඉන්නෙ උඹල බං. නැත්නං මෙච්චර කෙලවල තිබ්බ රටක ගහල පන්නපු උන්ට රෙද්දක් ඇඳන් කඩේ යන්න බෑ වෙන එකෙක් ට. විශේෂයෙන් මවු කිරි බීපු එකෙක් ට.
Deleteමම නං ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මෙහෙ පුරවැසියෙක් විදියට වැදගත් ව ජීවත් වෙන ගමන් අපේ රට දිහා බලාගෙන ඉන්නෙ ඇත්තටම රට ගැන කැක්කුම නිසා. නැතුව කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ
බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට පැනල, සරණාගත කඳවුරු අවුරුදු ගනන් තැපල, මේ රට ගැන කප්පරක් බොරු කියල, අඬල හැපිල සරණාගත ඇප්ලිකේෂන්
Deleteදාල පුරවැසිකම ගත්ත උඹලට වැදගත් රස්සාවල් දෙන්ඩ ඕස්ට්‍රේලියන් කාරයන්ට පිස්සුද? නලින්දයා එන්තර වාසියක් එවපු ගමන් විමල් ඒ ගාන ගෙවල සමාව ගනියි කියල හිතන් ඉන්න උඹල තමයී රැවටිලා ඉන්නෙ. අපිත් දියුනු රටවල්වල ඇවිදල හොඳට ඉගෙනගන තියෙන්නෙ. අපිව රවට්ටන්ඩ ලේසියෙන් බෑ.
දියුණු රටවල් වල ඇවිද්දේ මහින්දගේ කාලේ රටේ සල්ලිවලින් නේද හිඟන්නා?
Deleteනෑ මම 1990 වෙ ඉඳලම රට රටවල ඇවිදිනව. රජයේ නිලධාරියෙක් විදිහට සමුලුවට සහභාගි වෙන්ඩ. කවදාවත් දේශපාලකයො කවුරුවත් මට ශතයක්වත් දීලනෑ. මේ ඉන්න දේශපාලකයො කවුරුවත් මම රූපවාහිනියෙන් ඇර පනපිටින් දැකලත් නෑ. 1999 රටින් පිටවුනෙත් ඊට පස්සෙ කිහිප සැරයක් ලංකාවට ආවෙත් මගේ සල්ලි වලින්. හිඟන්නෙක් කියන මම ලංකාවෙ නෑයන්ටත් චැරිටිවලටත් ඩොලර් දාස් ගානක් දීල තියෙනව. ඉස්සරහටත් දෙනව. මම ලඟ ජාති බේදත් නෑ, මම කන්කසන්තුරේ අරූන්ටත් සල්ලි දීල තියෙනව.
Deleteරජයේ නිලධාරියෙක් හැටියට සමුළු වලට සහභාගී වෙන්න? පට්ට ආතල්.
Delete2003 එක පාරක් Mitsubishi එකෙන් ජපානෙ training එකකට දෙන්නෙක් එවන්න කිව්ව අලුතෙන් උන් donate කරපු ලිෆ්ට් වගයක maintenance ඒ දෙපාර්තමේන්තුවටම තනියම කර ගන්න. හැබැයි ජපානෙ ගියෙ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සහ උගෙ නියම හෙන්චයියෙක්. තාම ඒ ලිෆ්ට් දුවනව. හැබැයි maintenance වලට දෙපාර්තමේන්තුවෙන් පිටට ගෙවල ගන්නව.
මහන්සියෙන් ඉගෙන ගෙන ස්වාධීනව ගොඩ නැගුනු එකෙක් මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට වැරදියි කියන්නෙ නෑ. කටු ලෙව කාපු වරදාන ගත්තු උන් ඒවා නැති උන තැන බොරු බයිලා ගහනවා මිසක්.මම ඕස්ට්‍රේලියාවේ ඕන තරම් දැකල තියෙනව ඔය වගේ මිනිස්සු.
ඔබතුමා එහෙම නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු උන් ආත්ම ගානක් බල්ලෝ කපුටෝ වෙලා උපදින බව තමයි පොඩි කාලෙ අපට නම් කියා දීල තියෙන්නෙ
මහන්සියෙන් ඉගෙන ගෙන ස්වාධීනව ගොඩ නැගුනු එකෙක් මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට වැරදියි කියන්නෙ නෑ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 - සුලු මොලයක්, සුලු අදහස්. පව්.
Deleteඋතුරෙ කොටි බඩදරු අම්මල අතදරුවො ඇතුලු සියලු දෙනා කඩු ගාල සමූල ගාතනය කරද්දි මිලේච්ච ජේවීපී මිණීමරුවො දකුණ ගිනිතිබ්බ, මිණී මැරුව, ගෙදරක රෑට ලයිට් එකක් දාන්න දුන්නෙ නැහැ, ලාම්පු පත්තු කරා කියලත් අම්මල මැරුව. මහන්සියෙන් ඉගෙන ගන්න කොහොමද මේ මිලේච්චයෝ ඉස්කෝල වැහුව, ඉස්කෝලෙ ආව ගුරුවරු මැරුව. අදටත් මුන්ට මිනිස් ජීවිත වටින් නැහැ, ඒකනෙ ගංවතුර හරියට පාලනය කරන් නැතුව මිනිස්සු සියගානකගෙ ජීවිත නැතිකරල ඒව සාදාරනය කරන්නෙ. මේ ජෙපි ඩෝබියො රටට පිලිකාවක්, මුන්ගෙ මොල හෝදල, නිදහසේ හිතන්න ශක්තියක් නැහැ. මුන් හිතන්නෙ අනිත් ඔක්කොම මහින්දගෙ හරි රනිල්ගෙ හරි කියල.
Deleteඕස්ටේලියාවෙ කියාගෙන ජේවීපී මිලේච්චයන්ට කඩේ යන පරයො, මව් කිරි බොද්දිම අම්මය් දරුවය් දෙන්නම කපල කොටල මරපු කොටින්ට උදව්වට දකුණෙ මිණීමරල ආණඩුව පෙරලන්න හදපු සහාසික මිණීමරුවන්ට කඩේ යන තෝ කොහොමද පරයො මව් කිරි බීපු එකෙක් වෙන්නෙ?, මව් කිරි බීපු එවුන් රටේ සාමය ආරක්ෂා කරපු මිනිස්සුන්ට කඩේ යන එක මිණීමරවන්ට සහ උන්ගෙ සහචරයන්ට උහුලන්න බැහැ තමයි.
Deleteඔය පරණ කතා පරාද කරලා ඉවරයි. මයින ට හමැන්නුව වගේම උගේ පොඩි මයින ටත් හුකෝනව හෙට අනිද්දා. ගෝඨා ඉක්මනට ඇතුලේ. තොපි උන්ට කඩේ ගියාට වැඩක් නෑ. සජිත් ඡන්ද ගන්නව කජු පොන්ටින් ට වඩා
Deleteඅවුරුදු 76 ක සාපය (කොටසක් විතරයි ) : හෑම සන්වර්ධන ව්‍යාපෘතියක්ම කඩාකප්පල් කිරීම, නොනවතින සේවක වර්ජන, විශ්ව විද්‍යාල වර්ජන, නොනවතින ඉස්කෝල, ගුරු, දොස්තර, කම්කරු, වරාය වර්ජන, අධ්‍යාපන ප්‍රතිසන්ස්කරන කඩාකප්පල් කිරීම,
ReplyDeleteඅධිවේගී මාර්ග, වරාය, පෝට් සිටි සන්වර්දනය, අලුත් ගුවන් තොටුපල වරාය ගොඩනෑගීම පුලුවන් තරම් නවත්තන්න හෑදීම, පච මත දේශ්පාලනය කිරීම, මව්බිම නෑතිනම් මරනය කියලා නිරායුද මිනිසුන් මෑරීම .....ඉන්ගිරිසී, දනවාදී ආර්තික ප්‍රතිපත්ති හම ගෑසීම .....නමුත් අද ජෙප්පෝ ...ඔකොම අනිත් පෑත්ත නේද .....මේක නෙමේද මේ රටට ගෑහපු හෙනේ ....
ඇයි බල්ලො උඹලෑ මහ උන් මේක තව්තිසාව කරල ද තිබ්බේ? පුක උනත් ගානකට දීපන්, නැත්නම් වයසට යද්දි වාඩි වෙන්න වත් වෙලාවක් නැති වෙයි. අර මර්වින් සිල්වා ට උනා වගෙ.
Deleteමෙතන "කාඩිනල්...." ලියල තියන කරුනු ඔක්කොම සත්‍ය දේවල්, ජේවීපී මිලේච්චයන් මේ රටට කරපු විනාශය ගනනය කරන්න බැහැ, මුන් කරපු මිලේච්චතම විනාසෙ තමයි උතුරෙ කොටි අතදරුවගෙ ඉඳල ජනාධිපති දක්වා සියලු තරාතිරම්වල අය අමු අමුවෙ මරල දාද්දි, කාලකණ්නි ජෙප්පොත් ඒකම කලා දකුණෙ බලය ගන්න.
Deleteමිලේච්ච ජෙපි ඩෝබියො, ඒ කරපු සහාසික අපරාධ පුකෙන් වහන්න බැහැ,. තොපෙ මහ එකාලට මහ එකීලට පුකෙන් ගොඩක් වැඩ තිබුනට සාමාන්‍ය මිනිස්සුන්ට පුක ඕනි රෙන්න විතරය්.
සවර්නවාහිනිය විකුනන වෙලා වෙ වැලලෙන්න හැදුව එකා ඒකට ගිහින් තප්පුලල
ReplyDeleteඇයි බන් හරකො, ජෙප්පො පාර්ලිමන්ට් එකට බෝම් බ ගැහුව, වටකරල ගිනිතියන්න හදනකොට හමුදාව ගහල එලෙව්ව, පලාත් සභා ගිනිතිබ්බ, ප්‍රාදේශීය සබා ගිනිතිබ්බ, රූපවාහිනී අධි ආරක්ෂිත කලාප කරල බේරගත්තත් ඒවයෙ වැඩ කරපු අය මැරුව - පේමකීර්ති වගේ අය. මේ හැම තැනටම අද ජෙප්පො ගිහින් ලොරි ටෝක් දෙනව, ගඳ ගස්සනව, තොට පේන්නැද්ද?
DeleteAdo pakshayak allagena heali liyanne netuwa tama tamange paulai daruwoi balapalla bola... unta kade giya kiyala umbalata kisi payyak lebenne.... A madiwata Wanacharayoth meke form wela ne bola .. samahara wita munta hendi gewila tiyana tarama kiyalath penawa
ReplyDelete