ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගම් ඇමතීමට ලැබී තිබූ ආරාධනයට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව සහ ශිෂ්‍ය සංවිධාන දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇත.
මෙම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය මන්ත්‍රීවරයාට ලබා දී තිබූ දේශන අවස්ථාව මේ වන විට අවලංගු කර තිබේ.
පෙබරවාරි 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම දේශන මාලාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල 20කට අධික සංඛ්‍යාවක දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබිණි.
එමගින් ඔවුන් අවධාරණය කර සිටියේ නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇති මෙම අවස්ථාව වහාම අත්හිටුවිය යුතු බවයි.
රාජපක්ෂ පවුල මෙහෙයවූ යුද සමයේදී සිදුවූ බව කියන සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර, පුද්ගලයන් අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ වගකීමෙන් මන්ත්‍රීවරයාට බැහැර විය නොහැකි බව විරෝධතාකරුවන් පවසයි. නාමල් රාජපක්ෂ මහතා හුදෙක් දේශපාලන චරිතයක් පමණක් නොව, එම පාලන යාන්ත්‍රණයේම කොටස්කරුවකු බවටද ඔවුහු චෝදනා කරති.
මීට අමතරව, මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නීති විභාග වංචා සහ මූල්‍ය අවභාවිත චෝදනා ද පෙන්වා දෙන විරෝධතාකරුවන් සඳහන් කරන්නේ, මෙවැනි පුද්ගලයකුට ගෝලීය වශයෙන් කීර්තිමත් වේදිකාවක් ලබා දීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සිදු කරන බාධාවක් බවයි.
තම ජනතාවගේ වේදනාව දේශපාලන සංවාද සඳහා මෙවලමක් කර ගැනීමට ඉඩ නොදෙන බව පවසන මෙම සංවිධාන, මන්ත්‍රීවරයාගේ පැමිණීමට එරෙහිව සාමකාමීව පෙළගැසෙන බව ද වැඩිදුරටත් දැනුම් දී තිබේ.
හිවලෙක් රජ වුනාම නරි ඔලුවට මුත්‍රා කරනවා කියන්නෙ මේවට තමයි. ලංකාවේ අභිමානයට ගිය කලක්. මේවා තමයි නියම ජාතිවාදී ප්‍රශ්න.
ReplyDelete10000% එකගයි
DeleteWell said 👍👍
DeleteAne Byyo danna desapalane...Kawuru giyath ochchara thama..LTTE suppoertrs la UK wala godak innawa..Kage kaleda owun UK giye? Rajapaksha kaale.... Rajapaksha la ta kawadawath Tamil Muslim & even upcountry votes na ..soory .com thama
Deleteකවුද හිවලා? ගෝටා?
Deleteඔය කියන අභිමානය කියන එක තමයි හීනියට රෝල් කරලා ගැහුවෙ මිනිස්සුන්ගේ පුකේ, වල්මයිනයි, කපුටයි, ගොන්ටයි උංගේ පවුලේ උනුයි.
DeleteAne http thopita harima amarui neda ice netuwa :)
Deleteඇයි දැන් රජවෙලා ඉන්න කෙබර කොටා, කාලගෝල කොටා
Deleteමේ දෙමලු එන්ගලන්තෙන් එලවන්න ඕන. ඊර්ෂ්‍යාකාර කුහක ජවිපාවොන්ගෙ වැඩක්.
ReplyDeleteYes that is true
DeleteThey survived based on the propganda mill of LTTE and now JVP. They simply cook, distor and doctorate false information for their asylum, survial and PR. There is a saying that "Demala is Demala"
ReplyDeleteඅනේ හුත්තො තොට උන්ගෙ තෝස වඩේ කෙලින්න පුළුවන්, උන්ගෙ සාරි අඳින්න පුළුවන්, සරම උස්සගෙන යන්න පුළුවන්, උන් කඩල දාඩිය මහන්සියෙන් හදල එවන තේ ටික බොන්න පුළුවන්, උතුරෙන් එන දුම්කොළ වලින් හදන සිගරට් බොන්න පුළුවන්, ලුණූ, ඉස්සො, අල, වම්බටු කන්න පුළුවන්, හැබැයි උන් ටත් මේකෙ අපිට වගෙම ඉන්න අයිතිවාසිකම් තියෙනවා කියන එක පිළිගන්න බෑ.
Deleteනියම විරයෙක් නේ අර ඉන්දියාවෙන් පිටුවහල් කරපු විජය කියන තක්කඩියගෙන් පැවත එන
අනේ වෙච්ච වින්නැහියක්.
ReplyDeleteරටේ සල්ලි, සංවර්ධනයට මුවා වෙලා සාක්කුවේ දාගන්නෙ කොහොමද කියන කාලීන මාතෘකාව ගැන Oxford alumnus එකට දැනගන්න තිබ්බ වටිනා අවස්ථාවක් මඟ හැරුන නෙව. බලමු ඉස්සරහට හිරේ ඉන්න ගමන් online හරි දේශණයක් කරන්න.
බයවුනේ උතුරේ මෙන්ම දකුණේ ද ත්රස්තවාදීන් සිදුකල අවලං, තුච්ඡ, නිහීන, තිරිසන්, වලත්ත, මගෝඩි, පාහර, මිනීමැරුම්, ගිනි තැබීම්, සොරකම්, කඩාකප්පල් කිරීම්, වැනි ඉතාමත් අශිෂ්ට වනචාරී ක්‍රියා ලොවටම නැවතත් මතක් කර දේවි කියලද?
Deleteබයිල. ඡන්දෙදි ඒකනෙ ලෑතර පූට්ටූව දෙකයි පනහට වැටුනෙ හිච්චි හනුමාන් ට ඌයී ගෑවෙන්න.
Deleteඅලුත් වෙලා එන්න වෙනවා මේ මැංටල් වලට. 😂
රටේ සල්ලි, සංවර්ධනයට මුවා වෙලා තමයි හිඟා කන ලෝකෙට ණය උනා රටක් හෙදුවේ. රැකියාවක් නැහැ, කලකන්නි
ReplyDelete